චිත්‍රපට නිර්මාණය කරගෙන ඒවා ප්‍රදර්ශනය කර ගන්නට නොහැකිව වසර ගණනාවක් එක එක සංස්ථා වල, මණ්ඩල වල පෝළිම් වල ඉන්න දක්ෂයන්ට තියෙන බාදක කම්කටොළු, ඔය අනෙකුත් රජ කතා, පුරාණ කතා, මල් කතා නිර්මාණය කරන නිර්මාණකරුවන්ට නැත්තේ ඇයි?
ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දී චිත්‍රපට නිම කොට තිරගත කර ද හමාරය. නමුත් අර කී...