1. nipunahasanka

    PC එකක් assemble කරන්න උදව්

    ආයුබෝවන් යාලුවනේ, හුග කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. මාගෙ ලග තිබුණ ,i5 2nd gen pc එක අවුල් වෙලා ගියා. දැන් මේ අමාරුවෙන් ලෝන් එකක් දාගෙන pc එකක් assemble කරන්න බැලුවෙ. මෙන්න මේ අයිටම් ටික තමා දැනට මම තෝරගෙන තියෙන්නෙ. මේ තෝරගනිපු ටික එකිනෙකට compatible හරිද කියල පොඩ්ඩක් උදව් කරන්නකො. Ryzen 5...
  2. nipunahasanka

    leasig rates උදව්වක්

    දැනට අඩුවටම රේට් එක තියෙන ලිසින් එක මොකක්ද? ලියාපදිංචි නොකළ වාහනයක් ගන්න ඉන්නවා මගේ මල්ලි. එයාට ලක්ෂ 5ක් ලිස් දන්නා ඕනෙලු. ඉතුරු සේරම ටික එයා අතින් දානවා ලක්ෂ 22ක් වගේ සම්පුර්ණ ගණන.
  3. nipunahasanka

    කෙනෙක්ගේ First Vehicle උදව්

    කෙනෙක්ගේ First Vehicle උදව් සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට තමාගේ first vehicle එක විදියට ගන්න හොද මිල අඩුම වාහනේ මොකක්ද? මරුටි 800 හරි යන්නේ නෑ. මයික්‍රෝ panda එකේ ඉන්න පැත්ත අනුව පාර්ට්ස් අඩුයි. මොකක්ධ හොද අදහස? භාවිතා කළ එකක්.
  4. nipunahasanka

    නළ ළිං Tube Well ගැන උදව්වක්.

    නළ ළිං Tube Well ගැන උදව්වක්. අපේ ගෙදර තියෙන්නේ අවුරුදු 25ක් විතර පරණ ළිදක්. ආදී 18 විතර ගැඹුරුයි. ලඟදි උඩ ගෙදර එවුන් තාප්පයක් බැඳලා වහින වෙලාවට එන අපජලය අපේ පැත්තට හරවලා. එකෙන් දැන් ලිද පාවිච්චි කරන්න විදියක් නෑ වැස්සම වතුර එනවා මඩ වතුර ලිඳට. කලින් කිව්වා වතුර එන්නේ නැති වෙන්න බට දාල බස්සන්නම්...
  5. nipunahasanka

    Spray Paint Zoom මැෂින් ඒක ගැන උදව්...

    Spray Paint Zoom මැෂින් ඒක ගැන උදව්... Paint Zoom මෙන්න මේ උපකරණෙ භාවිතා කරන අය ඉන්නවද? සාමන්යෙන් ගෙදර බිත්ති පේන්ට් කරන්න පුලුවන්ද? රබර් පේන්ට් සහ පිලර් වගේ වතුරෙන් දියකරන තීන්ත භාවිතා කරන්න පුලුවන්ද මේකේ..? රු 3500 ට ඉක්මන් එකේ තියෙනවා ගන්න බැලුවේ. ඒ වගේම මේකෙන් ටිනර් දාල කරන පේන්ට් වැඩ...
  6. nipunahasanka

    කැමරාවේ බැටරිය හොයල දෙන්න

    කැමරාවේ බැටරිය හොයල දෙන්න මගේ ළග canon legria HF R 36 camcoder එකක් තියෙනවා. මම ලංකාවේ කෙනෙක්ගෙනේ ගත්තේ යුස්ඩ් එකක් විදියට. මේකේ බැටරි දෙකම අවුල් වෙලා. කැමරාව භාවිතා කරලා අඩුයි. එත් ගොඩක් පරණයි නිෂ්පාදිත දිනය බැටරියේ. චාර්ජ් ඒක හිටින වෙලාව මදි. BP 709 3.6v 895mAh 3.3Wh li-ion battery...
  7. nipunahasanka

    කැමරාවේ බැටරිය උදව්

    කැමරාවේ බැටරිය උදව් මගේ ළග canon legria HF R 36 camcoder එකක් තියෙනවා. මම ලංකාවේ කෙනෙක්ගෙනේ ගත්තේ යුස්ඩ් එකක් විදියට. මේකේ බැටරි දෙකම අවුල් වෙලා. කැමරාව භාවිතා කරලා අඩුයි. එත් ගොඩක් පරණයි නිෂ්පාදිත දිනය බැටරියේ. චාර්ජ් ඒක හිටින වෙලාව මදි. BP 709 3.6v 895mAh 3.3Wh li-ion battery එකක්...
  8. nipunahasanka

    අඩු වියදම් සිවිලිම.

    අඩු වියදම් සිවිලිම. අඩු වියදම් සිවිලිම කියල කියන්නෙ අර ඇලුමිනියම් t bar එහෙම සහ L bar භාවිතා කරල ගහනේ... අන්න ඒ සිවිලිමක් මට මගේ කාමරේට ගහගන්න ඕනෙ. හැබැයි මට ඕනෙ ඒක මටම කරන්න. මොකද මට ඒ අත්දැකීම ගන්න ඕනෙ. කරන හැටි පැහැදිලි. ඒත් ඕකට ඕනෙ බඩු ටික කොහෙන්ද ගන්නෙ? මිල ගණන් කොහොමද? මාතර ගන්න...
  9. nipunahasanka

    Speed Draft vs Leasig උදව්

    වාහන වලට ලිසින් දාන එකද ස්පීඩ් ද්‍රෆ්ට් දාන එකද ලාබ? එක්තරා finance සමාගමකින් ඇහුවම කිව්වලු ලක්ෂ 5ට අවුරුද්දට පොලිය රු 8300 කියල. වෙන්න පුලුවන්ද එහෙම බැලුවම 8300/12 මාසෙන රු 690 ගානක් වගේ වෙන්නේ? එතකොට පොලි අනුපාතය ඉතා පොඩි අගයක් නේද වෙන්නේ? ලිසින් දානවා නම් ලක්ෂ 5 ට අවුරුදු 5 ට 12364/=...
  10. nipunahasanka

    Suzuki Every DA62 Radatior Help

    Suziki every 2002 මොඩෙල් එකේ radiator එක බ්‍රෑන්ඩ් නිව් හරි ගන්න තැනක් තියේද? Radiator එක ගියා. ඇතුල බ්ලොක් වෙලා...
  11. nipunahasanka

    KELANIYA GAQ භාහිර

    කැලණිය කැම්පස් එකේ භාහිර උපාධි ලියාපදිංචිය දැන් පටන් අරන් තියෙන්නේ. කැලණියේ BA කරන කෙනෙක්ට ලේසියෙන්ම උපාධියක් සම්පුර්ණ කරන්න විෂයන් මොනවද? ලේසියෙන් උපාධි ගන්න බෑ තමයි. මම අදහස් කලේ විෂයන්ට සාපේක්ෂව කාර්ය බහුල කෙනෙක්ට හදාරන්න පුළුවන් පහසු විෂයන් සහ විෂය පතය අඩු විෂයන් ගැන මම කිව්වේ.
  12. nipunahasanka

    වාහන වල FAN 12DC

    බස් වල ලොරි වල එහෙම ඇතුලේ තියේ DC FAN ගන්න තියෙන්නේ කොහෙද? හයිවේ එකේ යන ලේලන්ඩ් ලක්සරි බස් වලත් පසෙන්ජර් ගාව උඩ තියෙන්නේ AC එකට අමතරව හයි කරලා. කියක් වේවිද එයින් එකක්.
  13. nipunahasanka

    IT tution කරන්න

    මචන්ලා Primary grades වලට (6/7/8/9) ICT ටියුෂන් කරන එක ගැන මොකද හිතන්නේ? දැන් 6 වසර එහෙම ICT වලට ලොකු සිලබස් එකක් එහෙම තියෙනවා. දැනට ටියුෂන් කරන අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්න. කලින් නම් කීප දෙනෙක් ඉල්ලීම් කළා ඉන්දිවිජුවල් ක්ලාස් එකක් කරන්න. එත් දැන් මේ අවුරුද්ද මද්දක ජෙනරාල් ක්ලාස් එකක්...
  14. nipunahasanka

    Matara Galle IT Job help vs Gov Job උදව්

    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. මම දැනට රජයේ ආයතනයක රැකියාව කරන්නේ. කොළඹ. හැබැයි මේකේ මාරු වීම් නැහැ. ඉතින් කවදාවත් මට මගේ ගම කිට්ටුවට යන්න විදියක් නෑ. කොළඹ ඉන්න එක හෙන වියදම් පඩිය ඉතුරු වෙන්නේ නෑ. අනාගතය වෙනුවෙන් කියලවත් තමන්ගේ වැඩකට කියලවත් ඉතුරුවක් වෙන්නේ නෑ මෙහෙ ඉන්නකම්. බෝඩිම් වලට කෑම බිම...
  15. nipunahasanka

    රජයේ ජොබ්

    පෙන්ශන් නැති රජයේ ආයතනයක ජොබක් කරන එක ගැන මොකද හිතන්නෙ..? Epf/etf විතරක් තියෙන තැනක් නම්... අනෙක ඒ ජොබ් එක කරන කෙනාට මාසෙට ඉතුරු වෙන්නෙ බේසික් වියදම් කවර් කලාම 10කට අඩු ගානක් නම් ඒ ජොබ් එකේ දිගට ඉන්න එක වටිනවද? (ගම්න් විය්දම් බෝඩින් කෑම ෆෝන් බිල් එහෙම තමා බේසික් වියදම් කිව්වෙ.)
  16. nipunahasanka

    TVS Metro 100cc Repair

    TVS metro 100cc බයික් එකක චේන් එක සහ ස්පොකට් වීල් දෙක කීයක් වේවිද? ඔරිජිනල් ඩුප්ලිකේට් කියල තියේද? කලින් දෙපාරක් දැම්ම ඉක්මනට සවුත්තු වුනා.
  17. nipunahasanka

    Micro Panda පදින අය

    Micro Panda පදින අය විතරක් ඇවිල්ල තමන්ගේ ඩ්‍රයිවින් අද්දැකීම් එක්ක ගුණ දොස් කියමුද? පදින අය විතරක් හොදේ.
  18. nipunahasanka

    Micro Panda අවසානයි... ද? වාහන් උදව්වක්

    Micro Panda අවසානයි... ද? වාහන් උදව්වක් පැන්ඩා ගනිපු අයට කෙලවෙයිද? ඉන්දියානු බජට් වාහන එක්ක බැලුවම ගන්න තිබ්බ එකම වාහනය නවත්තල නම් ලොකු අපරාධයක්. ඉස්සරහට පැන්ඩා ස්පෙයා පාර්ට්ස් ගන්න නැති වෙයිද ? ඇන්ජිම චයිනා වුනාට ජපන් වාහන කොටස් එක්ක කොම්පොටර්බල් කියන්නෙ ඇත්තද?
  19. nipunahasanka

    Micro Panda අවසානයි... ද?

    බොහෝ දෙනෙක් කියනවා දැන් මයික්‍රො සමාගම පැන්ඩා රථය නිපදවීම නවත්තල කියල. මේක ඇත්තද? පැන්ඩා ගනිපු අයට කෙලවෙයිද? ඉන්දියානු බජට් වාහන එක්ක බැලුවම ගන්න තිබ්බ එකම වාහනය නවත්තල නම් ලොකු අපරාධයක්. ඉස්සරහට පැන්ඩා ස්පෙයා පාර්ට්ස් ගන්න නැති වෙයිද ? ඇන්ජිම චයිනා වුනාට ජපන් වාහන කොටස් එක්ක කොම්පොටර්බල්...
  20. nipunahasanka

    Toshiba eStudio 305 උදව්වක්

    මගේ ළග තියෙනවා Toshiba eStudio 305කොපි මැෂිමක් මේකේ. පලවෙනි කොපි 5ක් වගේ යනකම් එන්නේ ෆුල් පේජ් කළු ටෝනර් පිරුණ කොපි. ඊට පස්සේ ටික ටික හොදට එනවා, කොපි 15ක් වගේ යද්දී හොදට එනවා. ඒ වගේම මුල් කොපි කීපය ඇතුලෙම හිර වෙනවා. සමහර වෙලාවට fuser unit එක ඇතුලේ Heat roller එක ඉස්සර pressure roller එකේ වටේට...

    No contents