1. chatura_CN

    HS Code help

    මචංලා ඔය Ex කියලා තියන එකේ තේරුම මොකද්ද බං? :confused:
  2. chatura_CN

    මට මේක ලංකාවට import කරන්න පුලුවන් විදියක් කියපල්ලකෝ

    https://www.bhphotovideo.com/c/product/1404592-REG/sky_watcher_s30500_eqm_35_mount.html B&H එකෙන්ම් ship කරගන්නවා නම් පට්ට විදියට charge කරනවා. Presto එකෙන් ගෙන්නන්ත් බයයි.
  3. chatura_CN

    Alloy wheels 🛞 - Kandy / Kurunagala

    Machnla kandy or kurunagala 16” alloy wheels set ekak ganna hoda thank dannawada ?
  4. chatura_CN

    Heritance kandalama or Aliya resort?

    Me hotels deken ubala recommend karanne mokadda bn? December yanna inne. Wassa nisa kandy idan godak dura yanna ba. Heritance eke Deluxe room ekak baluwe Aliya eke wooden chalet. Wena hoda hotel ekak dannawa nm ekath kiyapn.
  5. chatura_CN

    Elakiri එන ඔබට තියන රෝග 🪦

    මම කලින් poll එකක දැක්කා කිරියට එන ගෙඩක් අය අවුරුදු 26-35 යි අතර කියලා. https://elakiri.com/threads/elekiri-එන-ඔබේ-වයස.2131075/ උබලට තියන ලෙඩ රෝග ටික දාගෙන යමන් බලන්න සමස්තයක් වශයෙන් මොන ලෙඩේද වැඩි බලන්න.
  6. chatura_CN

    Leonid Meteor Shower 2023

    මචංලා Leonid උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්තාව නෙවැම්බර් 17 ත් 18 ත් අතර කාලේ දිස්වෙනවා. :yes: එ කියන්නේ අදයි හෙටයි. පැයකට උල්කාපාත 15-20 ක් අතර බලන්න පුලුවන් කියලා තමයි කියන්නේ. වැස්ස පායැව්වොත් පාන්දර සමහරිවිට බලන්න පුලුවන් වෙයි. :(
  7. chatura_CN

    Best Movies of All Time 🎥🎬🍿

    ඔයාලා බලලා තියන අනිත් අයත් අනිවා බලන්න ඕනේ කියලා හිතෙන Movies මෙතන දාගෙන යමු. 2010 ට කලින් release වුන ඒවා නම් හොදයි. මොකද ලගදි ආව Movies ගොඩක් අය බලලා තියනවා නේ. Se7en (1995) Serial Killer කෙනෙක් අල්ලන්න දෙන පට්ට ගේමක් ගැන story එකක් තියෙන්නේ. අනිවා බලන්න.
  8. chatura_CN

    FUEL ADDITIVES ?

    ලංකාවේ දැනට ගන්න තියන Liqui moly, STP, Soltron fuel additives use කරන එකෙන් ඇති වැඩක් තියනවද මචංලා? මම Soltron නම් use කරලා තියනවා . කිසිම වෙනසක් දැනෙන්නේ නෑ. Liqui moly Diesel purge එකට නම් injector එහෙම clean වෙනවා කියලා කියනවා. ඇත්තද දන්නේ නෑ හැබැයි. :baffled: ඔයාලා මොනවද දැනට use කරන...
  9. chatura_CN

    Upholstery Vacuum Cleaner ?

    මචංලා Upholstery Vacuum cleaner එකක් ගන්න තියන තැනක් දන්නව ද? මම ගොඩක් තැන් වල බැලුවා හොයාගන්න නෑ.
  10. chatura_CN

    IOS 17 update කරපු කුකුළනි උඹලගෙත් මෙහෙමද?

    මාර කේස් එකක් නේ බං වුනේ. කලින් maximum capacity තිබුනේ 89% අද update එකෙන් පස්සේ 81% වුනා නේ. 15 එක 16 එකට update කරනකොටත් මේකම වුනා. එතකොට 90 ගාණක තිබුන එක 80 ගාණකට ආවේ. උඹලටත් මෙහෙම වුනා ද? :oo:
  11. chatura_CN

    පිටසක්වල මමී ඇත්තද?

    අද දවසේ shocking news එකක් විදියට මෙක්සිකෝවේ හම්බුන alien මමී දෙකක්, මාධ්‍ය හමුවකින් එලි දක්වනවා. මේකෙ වැදගත් දේ තමයි CT scan සහ DNA සාක්ෂි පවා තියෙනවා කියලා claim කිරීම සහ CT scan චායාරූප ලබා දීම. මෙවගේ news එකක් ආවම කෙනෙක්ට හිතෙන්න පුලුවන් විද්‍යාත්මකව තහවුරු කරලා කියලා මේ පිටසක්වල නිදර්ශක. ඒ...
  12. chatura_CN

    දෛවයේ සහෝදරියන් තිදෙනා - Τhe Three Sisters of Fate

    දෛවයේ සහෝදරියන් තිදෙනා Τhe Three Sisters of Fate අද ඉදන් පුලුවන් වෙලාවට ග්‍රීක පුරාවෘත්ත වල එන එක එක කතා ගැන කියන්න හිතුවා. එ අනුව පලවෙනි එක විදියට දෛවයේ සහෝදරියන් තිදෙනා හෙවත් මොයිරේ (Moirae) ගැනයි මේ කියන්න යන්නේ. ග්‍රීක පුරාවෘත්ත අනුව මිනිස්සුන්ගේ හා දෙවි වරුන්ගේ දෛවය තීරණය කරනු ලබන්නේ...
  13. chatura_CN

    Interior Detailing in Kandy

    Kandy Interior Detailing හොදට කරන තැනක් දන්නවද?
  14. chatura_CN

    කපූ ෆයර් වෙලා 😂

    සෑහෙන කාලෙකට කලින් ඇහුව එකක්. 🤣
  15. chatura_CN

    Leak leak 💦

    Link 😉
  16. chatura_CN

    CVT Oil For Nissan?

    මචංලා මේකේ කියන්නේ Nissan CVT NS-1 oil එක දාන්න කියලා නේ. Mobile වගේ එකක් දානවනම් ගන්න ඕනේ oil එක හොයාගන්නෙ කොහොමද? :confused: වැල බලන්න ආව එවුන් මේකට උත්තරයක් දීපල්ලා :angry: ------ Post added on 1682052450
  17. chatura_CN

    WWE Prank Call 🤣🤣🤣

    Full video ------ Post added on 1679722468
  18. chatura_CN

    අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

    අපේ ගෙදර සාමානයෙන් unit 200 - 300 අතර හැම මාසෙකම වගේ යන නිසා ඉස්සරහා ගැනත් කල්පනා කරලා මීට අවුරුද්දකට කලින් 5kW On-grid PV System එකකට යන්න ඕනේ කියලා හිතුවා. කොහොම හරි හොයලා බලලා අපි වැඩේ බාර දුන්නා Abans solar එකට. මේ තියෙන්නේ estimate එක ඒ දවස්වලම Abans එකට advance කරලා වැඩේ පටන් ගන්න...
  19. chatura_CN

    ළමයි ඉන්න අයයි හදන්න ඉන්න අයයි ඇතුලට වරෙවු 👨‍👩‍👦‍👦

    මේ Chinese gender predictor calendar ඇත්ත ද මචංලා? :confused: මම දන්න දෙතුන්දෙනෙක්ගෙ විස්තර අරන් හදලා බැලුවම හරියට ආවා නේ. :baffled:
  20. chatura_CN

    SLT Happy Day

    කස්ටිය තාම Happy day use කරේ නැද්ද? මම නම් 200gb download කරා 4g connection එකෙන්.

    No contents