මචංලා මම මෙච්චර කාලයක් use කරේ Sony phones විතරයි. දැන් තියෙන්නෙත් Sony XA ultra එකක්. වෙන එකකට යන්න හිතුනත් Sony phones දැන් නැති නිසා නිකන් හිටියා. එත් දැන් මම use කරන phone එක අනම් මනම් ලෙඩ එනවා (2016 දී ගත්තේ) . Volume button එක වැඩ නෑ, camera bulr වෙනවා, වැටිලා වැටිලා කොන් ටික රවුම් වෙලා...