1. nipunahasanka

    Help mee plz

    Hiru Unplugged 08.01.2016 Musical Program J A Milton Perera's Songs ටික තියෙන කෙනෙක් දෙන්නකෝ ෆුල් ප්‍රෝග්‍රෑම් එක
  2. nipunahasanka

    වාහනයක් ගන්න

    මෙන්න මේකයි කාරනේ, වෑන් එකක් ගන්න හිතන් ඉන්නව ලීසින් එකක් දාල. වාහනේ SLT වගේ කොම්පැනි එකකට රෙන්ට් එකට දෙන්න තියේනම් හොදයි. කොහොමද මචන්ලා එහෙම චාන්ස් සෙට් කරගන්නේ? එහෙම උනොත් ලීස් එක වෙලාවට කලාවට ගෙවාගන්නත් පුලුවන්. දන්න කෙනෙක් උදව් කරන්නකෝ...
  3. nipunahasanka

    3D print

    මචන්ලා දැකලා තියෙනවා නේද ත්‍රීඩී විදියට පේන පින්තූර එහෙම. අන්න ඒ වගේ එකක් ප්‍රින්ට් කරන්න පුලුවන් තැනක් කොහෙද තියෙන්නෙ
  4. nipunahasanka

    AL කරන්න හිතුනොත් ආයේ පාරක්...

    AL කරන්න හිතුනොත් ආයේ පාරක්... මචන්ලා කියමුකේ බලන්න AL Pass වෙන්න අඩු මහන්සියකින් කාන්න පුළුවන් පල්ලෙහා තියෙන මොන subject දෙකද කියල. මහන්සිය අඩුවෙන් කිව්වේ ජොබ් එකේ වැඩයි ඩිග්රි එකේ වැඩයි සේරම එක්ක කරනකොට එකකට දෙන්න පුළුවන් කැපවීම අඩුයිනේ එකයි. Media / Logic / BC
  5. nipunahasanka

    කෘතීම අවයව බද්ද කිරීම උදව්

    කෘතීම අවයව බද්ද කිරීම උදව් මචන්ලා මට දැනගන්න ඕනි කෙනෙක්ගේ කකුලේ ඇගිල්ලක් සැත්කමකින් ඉවත් කරලා තියේ නම් ඒ වෙනුවට කෘතීම ඇගිල්ලක් බද්ද කරන්න ලංකාවේ පහසු කම් තියේද කියල. සින්ගපුර් වල නම් කරනවද කොහෙද? එත් ලංකාවේ එහෙම එකක් කරගනන් තැනක් තියේද? ලොකු උදව්වක්. මොකද ඇගිල්ල අහිමි වුන නිසා ඒ කෙනා මානසිකවම...
  6. nipunahasanka

    ADSL අවුලක්

    මොකද මෙහෙම එක පිට වෙනස් වෙන්නෙ මේ line attunuation snr ඒවා මේවා... මොකද මගේ ලයින් එකේ දිග අඩු වැඩි වෙන්නේ නැනේ? ඒ මදිවට ADSL Modulatiob type එකත් සරින් සැරේ වෙනස් වෙනව. මොකද මේකට කරන්නේ රිපෝර්ට් එකක් නම් දැම්ම.
  7. nipunahasanka

    AL කරන්න හිතුනොත් ආයේ පාරක්...

    AL කරන්න හිතුනොත් ආයේ පාරක්... මචන්ලා ලංකාවේ තියෙන්නේ අමුතුම සිස්ටම් එකක්නේ. Degree එකක් තිබුණත් AL නෑ කියල කට්ටියව කපල දානවා. ගොඩක් අය දැකල තියෙනවා AL අසමත් සියල්ලම හෝ එකක් දෙකක් විෂයන්, නමුත් ඔවුන් එක අංශයකින් ගොඩක් ඉදිරියට එන්න ආපු අය. Government jobs බලන බලන හැම එකටම AL,AL,AL,AL මේක පුදුම...
  8. nipunahasanka

    තිබ්බ එක කෙල උනා අලුත් එකක්... උදව්

    තිබ්බ එක කෙල උනා අලුත් එකක්... උදව් මචන්ලා, මම කලින් use කලේ Samsung galaxy S duos 2 එකක්. මම හොදට එකෙන් වැඩ ගත්ත. ලදී ෆෝන් එක කෙල උනා. warranty දෙන්න බෑ කිව්වා. liquid ගියපු සීන් එකක් කිව්වා. දැන් වෙන ෆෝන් එකක් ගන්න ට්‍රයි එක. මොකක්ද ගන්න හොද මම ඊයේ පොඩ්ඩක් බැලුව Galaxy Grand Prime 4G ෆෝන් එක...
  9. nipunahasanka

    JAVA වැඩ්ඩන්ගෙන් උදව්වක්.

    JAVA වැඩ්ඩන්ගෙන් උදව්වක්. මගේ පොඩි වෙබ් ඇප් එක තියෙනවා. ඕනිම browser එකකින් ඒ link එකට ගියාම JSON Object එකක් ප්‍රින්ට් වෙනවා. මට ඕනි පොඩි java GUI app එකක් ලියාගන්න පොඩි ෆෝරම් එකක් තියෙනවා එකේ user name / password ගහල log in click කලාම...
  10. nipunahasanka

    Quadcopter Drone හෙල්ප්

    මචන්ලා ලංකාව ඇතුලේ aerial filming වැඩ වලට හෝ හොබී එකට drone යනා use කරන්න බැරිද? කොහොමද බන් නිල අවසරයක් ගන්නේ එහෙම දෙයකට කොයිතරම් මුදලක් යාවිද අවසරයක් ගන්න. ඒ කියන්නේ අපිට උත්සවයකදී වගේ පටිගත කරන්න. ගොඩක් අය කියන විදයට public place වල urban place වල භාවිතා කරන්න බැලූ. ඉතින් මොකද උත්සව එහෙම මොකද...
  11. nipunahasanka

    ADSL ෆට්ට slow උනා

    ADSL එක පාරටම current ගිහින් ආවම පුදුම විදියට slow උනා. මම දැන් router එකත් restart කලා. ඒත් කිසිම වෙනසක් නෑ. ඇයි මෙහෙම වෙන්නේ?
  12. nipunahasanka

    Business එකක් පටන් ගන්න

    Business එකක් පටන් ගන්න මචන්ලා මගේම ව්යාපරායල් පටන් ගන්න හිතෙනවා. ඔෆ්සෙට් සහ ඩිගිටල් ප්‍රින්ට් හවුස් එකක් පටන් ගත්තොත් හොදද මම ග්‍රැෆික් එහෙම කරනවා NVQ පවා මට තියෙනවා. උදව් කරන්න විස්තර කියන්නකෝ.
  13. nipunahasanka

    SLT 1490 Help

    SLT 1490 Web Family Package එක භාවිතා කරන්නේ කවුද? කොහොමද කනෙක්ෂන් එක. peak/off peak data bundle සෙට් වෙන්නේ කොහොමද?
  14. nipunahasanka

    Web developing

    ලංකාවේ කොහොමද web developer කෙනෙක්ගේ සාමාන්‍ය මුලික පඩිය. මාසෙට දින 20 වගේ වැඩ කරන කෙනෙක්ට. හොද කොම්පැණි මොනවද තියෙන.
  15. nipunahasanka

    Quadcopter Drone හෙල්ප්

    මචන්ලා මට ලොකු ආසාවක් තියෙනවා drone cam එකක් ගන්න. drone cam footage ගන්නයි RC multicopters පදින්නයි ආසාවක් තියෙනවා. මම banggood.com එකේ එහෙම බැලුව 15000 ට අඩුවෙන් එකක් ගන්න පුළුවන්. මේකයි මට දැනගන්න ඕනි. drone ලංකාවට ගෙන්න පුළුවන් නේද? custom එකෙන් ඇල්ලුවොත් මොකක්ද කරන්න වෙන්නේ..? බදු...
  16. nipunahasanka

    Bike එක petral කරන්නේ නෑ.

    ලීටර් එකකින් 87 km කියන නිසා මාත් ගත්ත එත් දැන් 4000ත් පැනල. වැඩ කරන්නේ 50ක් වගේ මොකද මේ සීන් එක. මම කාබුලේටර් එකත් ටියුන් කරවල තියෙනේ. TVS metro 100cc එකක්.
  17. nipunahasanka

    කෙට්ටු වෙන්න help

    මචන්ලා මගේ බඩ අව්ල්ල මහත් වෙලා... ලගක ඉදන් තමයි මෙහෙම ඉක්මනට මහත් උනේ. ඉස්සරත් මහත් වෙලා ඉදල ඕබිට්‍රැක් මැෂිමක් පැදලා ගානට ශේප් වෙලා තිබ්බ. ඒත් දැන් ජොබ් එකේ වඩාත් එක්ක වෙලාවක් නැහැ. ජොබ් එක නිසා වෙන්නත් ඇති මොකද උදේට යනවා ලැප් එක දිග අරගෙන වාඩි වෙලා වැඩ කරනවා දවල්ට කනවා ආයේ ඇවිල්ල ඉගෙන වැඩ...
  18. nipunahasanka

    කොන්ඩේ වැවෙන්න

    කොන්ඩේ වැවෙන්න කොල්ලනේ මේකට විසදුමක් දන්නවද? කොල්ලනේ කිව්වට මේ ගැන හොදට දන්නේ කෙල්ලෝ තමයි කියල හිතනවා. කෙනෙක්ගේ කොන්ඩේ ඝනත්වය ඒ කිව්වේ උදාහරණයක් විදියට වර්ග අගලක තියෙන කොන්ඩ ගස් ප්‍රමාණය (කොන්ඩ ගහක මහත නෙමෙයි හොදේ.) වැඩි වෙන්න කොන්ඩට පිරිපුන් බවක් ගන්න කරන්න තියෙන පිළියම් මොනවද? දන්නා...
  19. nipunahasanka

    පොරොන්දම් සින් එකක්.

    පොරොන්දම් සින් එකක්. මචන්ලා මේක මගේ ලගම යාලුවෙක්ගෙ සීන් එකක්. කොටින්ම කියනවා නම් මගේ බොක්කක්. මේ සීන් එක නිසා පොර මාර අප්සෙට් එකේ ඉන්නේ. මේකයි සීන් එක. මගේ යාළුවා උගේ කෙල්ලගේ කේන්දරෙත් අරන් පොරොන්දම් බලන්න ගිහින්. බැලුවම කියල මේක ගැල පෙන්නේ නෑ කියල. භෞම දෝෂය තියෙනවා කියල. කරන්න එපා කියන සින්...
  20. nipunahasanka

    Bike එකට help එකක්....

    Bike model : TVS Metro 100cc 2105 මේකයි මචන්ලා කතන්දරේ, බයික් එක පොඩි accident එකක් වෙලා head lamp එකේ side එකකුයි, head lamp එක සෙට් වෙලා තියෙන මුනේ සයිඩ් එකකුයි damage උනා. දැන් එතන ලොකු සිරුම් පාරවල් දෙකක් තියෙනවා. මේකට black colour ස්ටිකර් එකක් ගහල ශේප් කරගන්න බැරි වේවිද? head lamp එකයි...

    No contents