1. W

    SSH VPS ප්‍රස්නයක්

    තැරි දාර ප්‍රස්නයක් තියෙනවා සිහලුනේ. :( :( මන් මගේ දුප්පත් වපසට (VPS එකට) සසච භාවිතයෙන් (SSH භාවිතයෙන්) ඇතුල් උනාට පස්සේ ටික වෙලාවකින් (නිකන් ඉනක්ටිව් වගේ ඉඳලා ) ආපහු සසච (SSH ) එකට යද්දී කනෙක්සන් කැඩිලා :(:( මේක ලෝක කරුමයක් වෙලා තියෙන්නේ. මේක මන් කොච්චර වෙලා නිකන් හිටියත් කනෙක්සන් එක එසේම...
  2. W

    මේ ඔසුව කිමැ

    මමිත්‍ර කිරිසගයනි Adderall නම් වූ ඔසුව කිමැ? එහි භාවිතාව කුමක් අරභයාද? ශ්‍රීලංකාද්වීපයෙ මෙය ලබාගත හැකියැ? තොරතුරු අයදිමි.
  3. W

    ගල් කේස්. පොඩ්ඩක් ඇතුලට එන්න

    නැනැ මේක ඇවිල්ලා මේ අසික්කිත ගල් කේස් එකක් නෙමෙ. බොලාලට මතකද කාලෙකට කලිං රස්නෙ වැඩිවෙලා ඇතුගල පිපිරුවා කියලා සද්දයක් ගියා. මේ රස්නෙට ඕක තාම පුපුරලා නැද්ද තාම?
  4. W

    කිරියනි ඕඩියෝ පොත් සඳහා උපදෙසක්

    කිරිමණ්ඩල වැසියනි. මට PDF පොත් (හෝ ඒවගේ ඒවා ) කියවන ගමන් අහන්න ක්‍රමයක් ඕනේ. මං දැක්කා audible කියලා app එකක් තියෙනවා එකෙන් මේ වැඩේ කරගන්න පලුවන් කියලා. හැබැයි කොස්ස තමා එක ගණන්, එකේ පොතුත් ගණන්. මට ඕනේ dune පොත කියවන්න. (ඕඩියෝ බුක් ටයිප් එකෙන් ) ඉතින් මට මොනවද තියෙන ඔප්ෂන් මේක ෆ්‍රී කරගන්න? මට...
  5. W

    මේවගේ ඒවා එඩිට් කරන වෙලාවේ ඔබන ඒවාද ?

    මෙන්න මේවගේ URL එඩිට් කරන වෙලාවේ ඔබන ඒවාද? නැත්තන් මුන් ඒ සීන් එක රෙකොර්ඩ් කරන වෙලේ මොනාහරි ජිල්මාට් එකක් දාලා ගන්න URL ද
  6. W

    උබලට මෙන්න මේවගේ මියුසික් ඇහෙද්දී

    මෙන්න මේවගේ මියුසික් (සද්ද) ඇහෙද්දී නිකන් අමුතුම ෆීලින් එකක් දැනෙන්නේ නැද්ද. නිකන් හෙනම හිස්බවක් , ලොස්ට් එකක්, නිකන් මුළු මල්ටිවර්ස් එකටම ඉෆෙක්ට් වෙන මගුලක් තමන්ගේ කරට වැටිලා වගේ හෙනම ආතල් එකක්? මේවගේ තව සින්දු තියේද? මේකට මොනාහරි විද්‍යාත්මක එක්ස්ප්ලේන් එකක් තියේද ?
  7. W

    ලොජිස්ටික් කෙස් එකක්

    සිස්ටම් එකක් හදන්න හිතන් ඉන්නවා මගේ මිතුරෙක් මම සමග. කෙස් එක ඌට ඕනේ ලොජිස්ටික් කම්පැනි වලට සපෝර්ට් කරන මොනාහරි සිස්ටම් එකක් හදන්න, රියල් වල්ර්ඩ් දුවන්න පුළුවන් ගානට නැතත් ප්රෝටෝටයිප් ගානට ගොඩ දාගත්තනම් ඇති.:yes::yes: කෙස් එක තියෙන්නේ මූ සහ මම ලොජිස්ටික් කෙස් එක ගැන පොඩ්ඩක් වත් දන්නේ නැහැ...
  8. W

    ස්ලැබ් ගැන ප්‍රසන ටිකක්

    මෙහෙමයි මගේ සිහළ පරපුරේ මිතුරනි, සයිස් එක කිවොත් අඩි 38 පළල අඩි 24 දිග තමා ස්ලැබ් එක වදින සයිස් එක. මට දැනගන්න ඕනේ මේකට යන කම්බි ගාන ගණන් කරන විදිය. විදිය කියන්න බැරිනම් යන කම්බි ගාන හරි කිවොත් මරු. අඟල් 6x6 කොටු හිටින්න තමා බාස් මාමා කම්බි දානවනම් දාන්න ඕනේ කියලා කීවේ.:yes::yes: වහලේ වෙනුවට...
  9. W

    බජට් ඇක්ටිව් නොයිස් කෑන්සලිං තියෙන earphone එකක්

    මචංලා බජට් එකට සෙට් (ඕං හතලිස් දාහයි පනස්දාහයි ලක්සයයි එව්වා නෙමෙ ඈ ) ඇක්ටිව් නොයිස් කෑන්සලිං තියෙන වෑර්ලස් Earphones එකක් රෙකමන්ඩ් කරං යංද ? ගන්න තැනකුත් එක්ක :yes: පාරෙ වාහන සද්දෙ කැපිල ගිහින් පට්ට සැනසිල්ලක් දැනෙන එකක් නං මරු :yes: :yes:
  10. W

    ෆයිවර් පෙ අවුට් පෙයෝනීර් හෙල්ප්

    මං ෆෛවර් එකේ සල්ලි ගන්නේ පෙයෝනීර් දාලා එකෙන් කොමර්සල් බෑන්ක් එකට, මන් එහෙම ගද්දි (සාමාන්‍යයෙන් මාසෙකට 300USD - 400USD ) වගේ තමා අදින්නේ. එතකොට මගෙන් 10USD 12USD වගේ කැපෙනවා සර්විස් චාර්ජ් කියලා. මං දන්නා උන්ගෙන් අහද්දී උන් කීවේ එහෙම උන්ට කැපෙන්නේ නැහැ කියලා. මට තියෙන ප්‍රස්නේ මේක එහෙමද ...
  11. W

    බයිසිකල් ගන්න මොනා හොඳ පොට් සහ මිලගණන්

    Apache 200 / apache 160 / fz-s වගේ බයික් එකක් 2018ට උඩින් වගේ ගන්න පුළුවන් කොහෙන්ද? :yes: ඔයාලා දන්නා තැන් හරි එහෙම නැත්තන් ඔය බයික් වල හොඳ නරක ගද්දි බලන්න ඕනේ මොනවද වගේ දන්නා කියන දේවල් කියාගෙන යමුද? (ලීසිං එකක් හොයන්නේ නැහැ. සැරයක් කලින් එකවුන්ට් එක තියෙද්දී එකෙක් මැසේජ් දදා ඇහුවා ලීසිං...
  12. W

    උබලට කොයින්ද මේවා

    උබලට කොයින්ද මේවා :P :P :P
  13. W

    මඩු පල්ලි යන්ඩ කීයක් වගේ කුඩුවෙයිද

    මචන්ලා මඩුපල්ලි යන්ඩ අවස්සතාවක් තියේ. බජට් තමා අමාරු (ඉස්සර දවස් 4 - 5 හිටියේ ) සෝ මයි ප්රෙන්ස්ට් ලෝ කෝස්ට් එකේ එක දවසින් හරි, අද පාන්දර ගිහින් හෙට එළිවෙන පාන්දර හරි එන්ඩ කීයක් වගේ යාවිද? (වාහන නැහැ. [ඇල්ටෝ එකක් තියේනම් එකට පෙට්‍රල් ගහන්න කීයක් යයිද ] , ලෝ බජට් වෙන්ඩ ඕනේ, පොඩි බජට් බ්රෙක්දවුන්ට්...
  14. W

    Chocolate gift ගන්න තැනක්

    වැලන්ටයින් නිසා කොහෙවත් චොකලට් ගිෆ්ට් එහෙම ඩිස්කවුන්ට් එක්ක දාලා තියේද? බඩගින්නේ ඉන්නේ :P :P :P රෙකමන්ඩ් පොට් ටිකක් දෙන්න
  15. W

    9inchesEK ජාතියන්තරේ

    සර්වේ එක කරපු උන්ගෙන් වැඩි හරියක් එලකිරියෝ උනාම
  16. W

    US වල චන්දෙ තියන්නේ කොහොමද?

    අද ට්‍රම්පච්චිගේ සීන් එකක් කනට වැටුන නිසා පොඩ්ඩක් ගුගල් එකේ ගැහුවා මෙහෙම "us election results" එතකොට ආව මෙහෙම එකක් අවන්කෝම මන් හිතන් හිටියේ ලංකාවේ වගේ චන්ද සීන් එකක් මේකේ තියෙන්නේ කියලා ): හැබැයි එහෙම නෑ වගේ. මේ සීන් එක මොකක්ද. ඇයි එක එක ප්‍රාන්ත වල එක එක දවස් වල චන්දෙ තියෙන්නේ ? එතකොට මේ අද...
  17. W

    අලුගුත්තේරු ක්‍රෝම්

    කිරිවැසියන්ට මෙන්න මේ කුජිත ක්‍රෝම් අව්ල සෙට් වෙලා නැහැද? ක්‍රෝම් එකේ අප්ඩේට් එකක් එහෙම ඇවිල්ලා එක ගහන්නේ නැතුව හිටියොත් හරි, ඌට අප්ඩේට් හොයාගන්න බැරි උනාම (මන් හිතන්නේ ) මේ ලබ්බ වෙනවා. (හැම වෙලේම නෙමේ ඈ ) මන් හිතන්නේ මේ යක්කු මේක බලෙන් කරවනවද කොහෙද. අප්ඩේට් එක ගැහුවම කිසි හෙනයක් නැහැ. සමහර...
  18. W

    කරන්ට් බිල හදන්නෙ කොහොමද

    මෙන්න මේ මීටරයක් තමා අපේ ගෙදර තියෙන්නෙ. බිල එන්නෙ උගෙ අප්පගෙ ගානෙන් නිසා බිල හදන විදිය තමා මට දැනගන්න ඔනෙ අපේ බිල හදලා තියෙන්නෙ මේ මාසෙ 28751 ඉඳන් 29018 වෙනකං. මේ අන්තිම ඉලක්කම තමා රතු ඉලක්කම මීටරෙ තියෙන. කොහොමහරි මේ මාසෙ යුනිට් 267ක් ද්ස් කොහෙද ගිහිං තිබ්බා. මට දැනගන්න ඔනෙ මුං මේ ගාන හදන...
  19. W

    ස්පේස් ටයිම් ෆ්රැබ්‍රික් එක වැඩ කරන්නේ කොහොමද?

    අවන්කොම මං අම්බ මෝඩයි . සෝ මේක මෝඩ ප්‍රස්නයක් වෙයි. මන් යුටියුබ් එකේ , එක එක වෙබ්සයිට් වල කියෙව්වා එකක් තමා මොනාහරි බර දෙයකට පුළුවන් උගේ වටේ තියෙන කාල අවකාශය නමන්න (ස්කන්ධයක් - මන් දන්නේ නෑ බරෙයි ස්කන්දෙයි වෙනස ). ඒ දෙය ලෙසටම බර උනාම ඌට පුළුවන් සැහෙන දෙයක් ඌ ගාවට ඇදලා ගන්න (ඇදලා ගන්නවමත් නෙමේ...

    No contents