1. DJ චි කේ යි යා

    ලයිසන් ගැන අවුලක්

    කොල්ලනේ, මගේ බයික් ලයිසන් එක එක්ස්පයර් වෙන්න ලං වුණා. අලුත් වෙන්න යවන අතරේම මං සැහැල්ලු ඒවටත් ඇප්ලයි කරා. ඒ ගිය මාර්තුවේ වගේ. ටෙම්පරියේ හැටියට අගෝස්තු වෙනකම් ටෙම්පරිය පාවිච්චි කරතහැකි. ට්‍රයල් තියෙන්න තිබ්බේ මැයි වල. අලුත් වෙන ලයිසන් එකටම සැහැල්ලු වාහනත් එකතු කරගන්නයි බැලුවේ. ඉතින් ඒත් කොරෝනා...
  2. DJ චි කේ යි යා

    WD external හාඩ් ප්‍රොබ්ලම්

    මචන්ලා, මගේ WD හාර්ඩ් එක. මාසෙකට සැරයක්වත් පාවිච්චි කරන්නේ නෑ. ඉඳහිට පිලුම්, සීරීස් ටික මේකට දාලා පැත්තකින් තියන්නේ. අද හාඩ් එක ගැහුවම මෙහෙම මැසේජ් එකක් ආවා. මොකද බන් මේකට වෙලා තියෙන්නේ. කෙලවිලා ගිහින්ද? ලොකුවට පාවිච්චි කරෙත් නෑ බන්. ෂික්. ගොඩ දාගන්න විදිහක් නැද්ද? Update : chkdsk දුන්නා...
  3. DJ චි කේ යි යා

    Best Dialog Data Package

    ගයිස්, මං 347 4G Blaster පැකේජ් එක තමා පාවිච්චි කරන්නේ. ඒකෙ ඉතින් වට්සැප්, යූටියුබ්, එෆ් බී අන්ලිමිටඩ් නිසා. ඒත් අනිත් වැඩ වලට හම්බෙන්නේ 1GB විතරනේ. ඩයලොග් අය පොඩ්ඩක් කියාගෙන යන්නකෝ දාගන්න හොඳ පැකේජ් එකක්. ඔයාලා කොහොමද කරන්නේ?
  4. DJ චි කේ යි යා

    නීතිමය උපදෙසක් ඕන

    මචන්ලා, මොකක්හරි ආයතනයකින් පාරිභෝගිකයෙක් විදිහට මට අසාධාරණයක් වෙලා, මං ඒක ගැන කියලා ෆේස්බුක් පෝස්ට් දාල කාවහරි දැනුවත් කරනවා නම් අදාළ ආයතනයට පුළුවන්ද මට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න? එහෙම පුළුවන් නම් පාරිභෝගයෙක් විදිහට අපිට අයිතියක් නෑනේ නෙගටිව් කමෙන්ට් එකක් දෙන්නවත්. එහෙම පුළුවන්ද? ගූගල්...
  5. DJ චි කේ යි යා

    Dialog or Peo

    මං පාවිච්චි කරන්නේ ඩයලොග් TV මචන්ලා. මුල් දවස් වල ඉඳහිට ලෙඩ දුන්නත්, පස්සේ අවුරුදු 3,4ක් වෙනකම් අවුලක් තිබ්බේ නෑ. ඊයේ රෑ තද හුළඟට සිග්නල් නැති වෙලා තිබ්බා. අද උදේ බලද්දිත් එහෙමයි. ඇන්ටනාව ඇජස් කරන්න යද්දී මළ කාපු ඇණ ටික පිස්සු නටලා, දැන් ඒවා ගැලවෙන්නෙත් නෑ තද වෙන්නෙත් නෑ. ඇන්ටනාව අවුල් නැති කාලේ...
  6. DJ චි කේ යි යා

    ඩයලොග් ටීවී රිමෝට්

    යාලුවනේ, මගෙ ඩයලොග් ටීවී රිමෝට් එක ටිකක් අවුල් ගිහින්. ගොඩක් බට්න්ස් වැඩ කරන්නෑ. මට ඩයලොග් එකෙන් එකක් ගත්තහැකිද? නැත්තම් වෙන විදිහක් තියේද?
  7. DJ චි කේ යි යා

    ඩයලොග් ටීවී රිමෝට්

    යාලුවනේ, මගෙ ඩයලොග් ටීවී රිමෝට් එක දැන් අවුල් ගිහින්. සමහර බට්න්ස් වැඩ නැහැ. මට රිමෝට් එකක් ඩයලොග් එකෙන් ගත්තහැකිද? නැත්තම් වෙන විදිහක් තියෙනවද?
  8. DJ චි කේ යි යා

    best vpn

    ෆ්‍රී දෙන හොඳ VPN එකක් කියන්නකෝ. මට සයිට් එකකUSA වලට විතරක් පෙන්නන ෆිල්ම් වගයක් බලන්න ඕන. bbump ------ Post added on 1627026831
  9. DJ චි කේ යි යා

    ලක්ෂපති ඇඩ්

    මේ දවස් වල සිරසේ ලක්ෂපති ඇඩ් එකක් යන්නේ. එකෙක් නිකම් ඩීජේ වගේ ඉඳන් සින්දු දාන එකක්. ඒකෙ සින්දුවක් යනවනේ බන් මෙහෙම. මට ඒක හොයලා දියන්කෝ. 0.20 ඉඳන් යන සින්දුව තමා ඕන up ------ Post added on 1622569337
  10. DJ චි කේ යි යා

    ෆොටෝ සීන් එකක්

    ඕපන් යුනි එකේ රෙජිස්ටර් වෙන්න id එකේ ෆොටෝ එකක් ස්කෑන් කරලා png ෆෝමැට් එකෙන් 500kbවලට අඩු වෙන විදිහට අප්ලෝඩ් කරන්නයි කියනවා. කොහොමහරි එක ෆයිල් එකයි අප්ලෝඩ් කරන්න පුළුවන්. ගූගල් ඩ්‍රයිව් එකෙන් ස්කෑන් කරගෙන පීඩීෆ් කරගත්තා. වෙන විදිහක් තියේද මේ ක්‍රියාවලිය කරගන්න. ප්ලීස් කියාදෙන්න. අර්ජන්ට්.
  11. DJ චි කේ යි යා

    වැහි වතුරට යට වුණෙමි

    යාලුවනේ, හොඳවයින් වැහි දෙකක් වැස්සොත් ඇති, ඉන්න ඉඩමම ගඟක් වෙනවා. ඉඩම පර්චස් 16යි මචන්. හතරවටින්ම තාප්පත් බැඳලා. ඉතින් හොඳ වැහි දෙකක් වැස්ස ගමන් වතුරින් යටවෙනවා. ඒක බහින්න ආයේ දවස් දෙකක්වත් සම්පූර්ණයෙන් පායන්න ඕන. ඒ අතරවාරේ වැස්සොත් ආයෙත් ඉතින් දන්නවනේ? මේ කාලේ නම් ටිකක් ෂේප්. ඒත් අවුරුද්ද අග...
  12. DJ චි කේ යි යා

    හෙල්මට් නිසා කොන්ඩේ යනවද?

    හෙල්මට් දාන නිසා කොන්ඩේ යන සීන් එකක් තියෙනවද මචන්ලා? ළඟදී ඉඳන් මගේ කොන්ඩේ ටිකක් යන සීන් එකක් තියෙනවා. බයික් එලවන්න ගත්තෙත් මෑතකදී. සමහරු කියනවා ඕක බොරු කතාවක්ය අනන්මනං. මේකට මොකක්ද කරන්නේ බන්? එපා වෙලා ඉන්නේ...
  13. DJ චි කේ යි යා

    මීටරේ වැඩ නෑනේ

    බයික් එක සර්විස් කරාට පස්සේ මීටරේ වැඩ නෑනේ බන්. දවසක් විතර ගිහිල්ලයි වැඩේ වුණේ. මේකට හේතුව මොකක්ද? අපිට ගෙදර ඉඳන් මේක පිළිවෙලක් කරගන්න බැරිද? බයික් එක ඩිස්කවර් එකක්.
  14. DJ චි කේ යි යා

    වයිෆයි කනෙක්ට් වෙන්නේ නෑනේ

    මචන්ලා, ලැප් එකෙන් වයිෆයි කනෙක්ට් වෙන්න බලද්දී (ඩයලොග් 4) Secured, No Internet කියලා වැටෙනවා. එතකොට කොහොමද ඒක ෆික්ස් කරගන්නේ? පොඩ්ඩක් පැහැදිලිව කියන්නකෝ.
  15. DJ චි කේ යි යා

    Dialog 4G රවුටර් ඇන්ටනාව

    මචන්ලා මගෙ ඩයලොග් රවුටරේ ඇන්ටනාව කැඩිලා. මට මොකක්ද කරන්න පුලුවන්? උන් රිප්ලේස් කරලා දෙනවද?
  16. DJ චි කේ යි යා

    ඩ්‍රයිවින් ලයිෂන් මෙඩිකල්

    මචන්ලා, ඩ්‍රයිවින් ලයිෂන් මෙඩිකල් ගන්න ඕන පියවර ටික මුල ඉඳන් කියපන්කෝ. ඔය ප්‍රවාහන වෛද්‍ය ආයතන වලින් මුදල් අය කරනවද? ඒවා ඊ චැනලින්ද බුක් කරගන්නත් ඕන? වෙන විදිහක් නැද්ද? අවුරුදු 8කට කලින් ගනිද්දී මේවා තිබ්බේ නෑ වගේ මතක බන්. ඉස්පිරිතාලෙන්ද මන්දා කරගත්තෙත්. මුකුත් මතක නෑ බන්. මේ මෙඩිකල් සීන්...
  17. DJ චි කේ යි යා

    ෂෝටක්

    මචන් නෝමල් ෂෝටක්, අන්ඩ වෙයාස් වගේ ඇඳුම් කැඩුම් ගෙදරටම ඩිලිවරි කරගන්න පුලුවන් උඹලා දන්න විස්වාසවන්ත, අස්ප ගනන් නැති, කොලිටියක් තියෙන ඔන්ලයින් ස්ටෝර්ස් මොනාද?
  18. DJ චි කේ යි යා

    Bike Service

    මචන්ලා මං බයික් එකක් සර්විස් කරන්න ගිහින්ම නෑ. බයික් එකක් ගත්තෙත් ළඟදී සෙකන්ඩ් හෑන්ඩ්. දැන් ෆුල් සර්විස් එකක් කරගන්න ඕන. ෆුල් සර්විස් එකකට කොච්චර වගේ වෙලාවක් යනවද? කීයක් වගේ යනවද? මොන මොන වගේ දේවල්ද ෆුල් සර්විස් එකේදී වෙන්නේ... බයික් එකයි සල්ලියි ඇරෙන්න වෙන මොකවත් අරන් යන්න ඕනද? (ෆ්‍රී සර්විසස්...
  19. DJ චි කේ යි යා

    ලයිෂන් ප්‍රශ්නයක්

    මචන්ලා මං මීට අවුරුදු 7කට කලින් වගේ ලයිෂන් ගන්න විභාගේ ලිව්වා. බයික්, වෑන් ඔක්කොටම ගන්න හිතන් තමා ලිව්වේ. ඒත් මට ට්‍රයල් පෙන්නන්න හම්බවුණේ බයික් සහ වීල් වලට විතරයි. වෑන් ට්‍රයල් එකට මං මූණ දුන්නේ නෑ හරියට ලර්නර්ස් යන්න බැරි වුනු නිසා. ලයිෂන් එක ගත්තා අර දෙකට විතරක්. ඉතින් දැන් මං වෑන් වලටත්...
  20. DJ චි කේ යි යා

    හොඳම වයිරස් ගාඩ් එක

    යාලුවනේ ෆ්‍රී දාගන්න පුළුවන් හොඳම වයිරස් ගාඩ් එක මොකක්ද දැනට තියෙන? ලින්ක් එක්ක දෙන්නකෝ.

    No contents