ඔක්කොටම ඉස්තුති...
500... 500... 500... 500... 500... 500...
ඔන්න ඉතින් එළකිරි එකට සෙට් වෙලා මාස දෙකක් කිට්ටු වෙන්නත් එනවා. මාස දෙකක් ගෙවිල ගියද කියල තේරුනෙත් නෑ. ඔය ඉන්න ගමන් ගහපු පොස්ට් ටික ටිකක් බැලුව. අම්මට හුඩු පොස්ට් 499 යි ලොවෙත් නැති වෙන්න කියල මේ ගහන්නේ 500 වෙනි පොස්ට් එක. ඉතින් හිතුව අපේ සෙට් එකට පොඩි තැන්කිව් පාරක් ගලපල යන්න කියල.
මෙච්චර කල් මගේ පොස්ට් වලට rep දුන්න comment දාපු rep කපපු ඔක්කොටම ගොඩක් ඉස්තුති වන්ත වෙනවා. අධ්‍යාපන සහ රැකියා කටුතු නිසා reply කරන්න බැරි වීම ගැන ඔබ සැමගෙන් කණගාටුව අයදිනවා. එහෙනම් ඔක්කොට මල්සරාගේ පිහිටයි!!