1. super16

    ශ්‍රී.ල.නි.ප. හා මෛත්‍රී

    ශ්‍රී.ල.නි.ප. හා මෛත්‍රී පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රීලනිප හා ඒකාබද්ධ විපක්ෂයට එකතු වීමට තිබූ හොදම අවස්ථාවක් මගහැර ඇත. එලඹෙන පළාත් සභා මැතිවර‍ණයෙන් ශ්‍රීලනිපට ගොඩ යාමට තිබූ හොදම අවස්ථාව එයයි. මේ යන විදිහට පළාත් සභා මැතිවරණයෙන් පොහොට්ටුවට විශිෂ්ඨ ජයක් ලැබෙන අතර ශ්‍රීලනිප දැනට තිබෙන ඡන්දවත්...
  2. super16

    මංගල බජට් එක

    හෙට මංගලගෙ මංගල බජට් එක. මොනව වෙයිද දන්නේ නෑ.
  3. super16

    තම්බි

    මම ඔරලෝසුවකට බැටරියක් දාගන්න පිටකොටුවේ මල්වත්ත පාරෙ තම්බි කඩයකට ගියා. අඩුම එක 200 යි කිව්වා. අවුරුද්දක් වැඩකරන එකක් 250 යි කිව්වා. ඉතිං මම 250 එකක් දාගත්තා. ටික දවසකින් ඒ ඔරලෝසුවේ කටු බුරුල්වෙලා ඒක හදාගන්න ඊට එහා තියන (තම්බි කඩයේ ඉදල කඩ 4 ක් විතර එහා) සිංහල කඩයකට ගියා. ඒකෙන් මගෙ යාළුවෙක්...
  4. super16

    cat/dogs

    cat & dogs
  5. super16

    කසාදය

    කොල්ලෙකුට විවාහ යෝජනා 3 ක් ආවලු. පළමු වැනියා ලස්සන ඩොක්ටර් කෙනෙක්. දෙවැනියාත් ලස්සන නර්ස් කෙනෙක්. යාන වාන ගෙවල් දෑවැද්දට දෙන්නත් කැමතිලු. තුන්වැනියා ගුරුවරියක්. හැබැයි කලුයි කැතයිලු. ඉතිං මේ කොල්ල කැමති වුනේ තුන්වැනියාටලු. දැන් මේක යාළුවන්ට ප්‍රශ්නයක්ලු. එයාල ඇහුවලු ඇයි මචං ලස්සන ඩොක්ටර්...
  6. super16

    තායිලන්ත සංචාරයේ අත්දැකීම්

    තායිලන්ත සංචාරයේ අත්දැකීම් අපි කීපදෙනෙක් පුහුණුවක් සඳහා තායිලන්තයේ දින 12 ක සංචාරයකට ගියා. ඒකෙදි අත්විදපු අත්දැකීම් ටිකක් ඔයාල එක්ක බෙදා ගන්නයි මේක ලියන්නේ. පරිසරය තායිලන්තයේ වටපිටාව හරිම ලස්සනට හදල තියනවා. පාර දෙපැත්තෙම ලස්සනට ගස් වවල ඒවා කප්පාදු කරල හොදට නඩත්තු කරනවා. තායිලන්ත අග නගරය වන...
  7. super16

    අයවැය

    මෙවර අයවැය ගැනනම් මගේ එතරම් පැහැදීමක් නෑ
  8. super16

    මෙන්න පූසෝ

  9. super16

    Balu Weda

  10. super16

    තෝරන්න - 3

    කූබිය අලියට ගමනක් යන්න කතා කලාලු. අලිය කිව්වලු ඔයා යන්න මං එන්නම් කියල. ඉතිං කූබිය යන කොට බස් එකක් තිබිල ඒකට නැග්ගලු. ඊට පස්සෙ අලිය ආවලු. අලිය දැක්කලු බස් එකක් තියනවා. ඉතිං පොඩ්ඩක් ඔලුව දාල බැලුවලු කූබිය ඉන්නවද කියල. බලපු ගමන් දැන ගත්තලු කූබිය බස් එකේ ඉන්නව කියල. කොහොමද දැන ගත්තේ.?
  11. super16

    තෝරන්න - 2

    කූබියයි අලියයි යාලුවොලු. ඉතිං දවසක් කූබියා අලියට පන්සල් යන්න කතා කලාලු. අලිය කිව්වලු මං වොෂ් එකක් දාගෙන එනකං. ඔයා යන්න කියල. ඉතිං අලිය ටික වෙලාවකට පස්සේ පන්සලට ගියාලු. දැන් ප්‍රශ්නෙ තියෙන්නේ කූබියව හොයා ගන්න එක. හැබැයි අලිය පන්සලට ආපු ගමන් දැන ගත්තලු කූබියා පන්සලේ ඉන්නව කියල. කොහොමද දැන ගත්තේ?.
  12. super16

    තෝරන්න

    අශ්වයෙක් පැයට කිලෝමීටර් 100 ක වේගයකින් දුවනවලු. උගේ නැට්ට උඩ පූසෙක් වාඩි වෙලා ඉන්නවලු. පූසාට මොකද වෙන්නේ?.
  13. super16

    Rep Power

    යාළුවනේ Rep Power ගැන ටිකක් කියල දෙනවද?. ඒකෙන් ඇති ප්‍රයෝජන ගැන.
  14. super16

    Rep Power

    මචංල Rep Power කියන්නේ මොකක්ද? ඒකෙන් මොකක්ද වෙන්නෙ කියල කියනවද?. මගේ Rep Power 01 යි කියල තියනවා.
  15. super16

    JOKES

    ඕං සීයේ මගේ වැඩ ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා. මෙම නිවස මහා...
  16. super16

    අවුල්

    වයිෆ් ගේ අම්මලගේ ගෙදර හස්බන්ඩ් ඉන්න විට නැන්දම්මයි බෑනයි අතර ප්‍රශ්ණ ඇතිවෙනවා අඩුයි. නමුත් හස්බන්ඩ්ගෙ අම්මලගේ ගෙදර වයිෆ් ඉන්න විට නැන්දම්මයි ලේලියි අතර ප්‍රශ්ණ ඇතිවෙනවා. මටත් මේ ප්‍රශ්නය තියනවා. ඔයාලටත් මේවගේ ප්‍රශ්ණ තියනවාද?.
  17. super16

    ඔබේ දැනුමට

    මේක Web එකකින් ලැබුනේ. ඔයාලට වැදගත් වෙයි කියලයි දාන්නේ. ඔබත් ගෙදර ඉන්නා විට සපත්තු පළදිනවාද ? fndfyda m¾fhaIlhska isÿl, mÍlaIK j,ska wk;=rej Tjqka mjikqfha ksji ;=, im;a;= m,od isàu b;d Nhdkl fohla njh' thg fya;=j oek.;a fyd;a Tn lsisúgl Tfí ÿ orejka fyda hy¿ fhfy<shkag im;a;= me,o ksjfia...
  18. super16

    මනසින් වැඩ ගනිමු.

    මනසින් වැඩ ගනිමු. ;) මනස නැත්නම් හිතට පුදුමාකාර ශක්තියක් හා අසීමිත බලයක් තියනවා. මෙය බුදු දහමින්ද මනාව පැහැදිලි කරල තියනවා. හොදින් මනස පුහුණු කළ කෙනෙකුට ආධ්‍යාත්මිකව මෙන්ම එදිනෙදා ජීවිතයටද අවශ්‍ය යම් යම් කාර්යයන් ඉටු කර ගැනීමේ හැකියාව තියනවා. මම මේ කියන කාරණාවට ආගම් භේදයක් නැහැ. මම ඹයාලට...
  19. super16

    අත්දැකීම්

    අප මුහුණ දුන් විවිධ සිදුවීම්, ප්‍රශ්ණ, බාධක හැම දෙයක්ම අපගේ අත්දැකිම් බවට පත්වෙනවා. අපගේ යහලුවන්, නෑදෑයින් ගේ අත්දැකීම් ද අපේ අත්දැකීම් බවට පත් කර ගන්න පුළුවන්. ඒත් එක්කම පුවත්පත් හා වෙනත් මාධ්‍ය වලින් දැන ගන්නා තොරතුරු ද අපට ප්‍රයෝජනවත් වෙනවා. මේ අත්දැකීම් තමයි අපට අභියෝගවලට මුහුණ දෙන්න...
  20. super16

    අත්දැකීම්

    අප මුහුණ දුන් විවිධ සිදුවීම්, ප්‍රශ්ණ, බාධක හැම දෙයක්ම අපගේ අත්දැකිම් බවට පත්වෙනවා. අපගේ යහලුවන්, නෑදෑයින් ගේ අත්දැකීම් ද අපේ අත්දැකීම් බවට පත් කර ගන්න පුළුවන්. ඒත් එක්කම පුවත්පත් හා වෙනත් මාධ්‍ය වලින් දැන ගන්නා තොරතුරු ද අපට ප්‍රයෝජනවත් වෙනවා. මේ අත්දැකීම් තමයි අපට අභියෝගවලට මුහුණ දෙන්න...

    No contents