1. S

    මොකක්ද හොඳ

    (No degree) වයස 24 මම මැත කරේ.පාස්. දැන් accounts job එකක් කරන ගමන් ඉන්නේ . CA කරලා rat race එකේ යනවද , Cookery කරලා රට පනිනවද හිත හිත ඉන්නේ? Sliithm හොදයිද CA qualified උනාම salary කොහොමද
  2. S

    මේ offer එක worth ද daraz

    Koko දැම්මම තව 1000ක් අඩු වෙනවා. දෙකම 6100 වගේ. වටිනවද? මේ comet series එක manufactured on 2023. Battery degrade වෙලා තියෙන්න පුලුවන්ද
  3. S

    Susuki Volty 250 එකක් ගන්න ආසයි

    ලොකුවට අතේ සල්ලි නෑ. අරගෙන වාතයක් වෙයිද? Parts තියෙයිද? Maintain cost කොහොමද? Condition හොද ඒවා දැන් හොයාගන්න පුලුවන් වෙයිද? first බයික් එක විදිහට හොදයිද? Daily ride කරන්න නෙවේ. බයික් එකේ රට වටේ යන්න ආසයි. 6-7 lakh range එකේ යන වෙන හොද rider comfortable බයික් මොනවද?
  4. S

    Hotel field | accounts assistant job 🥀🥀🥀

    ACCA or CA කරන ගමන් accounts assistant (hotel) job එකක් කරොත් හොදද? මේ ෆීල්ඩ් එකේ අනාගතේ හොදයිද? ||| මම මැත්ස් කරේ. Sliit එකේ it degree එක 15lakh වලට කරන්න චාන්ස් එකක් සෙට් වෙලා තියනවා. ආසාව it ,maths ,stats පැත්තට උනත් කරන්න බයයි. ||| උඩ කිව්වා වගේ hotel field එකේ accounts පැත්තෙන් ඉස්සරහට...
  5. S

    Laptop help

    Asus vivobook i5-1035g1 8gb ram Nvidia mx330 2gb 512 ssd මේක රු.70,000 කට වටිනවද? හොදට maintain කරපු එකක් නම් vivobook යුස්ඩ් අවුලක් නැද්ද?
  6. S

    මෙතන මගේ තාත්තගේ වයසේ අය ඇති කියල හිතන හින්දා අහන්නේ need advice

    මම සාමාන්‍ය පවුලක කොල්ලෙක්. මේ මට්ටමෙන් උඩට එන්න නම් නිකන් typical විදියට හම්බකරල බෑ. මට අදහසක් ආවා. නැවක eto course එකක් කරන්න. කියන විදියට මුලදි 25 lakhs වගේ යනවා phase 1 එකට. Phase 2 එකටත් තව20k වගේ යනවා. Phase 2 එකේ ගාන පලවෙනිපාර sail කරලා ආවම හොයාගන්න පුලුවන්ලු. මේකයි කේස් එක. අපෙ...
  7. S

    First love එක අමතක කරේ කොහොමද

    හිත හදාගෙන ඉද්දි එකපාරට හීනෙන් පෙනිලා ආය මූඩ් අවුල් යනවා. Fully recover වෙන්න කොච්චර කල් යයිද, මේ විදියට හැමදාම ඉන්න බෑ, වෙන කෙල්ලෙක් එක්කවත් කතාකරන්න හිතෙන් නෑ. දැන් නැවතිලා මාස 4ක් වගේ
  8. S

    Actuarial field එක ගැන

    ලංකාවේ මේ ෆීල්ඩ් එක කොහොමද? මේකෙ ඉන්නවද ඒ ෆීල්ඩ් එකේ අය. Sliit එකේ bsc in financial mathematics and applied statistics හොදයිද මේකට එන්න? ඉගෙනගන්න වෙන මහන්සියත් එක්ක salary හොදයිද මෙහේ
  9. S

    Hnd (sliate) electrical engineering ද sliit it ද

    මේ දෙකෙන් තෝරගන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ. Field දෙකටම එක වගේ කැමතියි. Hnd (sliate mattakkuliya) engineering කරලා cinec වගේ එකකින් topup කරන්න බලාගෙන කරන්නද හැබැයි මට c2s1 නැති නිසා iesl ගන්න බෑ. Iesl ඕනමද engineer කෙනෙක් වෙනව නම්? Sliit eke IT කරනව නම් තව අවුරුදු 4කින් it jobs වලට මොනව...
  10. S

    IT degree in 2025

    IT degree එකක් දැන් පටන්ගත්තොත් ඉස්සරහට ගොඩක් අමාරු වෙයිද?🤧 ඊට වඩා වෙන යන්න හොද ෆීල්ඩ්ස් මොනවද?
  11. S

    ලොකු හදිසියක් උදව්වක් ඕනේ

    මට හදිසි තීරණයක් ගන්න වෙලා තියෙනවා. මගේ අනාගතේ සම්බන්ධෙන්.මට වයස 23යි. මට දැන් HND (sliate) mechanical engineering ඇවිත් තියෙනවා. (අවුරුදු4) මේකට රෙජිස්ටර් වෙන්න තියෙනවා අනිද්දා (27) 1)මට මේ කෝස් එක හොදද නරකද කියන්නකෝ. ලංකාවේ job අඩුයිද? පිලිගැනීම අඩුයිද? 2)මගේ වයසත් එක්ක කරන්න පුලුවන් හොදම දේ...
  12. S

    HND in mechanical engineering

    Meka hodaida? Mekata select wela thibba. Mta lokuwt engineer kenek wenna asawak na. Akamaththkuth na. Thawa option ekak thiyenawa. Student loan eken degree ekakma krannath pluwan. Eth me aurdde loan eka dunne naththan ethana risk ekak thiyenawa. HNDE register unoth loan ekata apply karannath...
  13. S

    HND engineering ගැන මොකද හිතන්නේ

    මගේ z එක 0.2. Hnd engeneering (sliate) ගිහින් electrical කරොත් ජොබ් තියනවද? කරනවනම් කොලබද හොද ගාල්ලද
  14. S

    High quality sneakers 👟

    හොද සපත්තු ගන්න SHOP ekak recommend කරන්නකෝ. 15ට අඩුවෙන් හොද A GRADE කොපි තියන ෂොප්ස් මොනාද
  15. S

    Used lap එකක්///technician ලා එන්න

    ලැප් එකක් ඕනේ campus වැඩ වලට. බජට් එක 100k. 10th / 11th gen i7, i5 එකක් ඒ ගානට පුලුවන්ද හදිසියකට රෙපෙයා එකක් ආවොත් thinkpad වලට වඩා latitude හොදයිද?? Used එකක් ගද්දි චෙක් කරන්නෙ කොහොමද ගලවල බලන්න බෑනේ.
  16. S

    Phone එකක් ගන්න ඕන

    Around 70k මොකක්ද හොදම option එක. Used එකකට යන එකද , b.new redmi note 14 වගේ එකකට යන එකද, අනිත් එක තමා මම අප්පච්චිගේ credit card එකෙන් phone එක අරන් ඒ payment එක වාරික විදියට ගෙවන්න හදාගන්න පුලුවන්ද. එහෙම ලේසි විදියට අපිට වාරික ගාන හදාගන්න පුලුවන්ද koko වගේ. Koko වල වාරික 3i නේ. ඒ මදි...
  17. S

    50ට අඩු phone

    Brand new redmi 14c එකක් ගන්නද Used samsung A53 වගේ එකක් ගන්නද
  18. S

    රජරටද ? Loan එකද ?🙏🙏🙏🙏

    මට Applied science University of Rajarata ආවා. ඒකට යනව නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ Stats,cs,maths . තව feb 22 interest free loan එකේ closing date එනවා. මම ලෝන් එකට ඇප්ලයි කරලා private degree එකක් කරන්නද, රජරට යනවද කියලා හිතාගන්න බැ. Rajarata uni එකේ Cs,maths ,statistics කරන එකද හොද Sliit...
  19. S

    උදව්වක් ඕනේ campus සම්බන්ධව‼️

    මට vavniya applied science (Physical science) ආවා. පලවෙනි බෝට්ටුවෙන් jaffna physical එන්න ගොඩක් ඉඩ තියනවා. මම මේ thread එකෙන් අහන්නෙ jaffna physical එයි කියල හිතලා.(z 0.01 කින් මිස් උනේ jaffna) Jaffna physical ගිහින්,මට දැනගන්න ඕනෙ මොකක්ද තෝරගන්නෙ කියලා මම මැත්ස්, stats පැත්තට ටිකක් ආසයි...

    No contents