පොඩි advice එකක් ගන්න කියල මේ පැත්තෙ ආවෙ. සමහර අයටනම් මාව මතක ඇති, pickme එකට join වෙන්න දාපු ත්‍රෙඩ් එක නිසා.
මෙන්න මේකයි සීන් එක. මම දැනට uber එකෙයි, පොඩි tourism වැඩ ටිකකුයි කරනව. මාසෙකට 1.50 විතර හොයනව. හැබැයි ඉතින් 365 දවසම පාරෙ.
මට tourism වලින් අඳුර ගත්ත කෙනෙක් හරහ Estonia country එකට...