ප්‍රොමිතියස්
Titan Prometheus
ග්‍රීක පුරාවෘත්ත වල කියවෙන විදියට අයිඇපටස් සහ ක්ලෙමීන් කියන ටයිටන් යුවලට හිටියා එම්පමෙතියස්, ඇට්ලස්, මෙනෝටියස් හා ප්‍රොමිතියස් කියලා පුත්තු හතරදෙනෙක්.
මේ හතරදෙනාගෙන් ප්‍රොමිතියස් සහ එම්පමෙතියස් කියන්නේ නිවුන් සහෝදරවරු.
ඔයාලා අහලා ඇති නේ දෙවිවරුයි ටයිටන්ලයි අතරේ...