AC පාවිච්චි කරන අයගෙන් උපදෙසක් ඔනේ. හොඳ, රෙකමන්ඩ් කරන්න පුළුවන් AC brand එකක් තියෙනවද?
AC unit එකක් ගන්න හෙව්වා room එකට, දම්රෝ එකේන් තමා ගන්න හෙව්වේ, ඒකේ පැනසොනික් මැලෙශියන් 13000 BTU එක ලක්ශ 3.85 වගේ වෙනවා හැබැයි ඉනොවෙක්ස් 12000 BTU එක ලක්ශ 2.50 වගේ වෙන්නේ. ඉන්දියන් පැනසොනික් එක 12000 BTU එක...