1. polwattacom

    හෙණරාජ තෛලය

    මේ වීඩියෝ එක බලන්න ලැබුනේ අහම්බෙන්. මේ දේවල් ගැන උනන්දුවක් දක්වන එළකිරි මිතුරන්ට බලන්න කියල එළකිරියේ පෝස්ට් කරන්න හිතුවේ. /3UbpFrsVH0U
  2. polwattacom

    තවත් එක අම්මා කෙනෙක්

    තවත් එක අම්මා කෙනෙක් මේක ගිය සතියේ ITN වෙනස වැඩසටහනේ ප්‍රචාරය වෙච්ච දෙයක්. අද තමයි දැක්කේ. පුළුවන් තරම් share කරලා මේ අසරණයන්ට පිහිටක් අරන් දෙන්න බලමුද. සන්සාරෙටම පින් සිද්දවෙන වැඩක් මචන්ලා. /OhqMsbl9Qtc හැමෝටම බලන්න බලන හැම කෙනෙක්ම පිං පිණිස bump කරන්න.
  3. polwattacom

    බැලුවොත් පපුව පත්තුවෙයි ....

    බැලුවොත් පපුව පත්තුවෙයි .... අහම්බෙන් බලන්න ලැබුන වීඩියෝ එකක්. බලන්න පපුව පත්තු වෙනවා බලනකොට. මගේ ඇස වලට කඳුළු ආව මේක බලල. බලන උදවිය පුලුවනිනම් youtube එකට ගිහින් වීඩියෝ එකට comment එකක් ලියල යන්න අමතක කරන්න එපා.. ජීවිතේ මිනිස්සුන්ට කොයිතරම් දඬුවම් දෙනවද කියල පපුවට දැනෙනවා මේක බලද්දී . කැමති...
  4. polwattacom

    ගිය නොගිය ට්‍රිප් එක ................

    ගිය නොගිය ට්‍රිප් එක ................ ගිය නොගිය ට්‍රිප් එක ................ කන බොන එවුන් හැමදෙන එක පන්තියේ බොන්නට මත් වතුර දවසක් අපි හදිසියේ ආතල් පහට ඔක්කොම ටික බොන රිසියේ සෙට් උනා වසලයෝ ටික රෙස්ට් හවුසියේ සමහරු බොන්නේ විස්කි බ්‍රැන්ඩි විතරයිලු සමහරු බොන්නේ බියර් වයින් විතරයිලු සමහරු...
  5. polwattacom

    රත්ගමයා ...

    අන්තර්ජාලේ රස්තියාදුවේ යනකොට රත්ගමයගේ බ්ලොග් එක අහම්බෙන් කියවන්න ලැබුනේ. සඳරුව ලියන "හිස් අහස" බ්ලොග් එකෙන් පස්සේ කියවපු එලම එල බ්ලොග් එකක්. ගිහින් කියවල බලපල්ලා "රත්ගමයා " සඳරුව වගේම ලියන්න දක්ෂ එකෙක්. පාන්දරම වෙලාව හගවන්නට ජංගම දුරකතනයේ තමා තිබූ එලාම් ඔරලෝසු නාදයට මා ඇස් ඇරියෙමි. "සුදු...
  6. polwattacom

    අක්කලාගේ ආදරය (බුල්ටෝ කඩෙන් )

    අක්කලාගේ ආදරය (බුල්ටෝ කඩෙන් ) අන්තර්ජාලයේ ඉබාගාතේ ඇවිදින වෙලාවක බුල්ටෝ කඩේ බ්ලොග් එකේ තිබිල හරිම සංවේදී ලිපියක් කියවන්න ලැබුන. මේක ලියපු කෙනාට සහ බුල්ටෝ කඩේට ගෞරවයක් විදිහට එළකිරියේ යාලුවන්ට දෙන්න හිතුව. අපේ අම්මා මාවයි, අයියවයි අපේ අප්පච්චිවයි මේ ලෝකේ තනි කරලා නොඑනා ගමන් ගියේ මම 5වසරේ...
  7. polwattacom

    බුද්ධියට ඉඩක් ...

    බුද්ධියට ඉඩක් ... ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් වූ අපේ සුරම්‍ය දිවයින මේ වනවිට දේශපාලන මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවී නන්නතාර වෙලා කියන එක පියවි සිහියෙන් ඉන්න ඕනෑම සත්වයෙකුට තේරෙන සත්‍යයක්. මම මේ දේශපාලන මංකොල්ලකාරයෝ කියල හන්දිනුවේ පවතින ආණ්ඩුව විතරක් නෙවෙයි, එතෙක් මෙතෙක් අවුරුදු 20 ක් 30 රට...
  8. polwattacom

    රේරුකානේ චන්දවිමල හිමි රචිත පොත් උදව්වක්

    රේරුකානේ චන්දවිමල හිමි රචිත පොත් උදව්වක් රේරුකානේ චන්දවිමල හිමි විසින් ලියපු පොත් download කරන්න Mediafire links තියනවනම් හොයල දෙනවද දන්නා කියන පින්වත් මිත්‍රයෙක් . දැනට web site ගණනාවක මේ පොත් තියනවා. එත් download කරද්දී අතරමග නවතිනවා . මට මේ පොත් ටික අවශ්‍යවෙලා තියනවා , පුළුවන් කෙනෙක් හොයල...
  9. polwattacom

    mobile connection උදව්වක්

    මචන්ලා තාවකාලිකව මාසයක් විතර පාවිච්චි කරන්න මොකක්ද හොඳ pre paid mobile connection එක. coverage එකයි voice / text / data usage /international charges ගැනත් ටිකක් හිතන්න වෙනවා. friends and family numbers 5 ක් වගේ දාන්නත් පුළුවන් වෙනවනම් හොඳයි. මාසෙකට විතර ලංකාවට එන්නයි හිතන් ඉන්නේ. air port...
  10. polwattacom

    වාහන උදව්වක්

    මචන්ලා වාහන registration වලදී english number එන්න කලින් ඒ කිව්වේ GA -XXXX කාන්ඩේට කලින් දුන්නු උදා:300-XXXX / 301- XXXX / 302-XXXX අංක වලට english number ගන්න පුලුවනිද RMV එකෙන් ? FZ-XXXX අංක වලින් එන වාහන මොන විදිහට register උන ඒවාද ? කව්රුහරි දන්නා කෙනෙක් මට මේ ප්‍රශ්න ටිකට උත්තර...
  11. polwattacom

    LED TV උපදේශයක්

    මචන්ලා LED TV ලංකාවේ තියන Brand වලින් හොඳම එක (picture quality ) මොකක්ද කියල ටිකක් දන්නා කියන උදවිය උපදෙසක් දෙනවද? මට ගන්න ඕන 24" වගේ සයිස් එකක්. මගේ බජට් එක 30 000/= යි. ගන්නකොට මොනවද බලන්න ඕන options ? ඩොලර් එකේ ගැනත් එක්ක duty free එකෙන් ගන්න එක ඒ තරම් වාසියක් නැහැ වගේ. abance /singer ඒවායේ...
  12. polwattacom

    කඳු පාර ඈත අයිනේ ..cover version

    කඳු පාර ඈත අයිනේ ..cover version gTOoQNIzy-A
  13. polwattacom

    ITN "WENASA" 2

    අම්මබලමේ ජීවත් උන ඒ අසරණ අම්මට තමුන්ගේ පුතා එක්ක සැනසිල්ලේ ජීවත්වෙන්න රැකවරණයක් ලැබුන. මේ අම්මගේ කතාව දැකල සුසුමක් හෙලපු කඳුලක් හෙලපු හැමදෙනාටමත් ඒ අම්මට පිහිටක් වෙන්න උත්සහ කරපු හැමදෙනාටමත් සන්සාරෙටම පින් . මෙන්න වීඩියෝ එක බලල සන්තොසවෙලා පින් අනුමෝදන් වෙන්න. 6ot70rP7br4 කලින් ත්‍රෙඩ් එක...
  14. polwattacom

    "ITN වෙනස" 10-07-2013

    Ru_-bvgbKZM මේ විස්තරේ ගිහින් තිබුනේ 10-07-2013 "වෙනස " වැඩසටහනේ. මේ ටික බැලුවම පපුව කඩන් වැටෙන්න තරම් හිත අමාරුවක් දැනුනා මචන්ලා. අපි අපේ අවට ජීවත්වෙන අසරණ මිනිස්සු දිහා අවධානයෙන් බලල පුළුවන් යමක් ඔවුන් වෙනුවෙන් කල යුතුයි නේද කියල හිතුන අවන්කවම. අපි ඉපදිලා මැරිලා යන ටිකට මොනතරම් සල්ලි...
  15. polwattacom

    විදුලිබිල අඩුකරන දේශීය නිපැයුමක්

    විදුලිබිල අඩුකරන දේශීය නිපැයුමක් ඔහු නමින් කමල් එදිරිසිංහ... පදිංචිය එල්ලක්කල... එල්ලක්කල මහ විද්‍යාලයෙන් මුල් පොත අකුරු කළ ඔහු දෙවනුව ඌරපොල විද්‍යාලයෙත් වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලේත් ශිල්ප හැදෑරූ ඔහු ශිෂ්‍යත්වයෙන් පසු අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විදුහලෙනි... පසුව ඔහුට උසස් අධ්‍යාපන...
  16. polwattacom

    නයගරා ඇල්ල සංචාරය (චායාරූප 350)

    නයගරා ඇල්ල සංචාරය updated (with pics, page 1 & 6) ගිය සති අන්තෙ නයගරා ඇල්ල බලන්න යන්න කියල යන්න සියලු දේ සැලසුම් කරේ සති දෙකක විතර කාලෙක ඉඳන්. ඉතින් ඔන්න දෙයියනේ කියල කාලගුණ අනාවැකි හෙම බලල සියලු කටයතු සුදානම් කරලා නවතින්න තැනකුත් හෙම වෙන් කරලා වැඩේ සැලසුම් කරා. කොටින්ම කියනවනම් කොයිතරම්...
  17. polwattacom

    photography දන්නා අයගෙන් උදව්වක්.

    photography දන්නා අයගෙන් උදව්වක්. http://www.bestbuy.com/site/Nikon+-+D3200+24.2-Megapixel+Digital+SLR+Camera+with+18-55mm+Zoom+Lens+-+Black/4826999.p?id=1218542603974&skuId=4826999&st=d3200%20nikon&cp=1&lp=1 Nikon D 3200 කැමරා එකක් ගන්න කියල බැලුව. මේ ගැන දන්නා උදවිය කියනවද මට කොහොමද කියල...
  18. polwattacom

    බන අහමු

    mAJczMFyQsE
  19. polwattacom

    හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමිපාණ&#3

    හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමිපාණ&#3 මුළු මහත් ශ්‍රී ලංකාවේ පමණක් නොව බෞද්ධ ලෝකය පුරාවට අතිශය සිල්වත් වියපත් හිමිනමක් හැටියට නමක් දිනාගත්, කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපති, හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමිපාණෝ පසුගිය මාර්තු 24 වැනිදා භාවනා මධ්‍යස්ථානයේ අධිපති...
  20. polwattacom

    පාසල් සමයේ රසකතා 1

    පාසල් සමයේ රසකතා 1 1993 අවුරුද්දේ මැද හරියේ මම 11 වසරේ ඉද්දි සිද්ද උන රසවත් සිදුවීමක් ටිකක් උන වගේ හින්ද අද ඉස්කෝලේ එදා ගියේ නැහැ. මොකක්දෝ මගේ වාසනාවකට උදේ නැගිටිනකොට ඇඟ පොඩ්ඩක් රත්වෙලා තිබුන හින්ද අම්ම ඉස්කෝලේ නොගිහින් ඉන්න අවසර දුන්නත් තාත්තනම් ඉතින් මගේ ලෙඩ ඒ තරම් විස්වාස කරන්නෙම නැතිබව...

    No contents