මචන්ලා මට ලොකු උදව්වක් ඕනි. මම කලින් ගුගල් ඇඩ්සෙන්ස් කළා. මට එකෙන් චෙක් එහෙම ලැබුණා. නමුත් හිටි හැටියෙම එකවුන්ට් එක ඩිසේබල් කරලා ඩොමේන් එකත් බ්ලොක් කළා. ඉතින් මම ඒ සයිට් එකටම දැන් අලුත් කෙන්ටෙන්ට් අප්ලෝඩ් කරලා නව ඩොමේන් එකකුත් දැම්ම. පරණ ඩොමේන් එකෙන් යන පේජස් අලුත් ඩොමේන් එකෙන් ඇක්සස් කරන්නත්...