සිංහල මුස්ලිම් වලියක් යන එකෙයි ඒ සිතියමෙයි තියෙන සම්බන්දෙ මොකද්ද
අනික චන්දයක් ඉවරවුනාම සිතියමක ප්‍රතිපල පාට කරලා පෙන්නන එක එදා ඉඳන් කරන වැඩක් මොකෝ බොරු දාල පාට කරා නෙවේ නෙ. උඹ කියන්නේ ඇත්ත වහල බොරු පාට වලින් පාට කරලා පෙන්නන්න ඕනේ කියලද නැත්තන් සිතියම් භාවිතය නවත්තන්න ඕනේ කියලද
චන්ද ප්‍රතිපල ඉලක්කමෙන් කිව්වම කිසි අවුලක් නැද්ද සිතියමද අවුල්
ඔන්න කොළ පාටට පාට කරපු පළාතකට පොහොට්ටු පාටින් පාට කරපු පැත්තේ උන් ගිහින් ගහල ඇවිත් නං ඔන්න හරි සිතියමෙන් උන්ව බෙදලා
එහෙම එකක් නෑ නෙ හැමතැනම ගහල පොහොට්ටුව උඩින්ම දිනපු පැතිවලත් කුඩු කරලා. මටනං තේරෙන්නේ නෑ මේ හතරබීරි කතාව
එහෙම පාට පාට සිතියම් අලවන්න ගත්තෙ එක පක්ෂයක කට්ටියක් නේ. ඒකෙන් මතු කරන්න හැදුවේ අර ජාතීන් බහුලව ඉන්න දිස්ත්‍රික්ක විරුද්ධ පක්ෂයට සපෝට් කියලා උන් වෙනයි අපි වෙනයි පෙන්නන්න නේ.
කොහොමත් පාට සිතියම් කියන්නෙම misleading දෙයක් නේ. උතුරු නැගෙනහිර ඡන්ද දෙපැත්තටම වැටිලා තිබ්බා. පාට කිරිල්ල නිසා ඒක යට යනවා.
දැන් මේ පාර පලාත් පාලන ඡන්දෙ දෙහිවල ගල්කිස්ස ඡන්ද වෙනස එකසිය ගානයි. පාට කරන තියරි අනුව ඒක පාට වෙන්නේ කොළ පාටින්. ප්‍රතිඵල ඉලක්කමෙන් කිව්වම අවුල් නැතුව සිතියම අවුල් වෙන්නේ ඒකයි.
මහනුවර UNP දිනන කොට "හම්බ ඡන්ද" නිසා දින්නා කියලා කියන්නයි, ඒ මහනුවර UNP පරදින කොට හම්බ කතා මුකුත් නැති වෙන්නයි හේතුව තේරෙන්නෙ නැති වෙන්න බැහැ නේ.
