මචන්ලා ගෙදරට අවන් එකක් ගන්න ඕනේ අවන් ජාති දෙකක් තියෙනවා නේ බන්:baffled:Electric Oven & Microwave කියලා දෙකක් තියෙනවනේ බන් මට ඕනේ මස් එකක් bake කරන්න pizza,french fries එකක් හදා ගන්න වගේ ඕනේ මොකක්ද බන් ඕවට set වෙන්න තියන Oven ලොකු ගානක් වෙන්නත් බැ 15ක් අඩු වෙන්න ඕනේ උබලා දන්නා හොද' oven එකක්...