උබලා පරණ ෆෝන් බැටරි, ලැප් බැටරි, පරණ ෆෝන් චාජර්, හෑන්ඩ්ස් ෆ්‍රී එහෙම ඩිස්පෝස් කරන්නේ කොහොමද බන්? පුච්චන්නත් බෑ, අරක යකඩ කෑලි බෑලි ටික එහෙමම ඉතුරු වෙනවනේ. පුච්චන එක හොඳත් නෑනේ. උඹලා මොකද කරන්නේ සාමාන්‍යයෙන්.. තියන් ඉඳලා ඉඳලා ගොඩ ගැහිලා බන්.
උරේක දාලා පාරට විසික් කරන උන් නම් රිප්ලයි නොකළට කමක් නෑ.:P