1. nipunahasanka

    බයික් හෙල්ප් එකක්

    බයික් හෙල්ප් එකක් බයික් එකේ petrol මීටර් එක තියෙනවනේ, එකේ පෙන්න එක වැරදි කොහොමද හදන්නේ..? ලීටර් 16 ගැහුවත් ෆුල්, ලීටර් 8ක් ගැහුවත් ෆුල්. ඔන්න ලීටර් 7න් වගේ පස්සේ තමා ටික ටික අඩුවෙනවා පෙන්නන්නේ. මුළු ධාරිතාව 16 ලීටර්. තෙල් බාගයයි කියල පෙන්නනේ ලීටර් 4ක් වගේ තියෙන වෙලාවට. TVS metro එකක්.
  2. nipunahasanka

    Bike CR Help උදව් උදව් උදව්

    Bike CR Help උදව් උදව් උදව් Bike එකේ පොත තාම ආවේ නෑ (CR එක). පරක්කු වෙන නිසා මට කිව්වා හදිසි නම් email කරන්නම් copy එකක් කියලා. ඒ කොපිය භාවිතා කරලා අපිට පුලුවන්ද ආදායම් බලපත්‍රය සහ insurance එකක් දාගන්න පොත එනකම්. මේක brand new bike එකක්. උදව් කරන්නෝ
  3. nipunahasanka

    හෙල්මට් help

    මේ වගේ පෙනුමක් තියෙන helmet එකක් කියක් වෙනවදා? දරන්න පුළුවන් මිලකට ගන්න මේ වගේ look එකේ හෙල්මට් තියේද? මොනවද මේ වගේ හැඩේ හෙල්මට් වලට කියන නම. මම හිතන්නේ මේ හෙල්මට් එකේ නම් mat finish එකක් තියෙන්නෙත්.
  4. nipunahasanka

    bike help

    ඔන්න ඉතින් අළුතෙන් බයික් එකක් ගන්න යනකොට මොනවාද හොයල බලන්න කියල අහන් තමයි දුවගෙන ආවේ. කියන්නකෝ බලන්න අලුතෙන්ම බයික් එකක් කඩෙන් ගන්න යද්දී මොනවද එකේ හොයල බලන්න ඕනි කියල. මීට කලින් අරන් නෑ මචන්ලා එහෙම එකයි අහන්නේ. TVS ලගේ Metro 100CC එකක් තමයි ඕන් ගන්න බැලුවේ. අපි ඉතින් පොඩි මිනිස්සුනේ එක පරාට...
  5. nipunahasanka

    සල්ලි සල්ලි සල්ලි

    සල්ලි සල්ලි සල්ලි මචන්ලා දෙයක් අහන්න කියල ආවේ. මගේ ලග සල්ලි ටිකක් තියෙනවා Online Apps ටිකක් develop කරලා හොයා ගත්ත. 50ක් වගේ. මේ ටික කරනන් හොද ආයෝජනයක් කියන්නකෝ. වටින දෙයක් ලැබ ලබන් පුළුවන් දෙයක්, business වගේ උනත් කමක් නෑ. වැඩ්ඩො ඉන්නවනේ උදව කරන්නකෝ.
  6. nipunahasanka

    Leasing හෙල්ප්

    මචන්ලා මට බයික් එකක් ගන්න අදහසක් තියෙනවා. 1,55000 වගේ යන්නේ bike එකට. මගේ ළඟ දෙනාට ගානෙන් 1/3 ක් තියනවා. අවුරුදු 3කට ලිසින් දෙනවා නේද බයික් වලට. මට තියෙන ගැටලුවම මේකයි මම ලිසින් කොම්පැනි වල conditions and documents check කරලා බැලුවම අපකාරයෝ paysheets ඉල්ලලා තියෙනවා. අපකරයොත් හරි ප්‍රශ්නේ තමයි...
  7. nipunahasanka

    Bike help

    දැනට ලංකාවෙ brand new ගන්න පුලුවන් හොද milage එකක් තියෙන bike මොනවද? Mileage සහ මිල ගනන් එක්කම කියනව නම් ගොඩාක් වටිනවා යාලුවනේ.
  8. nipunahasanka

    Internet payment Gateway help

    Internet Payment Gateway එකක් integrate කරන්න ඕනි වෙලා තියෙනවා. SAMPATH BANK IPG එක තමා ගන්න ඉන්නේ. මේවගේ එකක් PHP වලට integrate කරන්නේ කොහොමද කියල කෙනෙක් දන්නවද?
  9. nipunahasanka

    කෘතීම ශරීර කොටස් බද්ධ කිරීම පිළිබද වුදව්.

    කෘතීම ශරීර කොටස් බද්ධ කිරීම පිළිබද වුදව්. යාලුවනේ කවුද දන්නෙ කෙනෙක්ගෙ පාදයක ඇගිල්ලක් ශල්‍යකර්මයකින් ඉවත් කරල තියේ නම් ඒ සදහා කෘතීම ඇගිල්ලක් බද්ධ කිරීමේ ක්‍රමයක් පිලිබදව? දන්නවා නම් කියන්නකෝ? ලොකු උදව්වක්.
  10. nipunahasanka

    බිස්නස් අයිඩියා එකක්

    බිස්නස් අයිඩියා එකක් කියන්නකෝ බලන්න දන්නා කියන අය ලංකාවේ ඇතුලත ඉන්න අයට බයි කරන්න පුළුවන් ඔන්ලයින් සයිට්ස් එකක් එහෙම කලොත් ඒ වගේ දෙයකට හොද තැනක් තියේවිද? නැත්නම් බලු බල්ලෙක්වත් එන්නේ නැති අලාභ වැඩක් වේවිද? මොකද ඒ ගැන කියන්නේ?
  11. nipunahasanka

    Telephone Number Help

    Mata karapitiya shishana rohale telephone number ekak denna puluwanda? SKIN treatment ekak gana dana ganna.
  12. nipunahasanka

    UCSC BIT Degree එක කරන අයට තිළිණයක්

    UCSC BIT Degree එක කරන අයට තිළිණයක් UCSC BIT Degree එක කරනවද? Semester 1 / 2 / 3 / 4 කරන අය ඉන්නවා නම් දන්නවනෙ Semester 1 / 2 / 3 / 4 වල MCQ Papers තියෙනවා. ඒවායි හරි උත්තර සහ වැරදි උත්තර දෙකම එක විට ලකුණු කරන්න හැකියාවක් තියනවනේ. ඉතින් එහෙම උනාම ලකුණු ගණන් කරන්න වෙන්නේ අපි ලකුණු කරපු හරි වැරදි...
  13. nipunahasanka

    Individual Class කරන්න ඕනේ | උදව් ඕනේ

    Individual Class කරන්න ඕනේ | උදව් ඕනේ යාලුවනේ මගේ යාලුවෝ ගොඩක් අය A/Level කරලා ඉවර උනාට පස්සේ, 2nd Shy එක පවා කරලා ඉවර අය ගොඩක් දැන් ගෙවල් වලට ගිහිල්ලා එක එක විෂයන් ළමයින්ට උගන්නවා. එයාල් එකට ගානකුත් අයකරනවා. එයාලට දැනට තියෙන සුදුසුකම උසස්පෙළ සමත් කියන එක විතරයි. සමහරු නම් කැම්පස් තේරිලා. සමහර...
  14. nipunahasanka

    Commercial Web design Help | උදව්

    යාලුවනේ මේක දැනගැනීම පිණිස අහන්නේ. මම web Design කරන්න දන්නා කෙනෙක්. දැනට මම මගේ කියල Web Sites කීපයක් හදල තියෙනවා. මම ඉතින් හිතුවා මම දන්නා මට්ටමෙන් ව්‍යාපාරයක් විදියට web sites අවශ්‍ය අයට මුදලට වෙබ් අඩවි හදල දෙන්න. එහෙම කරන්න ගියාම අද මට ගැටලුවක් ඇති වුණා. කෙනෙක් කිව්වා දෙයක් නිසා. අපි සමහර...
  15. nipunahasanka

    NSB HELP Plz...

    යාලුවනේ කවුද දන්නේ NSB එකේ Bank trainees ල විදියට කොහොමද Join වෙන්නේ. O/level කරපු නංගිලා මල්ලිලා එහෙම ගිහින් තියෙනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. කොහොමද එහෙම එකකට සෙට් වෙන්නේ කියල. මොකද ජොබ් එකක් සොය සොයා ඉන්නකොටයි එහෙම ගියපු ය ගැන දැනගත්තේ. ඒත් ගිය ක්‍රමේ අහගන්න විදියක් නැහැ. දන්නවා නම්...
  16. nipunahasanka

    Mobitel Couple Sim HELP

    මචන්ලා, මට කියනවද මොබිටෙල් එකේ අර මිනිත්තු 300 දෙන කපල් සිම් තියේද? සිම් රෙජිස්ටර් කරලා තියෙනවා නම් ඩිලර්ගේ නමට හෝ රෙජිස්ටර් නොකරපුව ඕනි. තියෙනවා නම් කියන්නකෝ ගැන කෙනෙක්ව. එක ළග නම්බර් ගන්නත් පුළුවන් වෙන්න ඕනි. සෙට් 3ක් විතර ඕනි. නැතිම නම් එක සෙට් එකක්වත් එකමලග නම්බර් දෙකක් වෙන්න ඕනි.
  17. nipunahasanka

    Mobitel Couple Sim තියේද?

    මචන්ලා, මට කියනවද මොබිටෙල් එකේ අර මිනිත්තු 300 දෙන කපල් සිම් තියේද? සිම් රෙජිස්ටර් කරලා තියෙනවා නම් ඩිලර්ගේ නමට හෝ රෙජිස්ටර් නොකරපුව ඕනි. තියෙනවා නම් කියන්නකෝ ගැන කෙනෙක්ව. එක ළග නම්බර් ගන්නත් පුළුවන් වෙන්න ඕනි. සෙට් 3ක් විතර ඕනි. නැතිම නම් එක සෙට් එකක්වත් එකමලග නම්බර් දෙකක් වෙන්න ඕනි.
  18. nipunahasanka

    Urgent Help

    යාලුවනේ 19 වෙනි ඉරිදා ලංකාදීප පත්තරේ ළග තියෙන කෙනෙක් PM කරන්නකෝ ලොකු උදව්වක්. පත්තරේ තිබුන දැන්වීමක් හොයාගන්න ඕනි.
  19. nipunahasanka

    මචං පත්තර උදව්වක් ඕනි

    මචං පත්තර උදව්වක් ඕනි යාලුවනේ 19 වෙනි ඉරිදා ලංකාදීප පත්තරේ පළාත්බද ගුරු සේවා පිළිබද දැන්වීමක් තිබ්බ. පත්තරේ ළග තියෙන කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න. පළාත්බද ගුරු සේවා බදවා ගැනීම් සදහා කුරුණෑගල සම්මුඛ පරීක්ෂණ තියන දැන්වීම scan copy එකක් හරි photo එකක් හරි ගහල මට එවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්...
  20. nipunahasanka

    BIT VLE SLOW HELP

    BIT කරන අය කවුද ඉන්නේ? VLE එක පට්ට slow. ඇයි එහෙම වෙන්නේ. නෙට් ස්පීඩ් එක 3.7 mbps වගේ වැඩ මගේ. ඒත් වී එල් ඊ එක ෆට්ටම ස්ලෝ... අනිත් අයටත් එහෙමද? :rofl::rofl::rofl:

    No contents