මා මිත්‍ර කිරි වැසියනි. Supermoto bike එකක් ගන්න අදහසක් තියනවා.
දැනට අදහස තියෙන්නේ CRF 250M , XT 250X, D tracker X වගේ bikes.
CRF එකක් තමයි වැඩිපුරම බලන්නේ.
මට දැනගන්න ඕනේ
මේ bikes වල මොනවා හරි අවුල් තියනව ද?
Facebook marketplace, riyasewana වගේ site වලින් බලන එකද හොද නැත්තන් bike විකුණන...