2yB5nweztHs
චරිත, රිද්ම, තලංගම සුසංයෝගයෙන් ආදරය වෙත පිදෙන අරුත්බර ආදර ගීතයයි මේ.
ඉරේ රැවුම් දැක බයවීලා
වැවේ උගුර කට වේලීලා
ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
මොන ආලවන්තකම් දෝ නගා
බලාපන්කෝ නුඹ කේඩෑරි වීලා
වේයන් කෑව වැට ඉන්න වගේ
එන පෝයට වැහි වහීද මන්දා
තෙමිල මැරෙන්නට උනත් හිතේ
තෙමිල මැරෙන්නට උනත්...