මචන්ලා පොඩි කතාවක් ඉතින්...
මං කැමතියි ඔලුව නිදහසේ තියාගන්න, රණ්ඩු සරුවල් නැතුව සැනසීමෙන් ඉන්න. මං විතරක් නෙමේ ගොඩක් දෙනාට එහෙම තමා. ඉතින් මං මේ කියන්න යන්නේ මගේ අසල්වැසි කිහිපදෙනා ගැන. බන්, උන්ගෙන් මට හරි කරදරයි, එහා ගෙදර පොල් අතු තියෙන්නේ අපේ වහල උඩ. අතුයි පොල් ගෙඩියි වැටෙන වැටෙන සැරේට වහලේ...