ශ්රි ලංකා චිත්රපට ඉතිහාසයේ බොක්ස් ඔෆිස් වාර්තා තැබු සුපිරි වාණිජ චිත්රපටයක් වන විජය කුමාරතුංගයන් රගන නොම්මර 17 චිත්රපටය නැවතත් විශේෂ දර්ශණ වාරයක් ලෙස scoope එකේ පෙන්නවාලු.
ඒ මාර්තු 27,28,29
1989 දි මම මේක බැලුවේ මහ රැ. ඒ තරම් පෝලිම්. දවස් ගානක් දිව්වා. අද ඔය සමාජෙ කියවෙන කට කැඩුනු...