1. nipunahasanka

    චීන කටු

    චිකිත්සාව ප්‍රතිකාර ක්‍රමය පිලිබද අදහස කුමක්ද? මෙය ඇත්තටම ප්‍රථිපල දායක වෛද්‍ය ක්‍රමයක්ද? ඒවගේම ආරක්ශාකාරි පිලිගත් ක්‍රමයක්ද? නිදන්ගත රෝග සුව කරන්න පුල්වන් කියනව ඇත්තද? මගේ මිත්‍රයෙක් මීට වසර 5කට පමණ පෙර චීන කටු චිකිත්සාවක් කලා කිව්ව. ඔහු ඒ කල ගොඩක් මහත කෙනෙක්. එයා හොදට ෆිට් බොඩි එකක් ගත්තෙ...
  2. nipunahasanka

    LED දැන්වීම් පුවරුවක් සවි කරන්න.

    LED දැන්වීම් පුවරුවක් සවි කරන්න. තමාගේ වත්ත ඇතුලේ පාරට කිට්ටුව පාරේ ඉදල අඩි 2ක් වගේ ඇතුලෙන් LED දැන්වීම් පුවරුවක් පාරට පේන විදියට සවි කරන්න බදු ගෙවන්න ඕනෙද? වර්ග අඩි 1යි ප්‍රමානේ. නගරේ ඉදල 3.5 කිලෝ මීටර් දුරින් සහ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මිටර බාගයක් ගම ඇතුලේ තැනක. බදු ගෙවනවා නම්...
  3. nipunahasanka

    ෆාර්මසි එකක් කරන්න

    ෆාර්මසි එකක් කරන්න ෆාර්මසි එකක් කරන්න නම ඖෂධ වේදී කෙනෙක් සහ ලයිසන් එකක් තියෙන්නේ ඕනේ නේද? එහෙම එකක් කොහොමද කරන්නේ..? මොනවද කරන්න පුළුවන් පාටමලා..? දිප්ලෝමාද? උසස් පෙළ කළා වලින් කරපු කෙනෙක්ට කරන්න බැරිද රසායන විද්‍යාව නොකරපු නිසා..? ඒ වෙනුවට කරන්න මොනවත් පදනම් පාටමාල කරලා යන්න පුලුවන්ද?
  4. nipunahasanka

    Private limited company

    Private Limited company එකක් ලියාපදිංචි කලොත් අපිට ඒ ආයතනේ යටතේ අපි web site කීපයක් හරහා වෙනත් නම් කිපයකින් සේවා පවන් යන්න පුලුවන්ද? උදාහරණයක් විදියට max solutions pvt ltd කියමු. මේකෙ විවිද සේවා සදහා වෙනත් නම් යනවා කියලා. Software හදන එක කරන්නෙ max apps කියල. ලිපි ද්‍රව්‍ය බෙදා හරිනවා max...
  5. nipunahasanka

    Taxxi service එකක් පටන් ගන්න

    Taxxi service එකක් පටන් ගන්න Taxxi service එකක් පටන් ගන්නව නම් pickme වගේ එකක්. නීතිමය පසුබිම කොහොමද? තමන්ගෙන් කිසිම කෙනෙක් ඩ්‍රයිවර් විදියට දාන්නෙ නෑ. කැමති අයට ලියාපදිංචි වෙලා හයර් කරන්න පුලුවන්. මෙහෙම දෙයක් කරනවා නම් විස්තර පොඩ්ඩක් කියන්න. දැනගැනීම පිණිසයි.
  6. nipunahasanka

    Room එකක් ඕනෙ?

    Need a single room near maharagama or nugegoda with attached bathroom and private entrance for gent works on government authority. Must be near to railway station. Max budget 8k to 10k lkr per month. මහරගම නුගෙගොඩ අවටින් attach bathroom සහිත පුද්ගලික අතුල්වීම් දොරටුවක් සහිත කාමරයක් රජයේ සේවයේ...
  7. nipunahasanka

    Room එකක් ඕනෙ?

    Need a single room near maharagama or nugegoda with attached bathroom and private entrance for gent works on government authority. Must be near to railway station. Max budget 10000lkr per month. මහරගම නුගෙගොඩ අවටින් attach bathroom සහිත පුද්ගලික අතුල්වීම් දොරටුවක් සහිත කාමරයක් රජයේ සේවයේ...
  8. nipunahasanka

    loan එකක් ගන්න උදව්

    loan එකක් ගන්න උදව් මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ අපිට වාහනයක් ගන්න ලිසින් දැම්මොත් ලොකු ගානක් පොලිය විදියට ගන්නවනේ. එහෙම නැතුව අපිට ලක්ෂ 15ක වගේ personal loan එකක් ගන්න ක්‍රමයක් තියේද හීන වන ශේෂ ක්‍රමයට ගෙවන්න. මම දැනට කරන්නේ freelance web development. මට monthly income එක විදියට 45,000...
  9. nipunahasanka

    law help නීති උපදෙසක් ඕනේ

    law help නීති උපදෙසක් ඕනේ නීති උපදේශයක් ලබා දෙන්න පුළුවන් ලෝයර් කෙනෙක් හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. මම PM කරන්නම්.
  10. nipunahasanka

    job interview හෙල්ප් එකක්

    තෘතියික හා වෘතිය පුහුණු කොමිසමේ කළමනාකරණ සහකාර interview ආපු අය ඉන්නවද? මට විස්තර ටිකක් කියන්නකෝ. මම මිට කලින් government job interview ගිහිල්ල නෑ. එකෙන් විස්තර දන්නේ නෑ. ලියුම නම් එවල තිබ්බේ english වලින්. interview තියන්නෙත් english වලින්ද? experience තියෙන අය පොඩි හෙල්ප් එකක් දෙන්න.
  11. nipunahasanka

    Online Data Entry ජොබක් ඕනේ

    මචන්ලා මොනවත් නැද්ද ගෙදර ඉදන් කරන්න පුළුවන් online data entry ජොබ් එකක්. මට නම් නෙමේ. අදුනන නංගි කෙනෙක්ට. උදව්වක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න.
  12. nipunahasanka

    Univercity යන්න උදව්

    University යන්න උදව් මචන්ලා මට පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද කොහොහොමද university register වෙන්නේ කියල. මම අවුරුදු කීපෙකට පස්සේ ආයේ AL කළා. A C S තමා රිසල්ට් එක. ICT පැත්තෙන් මොකක් හරි uni එකකට යන්න පුළුවන් වේවිද? z එක 1.13ක් තියෙනවා. මම uni reg වෙන විදිය කොහොමද කරන්නේ කියල මොනවත් දන්නේ නෑ...
  13. nipunahasanka

    GCE A Level help එකක්

    අවුරුදු ගානකට පස්සෙ ආයෙම a level ලියන්න හිතුනා. ඊට පස්සෙ ඒක කලා. දැන් රිසාල්ට් එක ඇවිත් තියෙන්නෙ. මට දන්න කෙනෙක් කියන්නකො මේ රිසාල්ට් එකෙන් ඉස්සරහට මොන වගේ දේකට යොමු වෙන්න පුලුවන්ද කියල. Z එක. 1.1367 District rank 563 Island rank 10340 A1 C1 S1 ICT Media BC තමා කලේ. ප්ලීස් මට කියන්නකො මොකක්...
  14. nipunahasanka

    Business help

    මචන්ලා මම පොඩියට බිස්නස් එකක් පටන් ගත්ත. web development තමා ඉතින්. උබල දන්නා කියන අය ඉන්නවා නම් වෙබ් සයිට් ඕනේ කරපු මට සෙට් කරලා දෙන්න හොදේ... Out source කරන වැඩ එහෙමත් තියේ නම් ඒත් කරලා දෙන්න පුළුවන්. පහල ලින්කුව දාන්නම් මගේ සයිට් එකේ. http://w3sl.net එළකිරි
  15. nipunahasanka

    දඹදිව යන්න උදව්

    දඹදිව යන්න උදව් යාලුවෙනේ මට කියනවද දඹදිව වන්දනාවේ යන්න හොද ආයතනයක්. දින 8 හෝ 14 වගේ පැකේජ් එකක් තියේ නම් ගොඩක් හොදයි. විශ්වාසනීය ආයතන මොනවද තියෙන්නේ. ටිකක් සහනදායි මිලකට තියෙනවා නම් වඩා හොදයි
  16. nipunahasanka

    පොඩි උදව්වක් ඕනේ

    පොඩි උදව්වක් ඕනේ මචන්ලා මම කලින් පොඩියට බිස්නස් එකක් කරගෙන ආව. මම කලේ වෙබ් ඩිසයින් ඇන්ඩ් ඩිවලොප් කරණ වැඩ. ලගදි මගේ සයිට් එක වෙනස් කරලා අලුත් කරලා ගත්ත මේ වැඩේ ෆුල් ටයිම් කරන්න කියල. http://w3sl.net මේක තමා සයිට් එක. පොඩ්ඩක් ඔයාලත් ගිහිල්ල බලල අඩුපාඩු එහෙම තියේ නම් කියන්න පුලුවන්ද? මම ඉන්නේ...
  17. nipunahasanka

    Music DVD help

    DC CREATIONS FLASHBACK SEMI ACOUSTIC LIVE IN CONSERT මේ ෂෝ එක ඩවුන්ලෝඩ් කරගන්න තැනක් හරි DVD එක ගන්න තැනක් හරි කියන්න. VIDEO එකයි ඕනේ....
  18. nipunahasanka

    Laptop overheat error fix

    මචන්ලා මගේ ලැප් එක එකපාරට හිටු කියල ඕෆ් වෙනවා සැරින් සැරේට. ලෙඩේ හොයාගන්න බැරි උනා මට. Power on කරල වෙලාවලට විනාඩි කීපයක් යද්දි සුටුස් ගාල ඕෆ් වෙනවා කිසිම warning එකක්වත් වැටෙන්නෙ නැතුව. මේ ලගදි මම ubuntu දාල try කරද්දි ලෙඩේ අල්ල ගත්ත. Lap එකේ heat එක over ගිහින් interrupt වෙලා තමා off වෙන්නෙ...
  19. nipunahasanka

    Trip එකක් යන්න තැනක්

    Trip එකක් යන්න තැනක් යාලුවෙනේ පොඩි උදව්වක් ඕනේ. අපේ ක්ලාස් එකේ කොල්ලො කෙල්ලො ටික ට්‍රිප් එකක් යන්න කතා උනා. Oneday එකක්. කියන්නකො බලන්න හොද ලස්සන තැන් ටිකක් වැඩිපුර ඇවිදල කරල enjoy කරන්න පුලුවන් තැන් ටිකක්. මහරගම තමා පටන් ගන්න තැන. උදේම පිටත් වෙලා යන්න පුලුවන් තැනක්. දකුණෙ නොවන තැන් ටිකක්...
  20. nipunahasanka

    Hiru Unplug Help

    Hiru Unplugged with SLT 08/01/2016 ෆුල් වීඩියෝ එක තියෙන කෙනෙක් දෙන්නකෝ. youtube තියෙන එක ban කරලා

    No contents