1. Banned!

    Dialog Axiata

    මුනුත් ඩෙටා වැඩිකරයිද? SLT fiber ගන්න කියල බැලුවෙ :P:P Web Family Xtra(2690/-) tax එක්ක බිල් එක කීයක් වෙයිද ?
  2. Banned!

    හුලo

    මචන් කාර් එකෙ දොරෙ ගහලා තියෙන්නෙ 320 කිලො පැස්කල් හුලo ගහන්න කියලා ටයර් හතරටම, එ කියන්නෙ 46.4 PSI, ලoකාවෙ පාරවල් වලට එ ගාන අව්ලක් නැද්ද. 32PSI ඇතිද ??
  3. Banned!

    $300_Free_Credit_AlibabaCloud

    $300_Free_Credit Alibaba Cloud එකෙන් $300 ෆ්‍රී credit දෙනවා ඔනි අය ඉක්මනටම ගන්න https://www.alibabacloud.com P,S Local වෙබ් හොස්ටින්ග් අනාතයකුට රිදිලා වගෙ :rofl:
  4. Banned!

    පන්තියෙ.......

    දන්න කියන අක්ක කෙනෙක්, පොඩි සප් එකක් දෙන්න මචන්ලා.. s4tTaTNSX78
  5. Banned!

    Dialog 4G Voice

    මෙ හුයන්නලට තෙරෙන් නෑ වොයිස් ඇක්ටිව් කරන්න, චැට් එකෙ පැයක් විතර කිව්වා, ඉන්ටනෙට් ඇක්ටිව් වෙලා තියෙන්නෙ, වොයිස් තමා ඔනි කියලා. එතකොට කියනවා එහෙනම් fixed line එකක් ගන්නලු. එ අස්සෙ internet reset කරනවා. අයෙ කියනව internet වැඩලු. ක්වුද බන් මුන් වැඩට ගන්නෙ.:angry::angry:
  6. Banned!

    JBL_Charge3_Replica

    use karana aya innnawada, sounds kohomada meke. :D
  7. Banned!

    Corolla Wagon Accident,

    thread closed thread closed
  8. Banned!

    i7-3770k Processor

    i7-3770K desktop processor එකක් විකුනන එකෙක් ඉන්නව නම් කියන්න :dull:
  9. Banned!

    Engine oil for toyota premio 260 - 2015

    මචන් මගෙ කාර් එකෙ mileage එක 3200KM. ටොයොටා උන් දාල එවන්නෙ 0W-20 synthetic oil නෙද ? අනික උන් කියන්නෙ 10000miles වලින් හරි අවුරුදක් අතුලත හරි Oil මාරු කරන්න කියලා. ඇයි බන් උන් එහෙම කියන්නෙ:confused:, ඔයිල් නරක් වෙනවද. මන් දැන් ඔයිල් මරු කරනවා නම් 0W 20 ම දන්න ඔනිද?Save Save Save
  10. Banned!

    බදු ගෙවන්න

    පලවෙනිපාරට බදු ගෙවන්න යන්නෙ, IRD එකෙන් කොලෙ අවා, කීයක්ද කියලා නම් දලා නෑ. 30ට කලින් ගෙවන්න ඔනි. ඔඩිට් ෆර්ම් එකෙන් හදලා දෙන ගානද ගෙවන්න ඔනි ? කරපු ඔඩිට් එකෙ කොපි IRD එකට දෙන්න ඔනි නැද්ද ?
  11. Banned!

    කනුවක් හෙලුප්

    මචන්ලා මෙ කනුව අයින් කරොත් අව්ලක් වෙයිද ? දැන් ස්ලැබ් එක දාලා ඉවරයි ( ගොඩක් කල් ) , ගේ මැදට කනුවක් ඇවිත් :(:(
  12. Banned!

    Idle-stop

    උබල Idle-stop Option එක Use කරනවද බන් ? තෙල් ඉතිරි කරන්න ගිහින් බැටරියටයි, ස්ටාර්ටර් මොටරෙටයි කෙල වෙන් නැද්ද?
  13. Banned!

    Honda Grace 2016

    මෙ කාර් එක කොහොමද බන්, මෙ ගානට ගන්න පුලුවන් වෙන හොද කාර් තියෙනවද ( brand new )
  14. Banned!

    ford explorer

    ඇයි බන් මෙව ලoකාවට එන් නැත්තෙ
  15. Banned!

    DHL / UPS

    ලාබම කුරීය සර්විස් එක මොකක්ද බන්, කිලො 12ක් වගෙ රට යවන්න පුලුවන්
  16. Banned!

    Bitcoin Miners (Antminer s7 batch 19) - Sri Lanka

    Antminer S7 - Batch 19 - 4.73 Th/s ( launched June 20 ) 2 units available with APW3-12-1600-B2 power supply oni aya kiyanna. ;)
  17. Banned!

    TAX

    මචන් biz එක රෙජිස්ටර් කරලා අවුරුදු 2 ක් වෙනවා, biz නමට කරන්ට් account එකක් open කරෙ ගිය මාසෙ, tax වලට රෙජිස්ටර් වෙනකොට උන් ඔක්කොම හාරලා බලනවද ? :sorry: මෙ මාසෙ BIZ එක Launch කරෙ කියලා කියන්න පුලුවන්ද ? ;)
  18. Banned!

    Mobile+TAX+Gov

    Mobile+TAX උබලා දන්නවද INCOMING CALLS වලටත් ගෙවපු කාලයක් තිබ්බා. එ කාලෙ CALL එකක් එද්දිත් බඩ පපුව දාල යනවා. විනාඩියට රුපියල් තිස් ගානක් :lol: just for info not for politics :no:
  19. Banned!

    10 කෑලි දෙකක්

    White unicorns ඔන්න xibitZ ප්‍රමුඛ White unicorns ට වොට් කරා, රෙප් දුන්නත් එකයි නැතත් එකයි, සමහර අය රෙප් කපලා තිබ්බා රෙප් හිගනවා කියලා, යකො මුන්ට සෙල්ලමක් තේරෙන්නෙ නැනෙ. :lol::lol:
  20. Banned!

    bookings.lk SCAM

    BOOKINGS.LK මෙකෙන් හොටෙල්ස් බූක් කරන්න නම් එපා පුතෙ, විස්තර පස්සෙ දාන්නම්, ( හොටෙල්ස් හොයනවා යකො ) :(

    No contents