1. polwattacom

    අලුත් අවුරුද්දේ හැමදෙනාටම ...

    අලුත් අවුරුද්දේ හැමදෙනාටම ... දහසක් සිතුම් සිතු පමණින් ඉටුවේවා... සම්‍යක් පැතුම් පැතු පමණින් ඉටුවේවා... සාමය සතුට නිරෝගිසුව වැඩි වේවා... එළකිරි සැමට සුභ නවවසරක් වේවා... එළකිරි ඇඩ්මින් ඇතුළු සියලුම එළකිරි සාමාජිකයින්ට හා ලංකාවාසී සියලුමදෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නාවූ සුභම සුභ...
  2. polwattacom

    බොදුබල සේනා සහ හලාල් සහ රට ජාතිය .

    බොදුබල සේනා සහ හලාල් සහ රට ජාතිය . බොදුබල සේනා , හලාල්,රට ජාතිය සහ බුදු දහම . මීට වසර දෙදහස් පන්සීය පනහකට ඈත අතීතයේ සිද්ධාර්ථ ගෞතමයාණන් සම්බුද්ධත්වයට පත්වීම හේතුවෙන් වර්තමානයේ අපගේ වාසනාවට බුද්ධ ශ්‍රාවයන් තවමත් ජීවමානව වැඩවාසය කරන්නේය. ඒ බුදුන් දෙසූ සුවාසුදහසක් දහම් පෘතග්ජන අප වෙත පතුරවා...
  3. polwattacom

    ‘ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප

    ‘ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප කන්න දුන් අත සපා කන සුළු ආගමිකයන්ගෙ නොයෙකුත් බාහිර කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස සිංහල බෞද්ධයා වඳවෙමින් යන ගොඩට තල්ලු වෙමින් සිටියද, අදටත් ඉතිරි බෞද්ධ ජනතාව සිය අති ශ්‍රේෂ්ඨ බවේ සංකේතය පිරිසිඳු ථේරවාදී බුදු දහම බව හොඳින් දනී. කුමන්ත්‍රණ කිරීමේ අරමුණින්...
  4. polwattacom

    නීල මාණික්‍යමය විමානයක් ලත් පින්බර දේවතා

    නීල මාණික්‍යමය විමානයක් ලත් පින්බර දේවතා නීල මාණික්‍යමය විමානයක් ලත් පින්බර දේවතාවිය – විමාන වත්ථු කථා පුවත් 04 , සතරවන පීඨ විමාන වත්ථුව රජගහනුවර නගරාසන්නයේ එක්තරා දිළිඳු ස්ත්‍රියක් විසුවා ය. රත්නත්‍රය කෙරෙහි ප්‍රසන්න වූ ඇය තම ශක්ති ප්‍රමාණයෙන්...
  5. polwattacom

    වත්තල කැන්ඩි සාධාරනයිද?

    වත්තල කැන්ඩි සාධාරනයිද? අලුත් අවුරුද්දට සිංහල කඩවල් වලින් බඩුගන්න කියපු අදහස කව්රු මොනවා කිව්වත් මම පුද්ගලිකව අනුමත කරනවා. එත් වෙන ජාතියක් එක්ක යුද්දෙකට ආරවුලකට නොයා අපි අපේ ජාතිය රැකගැනීමට උත්සහ ගන්න එක අපේ යුතුකම. එත් එහෙම කරන්න පෙළඹෙන අපේ සිංහල මිනිස්සු හුරගෙන කන්න අපේ ව්‍යාපාරික ප්‍රජාව...
  6. polwattacom

    ශබ්ද තරංගවලින් ගල් කුට්‌ටි එසවූ තිබ්බත බ&#3550

    ශබ්ද තරංගවලින් ගල් කුට්‌ටි එසවූ තිබ්බත බ&#3550 චිත්ත බලයෙන් බරැති ද්‍රව්‍ය චලනය කරවිය හැකි ශාස්‌ත්‍රයක්‌ අතීතයේ දී ආසියානු රටවල භික්‍ෂුන් වහන්සේ දැන සිටියහ. පසුගිය සියවසේ මුල හරියේදී ස්‌වීඩන් ජාතික ගගන තාක්‍ෂණික ඉංජිනේරුවකු වූ හෙන්රි ජෙල්සන් (Henry Kjelson) Lost Techniques හෙවත් අතුරුදන් වූ...
  7. polwattacom

    සක්වල විස්තරය

    අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත වූත් අප්‍රමාණ වූත් ගුණස්කන්ධයන්ට අපගේ නමස්කාරය වේවා.. මෙතැන් සිට සක්වල විස්තරය.....(සක්වල විභංගය) මුලින්ම ඔබ යොදුන පිළිබද අවබෝධයක් ලබා සිටිය යුතුය. වියත් 2 = රියන් 1 රියන් 7 = යෂ්ඨි 1 යෂ්ඨි 20 = ඉස්බ 1 ඉස්බ 80 = ගවු 1 ගවු 4 = යොදුන් 1 මිනිසාගේ...
  8. polwattacom

    සමනල කන්දටත් වැඩසිටි කන්දට වූ දේම වෙයිද?

    සමනල කන්දටත් වැඩසිටි කන්දට වූ දේම වෙයිද? සමනල කඳු මුදුන ආශ‍්‍රිතව ඇහැලකණුව ප‍්‍රදේශයේ හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගනයක් ඉදිකිරීමට රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා ගේ මූලිකත්වයෙන් මේ වන විට සැලැසුම් සකස් කෙරෙමින් පවතී. මේ සඳහා වන සාකච්ඡාවක් 2013 පෙබරවාරි 20 වන දින රත්නපුර...
  9. polwattacom

    මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථාවට උතුම් &#3520

    මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථාවට උතුම් &#3520 link http://dharmanidhaana.wordpress.com/2013/02/18/%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B7%92-%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1-%E0%B7%83%E0%B6%B7%E0%B7%8F-%E0%B7%80%E0%B7%8A%E2%80%8D/
  10. polwattacom

    ටිකක් හිනාවෙන්න

    ටිකක් හිනාවෙන්න 1 /_AzolHV94LU
  11. polwattacom

    නව වසරේ සිංහල ජනතාවට….

    නව වසරේ සිංහල ජනතාවට…. නව වසරේ සිංහල ජනතාවට…. January 1, 2013 at 12:01 am | Lanka C News. නම සදහන් නොකල පාඨකයෙක් ලංකා සී නිවුස් වෙත යොමු කරන ලද්දක් මෙහි පලවේ. ලිපිය පූර්ණ ලෙස ලංකා සී නිවුස් මතය නියෝජනය නොකරයි. සඳහන් සියළු කාරණා සම්බන්ධයෙන් ලංකා සී නිවුස් එකඟ නොවුනද ගත යුත්තක් ඇතැයි සිතන...
  12. polwattacom

    මචං යුරෝපෙ

    මචං යුරෝපෙ මම උඹට ණයයි .. ලංකාවේ අවුරුදු ගානකින් හම්බුකරන සල්ලි මාසෙකින් දෙකෙන් මට දුන්නට , ලංකාවේදී හීනෙකින්වත් පාවිච්චි කරන්න බැරි වාහන ගෙදර පාවිච්චියට මට දුන්නට , ලංකාවේදී හීනෙන්වත් ගොඩවෙන්න බැරි හෝටල් වලින් ඇති තරම් කන්න දුන්නට , ලංකාවේදී හීනෙකින්වත් බොන්න බැරි මිල අධික විස්කි...
  13. polwattacom

    31st Night 2012 USA/DC

    2012 දෙසැම්බර් 31 රෑ මෙහෙ තිබුන 31st night dinner dance party එකේ SERENDIB USA බෑන්ඩ් එක play කරා . ලංකාවේ සංගීතය වගේම බටහිර සංගීතය දෙකම මෙයාල හරිම දක්ෂ විදිහට play කරා. පහුගිය කාලේ ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් හිටියේ ටීෂ කියල. එයත් සින්දු කව්වා ඇවිත්. වීඩියෝ කැමරා එකේ මයික් එකෙන් තමයි sounds...
  14. polwattacom

    සංවේදී තවත් කතාවක්

    සංවේදී තවත් කතාවක් අවන්කවම අදරෙ කරලා දුක් විදින කොල්ලන්ට හොද ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්.....අවසානය තෙක්ම කියවන්න වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්...// ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි, දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි,චන්ඩයි... වියෝවු...
  15. polwattacom

    මුස්ලිම් විරෝදී රැල්ල

    මුස්ලිම් විරෝදී රැල්ල ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජන අරගල / ලේ වගිරුම් පුරාතනයේ පටන් අපට නුහුරු නුපුරුදු දෙයක් නොවන්නේ ලංකා ඉතිහාසය පුරා අරගල හරහා ගමන් කර ඇති බැවිනි. පුරාතන රජ සමයේ පටන් ලේ වගිරුම් / අරගල සිදුව ඇති මුලාශ්‍ර විමසා බැලුවහොත් සෑම සිදුවීමකටම මුලාශ්‍රවී ඇත්තේ එක පුද්ගලයෙකුගේ හෝ එක්තරා...
  16. polwattacom

    අපේ කාලයේ සසුනට එරෙහි වියරු මාර බලවේගය

    අපේ කාලයේ සසුනට එරෙහි වියරු මාර බලවේගය අපේ කාලයේ සසුනට එරෙහි වියරු මාර බලවේගය – පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි ද ? කන්න දුන් අත සපා කන සුළු ආගමිකයන්ගෙ නොයෙකුත් බාහිර කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස සිංහල බෞද්ධයා වඳවෙමින් යන ගොඩට තල්ලු වෙමින් සිටියද, අදටත් ඉතිරි බෞද්ධ ජනතාව සිය අති ශ්‍රේෂ්ඨ බවේ...
  17. polwattacom

    කථීනානිශංස

  18. polwattacom

    අපේ රටේ මිනිස්සු පව්

    අපේ රටේ මිනිස්සු පව් දවස් කීපයක් online radio එකකින් news ඇහුව . ඒවා අහල ඉවර උනාම අපේ රට යන්නේ කොතනටද කියල වැටහීමක් නැති හින්දයි නිකමට වගේ මේ ටික ලියන්න හිතුනේ. පාර්ලිමේන්තුවේ හැමදාමත් පක්ෂ විපක්ෂ විකල්ප පක්ෂ සියල්ලම එකතුවෙලා රණ්ඩු වෙනවා. එතන වෙන්නේ නැත්තේ කඩු කිනිසි බෝම්බ ගල්කටස් අරන්...
  19. polwattacom

    මස් මාංශ වෙළඳාම

    මස් මාංශ වෙළඳාම මස්මාංස වෙළදාම් කරනා සිල්ලර/තොග වෙළද සැල් හිමි බෞද්ධ වෙළද මහත්ම මහත්මීන් වෙතටයි!!! ඔබව සතර අපායට ගෙන යන මේ දරුණු පාප කර්මය ඔබ කරන්නේ ද? පොඩ්ඩක් සිතන්න, මෙය අවබෝධයෙන් ඔබලා මේ ගැන දැන සිටියා ද? එසේත් නැත්නම් මුදල් පසුපස යෑම නිසා මෙය අමතක වූවා ද? එසේත් නැත්නම් හිතමතා දැන දැන බුද්ධ...
  20. polwattacom

    අභිසන්විදානය කියන පිරිත තියෙනවද කව්රුහර&

    අභිසන්විදානය කියන පිරිත තියෙනවද කව්රුහර& අභිසන්විදානය කියන පිරිත තියෙනවද කව්රුහරි ළඟ.??? තියෙන කෙනෙක් ඉන්නවනම් upload කරන්න පුලුවනිද?

    No contents