meka dakata pase quote karanathuwama ina bari unane mata![]()
ane malli, charm widiyata wedding ganna hithan inna hamoma hinganno nam nemey
api sali thiyena minisunta eerisiyaa kareth na, nam haduweth na
wedding eka charm widiyata ho lokuwata gana eka couple eke kamaththa![]()
ai kiyavala baluwoth hodai

uba gampaha ekek hinda ona nam meka balapan
https://www.facebook.com/Studio-Biyan-Photo-House-168328003200791/timeline/
mage wedding eka kare buwa. katha baha karala ubata ona widiyata wade karaganna puluwan.
call karoth kiyapan banuka kiwe kiyala. puluwan deyak karala dei. buwageth package thiyenawa. ehema nathuwa ubata karanna ona tika karala ekata ganak katha karagena karapan.
pm එකක් දැම්ම බලන්න
අපේ කුමාර456 හෙවත් 456 නොදත් කුමාරයා හෙවත් එළුවා..........
https://www.facebook.com/Studiolinelk-100581273459460/timeline/
try this machan.. mage yaluwek kara wadeth hodata thibuna
අපි මේ ටික බලන ගමන් 
ඔයා කැමරා ගැන දන්නා යාලුවෙක් හොයාගනින්. ෆොටෝ ගහන්න පුළුවන් උනා නම් ඇති. උබ 60000 ක් විතර දීලා කැමරා එකක් ගනින්. අරගෙන memory එකකුත් දාලා උට දීපන්. පටන් ගත්ත වෙලාවේ ඉදන් හතර අතේ ෆොටෝ ගන්න කියලා. නැටුරල් ෆොටෝ හොදයි ඔයා වගේ ගොබ්බ හුත්තවල් වලට වඩා. උට කියපන් දවස ඉවර වෙනකොට අඩුම ගානේ ෆොටෝ 2000ක් වත් ගහන්න කියලා. වෙඩිම ඉවර උනාම හනිමුන් එකත් video කරගන්න පුළුවන් උබටම. POV එකක් වගේ

ඒකට දෙන 50rs පාඩුයි බං

Pre shoot nathuwa package na eka hari wadak ne. hamotama owa karanna salli kohenda. Puduma lokayak meka nan.![]()

meke kisima pissuwak mata penne na
eka unge taste eka
unge kamatha judge karanna uba kaudda ban?
cham vidiyata karana ekath pissuwak kivvoth kohomada?
anika oya godak cham vidiyata kiyala karana godak un higanno
un danne salli thiyena unta irsiya kara kara ,nam hada hada inna vitarai

meka dakata pase quote karanathuwama ina bari unane mata![]()
ane malli, charm widiyata wedding ganna hithan inna hamoma hinganno nam nemey
api sali thiyena minisunta eerisiyaa kareth na, nam haduweth na
wedding eka charm widiyata ho lokuwata gana eka couple eke kamaththa![]()
අන්න හරි, එක දවසකට කියල ලක්ෂ ගානක් වියදම් කරනවට වඩා හොඳයි ඒ සල්ලි ගෙදරකට හරි ඉඩමකට හරි යට කරනවා, මොකද බැන්දට පස්සේ ඒවා තමා වටින්නේ. නැත්නම් ඉතින් බැඳලා ළමයි ලොකු වෙනකන් ණය ගෙවන්න තමා තියෙන්නේ.

kasaada badinna dawasa ochchara duk vidinna onida bn -_- kasaadeth epa unada danna na kawa katta hatiyata
සරල දෙයක් සංකීර්ණ කරගෙන 
reply කරපු හැමෝටමත් PM එවපු හැමෝටමත් බොහොම ස්තුතියි මචන්ලා...අපි මේ ටික බලන ගමන්
වැඩක් නෑ මචන් කතාකරලා...අපිට pre-shoot එපා එකේ ඒකටත් එක්ක සල්ලි ගෙවන්නෙ අපරාදේ නේ. ඒකයි ඒක නැතුව ඇහුවේ. එහෙම නැතුව කළාම උන්ට පාඩුයි ලු. ඒ හින්දා ඒ වගේ wedding බාරගන්නේ නෑ ලු.
අපි නම් හිඟන්නො නෙවෙයි මචන්.ඒ හින්දා සල්ලි තියන අයට ඊර්ෂ්යා කරන්න උවමනාවකුත් නෑ. සල්ලි නැතුව උන්නත් ඊර්ෂ්යා කරන්නෙත් නෑ. තියෙන සල්ලිත් තේරුමක් නැති වැඩ වලට වියදම් කරන්න තරම් මෝඩ නැති නිසා අපි ඔය වගේ තීරණයක් ගත්තේ. ප්රශ්නේ තියෙන්නේ දැන් විවාහයත් විකුණාගෙන කන කොටසක් ඉන්නවනේ. උන් කියන කියන හැටියට නටන කොටසකුත් ඉන්නවනේ. රජ කෙනෙකුට ඇදපන් ඒක උඹට ගැලපෙනවා කිවුවොත්, ෆොටෝ එක හරියට එනකම් උඩ පැනපන් කිවුවොත් ඒකත් කරන අය ඉන්නවා. ඒ නිසා ඒ වගේ උන්ට නොගැලපෙන අය, අන්දලා සල්ලි කඩාගන්න බැරි අය හම්බ උනාම වැඩේ කරන්න බෑ කියනවා. එහෙම නොවෙන photographer කෙනෙක් තමා අපිට ඕනා වෙලා ඉන්නේ.
ප.ලි. ලක්ෂ 2 1/2 දීල pre-shoot, story books ගහගත්ත මම දන්න කෙනෙක් ඉන්නවා. ඇල්බම් වැඩිම පාරක් බලලා තිබුනේ එයාලගේ තාත්තා. ඒත් නිකම්ම ගෙදර මේසෙ තියලා තියන්න පව් නේ කියලා තුන් පාරයි.
![]()
අපි නම් හිඟන්නො නෙවෙයි මචන්.ඒ හින්දා සල්ලි තියන අයට ඊර්ෂ්යා කරන්න උවමනාවකුත් නෑ. සල්ලි නැතුව උන්නත් ඊර්ෂ්යා කරන්නෙත් නෑ. තියෙන සල්ලිත් තේරුමක් නැති වැඩ වලට වියදම් කරන්න තරම් මෝඩ නැති නිසා අපි ඔය වගේ තීරණයක් ගත්තේ. ප්රශ්නේ තියෙන්නේ දැන් විවාහයත් විකුණාගෙන කන කොටසක් ඉන්නවනේ. උන් කියන කියන හැටියට නටන කොටසකුත් ඉන්නවනේ. රජ කෙනෙකුට ඇදපන් ඒක උඹට ගැලපෙනවා කිවුවොත්, ෆොටෝ එක හරියට එනකම් උඩ පැනපන් කිවුවොත් ඒකත් කරන අය ඉන්නවා. ඒ නිසා ඒ වගේ උන්ට නොගැලපෙන අය, අන්දලා සල්ලි කඩාගන්න බැරි අය හම්බ උනාම වැඩේ කරන්න බෑ කියනවා. එහෙම නොවෙන photographer කෙනෙක් තමා අපිට ඕනා වෙලා ඉන්නේ.
ප.ලි. ලක්ෂ 2 1/2 දීල pre-shoot, story books ගහගත්ත මම දන්න කෙනෙක් ඉන්නවා. ඇල්බම් වැඩිම පාරක් බලලා තිබුනේ එයාලගේ තාත්තා. ඒත් නිකම්ම ගෙදර මේසෙ තියලා තියන්න පව් නේ කියලා තුන් පාරයි.![]()

මෝඩ මිනිස්සු බං.. කිසිම කොලිටියක් නැහැ පිංතූර වලත්..
bara gaanak yanna athi me wage video ekak gannaඅන්න හරි, එක දවසකට කියල ලක්ෂ ගානක් වියදම් කරනවට වඩා හොඳයි ඒ සල්ලි ගෙදරකට හරි ඉඩමකට හරි යට කරනවා, මොකද බැන්දට පස්සේ ඒවා තමා වටින්නේ. නැත්නම් ඉතින් බැඳලා ළමයි ලොකු වෙනකන් ණය ගෙවන්න තමා තියෙන්නේ.

ශ්රී;19004213 said:video eka nam hondaibara gaanak yanna athi me wage video ekak ganna
අනේ මන්දා.. මට නම් ඒ හැටි කොලිටියක් නෑ මචං..
ඒත් ඉතිං උන්ගෙ ආසාවනේ..
අපෝ ඔව් පට්ට ගාණක් වියදම් වෙන්න ඇති..
ඔය දවස ඉතිං ජීවිතේටම එකපාරයිනේ එන්නෙ.. ඉතිං හැම එකාම බලන්නෙ පුළුවන් උපරිමයෙන් ලස්සනට වැඩේ කරන්න..
සල්ලි තියෙන එකෙක් නම් ඉතිං ලොකු ගින්නක් නෑ.. මොකද ඌට සල්ලි තියෙන නිසා.. ඒත් නැති එකා ලෝකෙටම ණය වෙලා වෙඩිම අරන් අන්තිමට කන්න බොන්නවත් නැතුව ලෝකෙට ණයකාරයෙක් වෙනවා..

පැටියා;19004260 said:Unta hoda nam ubata puka kahanawada?
Oya computer 1 deepan lamayekta.

wenna ba!
uu balen karanne na ne?
ubanam modayek ban
cameravak tibba paliyata photo gahanna ona ekekuta ba
ekata professional camera gana hoda danumak thiyenne one
lighting gana danumak thiyenne one, poses, backgrounds, coloring
gana danumak thiyenne one.