ජීවිත රක්ෂණයක් ඕනමද?

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා, ජීවිත රක්ෂණයක් එහෙමත් නැත්තම් Life Insurance එකකින් ඇත්තටම වැඩක් තියෙනවද? වැඩක් ගත්ත උන් ඉන්නවද? නැත්තම් මේක බොරුවට ගෙව ගෙව කම්පැනි නඩත්තු කරන වැඩක්ද? මුන් මෙච්චර පස්සෙන් පන්න පන්න දෙන්න හදන්නේ ඇයි?
     
    • Like
    Reactions: mykiriala

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගෝඨා අරන් තියෙන එක ගනින් සිංගා යන්න
    මෙහේ දොස්තරලා නෑ
     
    • Wow
    Reactions: sakuntha1996