පට් පට් ගෝ දැනට ප්රචාරනය නොකරම ප්රසිද්ද වේගෙන් එනව කොලබනම් මේක රහසක් නෙමේ
ඔය කලින් මොක් මොක ආවත් මේකනම් හරියටම යනව දැනටම ඕඩර් 1000 කට එහා පැත්තෙ කරල ඉවරයි
තවම ඇඩ් දාන්න පටන් ගත්තෙ නැ කඩවල් රයිඩර්ස් ලා රෙජිස්ටෙර් කරනව විතරයි
************** ඔන්න ඩිලිවරි ගාසිතු 90 ඉදල 70 කරල **************...