ලක්ෂ 20 තියෙන්නේ දැන් . හිතට වේදනයි

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,190
    1,231
    113
    ලක්ෂ 20 තියෙන්නේ දැන් . හිතට වේදනයි


    මම මචල , කලිනුත් post එකක් දැම්ම . සල්ලි ගැන හිතන නිසා . ඔලුව කැරකිලා තියෙන්නේ .. වියදම් රටවත් අඩු කරගෙන ඉන්නේ .. පාලනයක් ඇතිව ඉන්නේ

    මම නිකන් හොයල බැලුවේ , මගේ සන්තකේටම දැන් තියෙන්නේ ලක්ෂ 20.. ඔලුවත් එක්ක රිදෙනවා. ඉස්සර ගොඩක් තිබ්බ ..

    තනියෙන් ඉන්න කොට තමයි , ගණන් කරලා ඔලුව අවුල් කරගන්නේ ... busy වෙද්දී නම් ගානක් නැහැ
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    athe satha 20k nati un innwa. salli bank damma kiyala okata loku poliyak enne na. wiyadam wenwata bayai nm bank ekata dapan
    අවුරුදු 30 පැනලත් බැංකුවේ 2000ක් නැති මේ වගේ උන් ඉන්නවා.මුන් දිහා බලලා හිත හදාගනින්.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,476
    113
    මට 36ක් ලබ්බො මේ අගෝස්තු වලට. පඩිය නැත්තන් සතයක්නෑ. ඒ නිසා ඕක ඕමම පරිස්සම් කොරගෙන මානසිකව චකබලස් වෙන්නෙ නැතුව අපි ආපහු හම්බ කොරමු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,531
    32,277
    113
    ලක්ෂ 20 තියෙන්නේ දැන් . හිතට වේදනයි


    මම මචල , කලිනුත් post එකක් දැම්ම . සල්ලි ගැන හිතන නිසා . ඔලුව කැරකිලා තියෙන්නේ .. වියදම් රටවත් අඩු කරගෙන ඉන්නේ .. පාලනයක් ඇතිව ඉන්නේ

    මම නිකන් හොයල බැලුවේ , මගේ සන්තකේටම දැන් තියෙන්නේ ලක්ෂ 20.. ඔලුවත් එක්ක රිදෙනවා. ඉස්සර ගොඩක් තිබ්බ ..

    තනියෙන් ඉන්න කොට තමයි , ගණන් කරලා ඔලුව අවුල් කරගන්නේ ... busy වෙද්දී නම් ගානක් නැහැ
    Invest on small business
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    මගේ සන්තකේටම දැන් තියෙන්නේ ලක්ෂ 20.. ඔලුවත් එක්ක රිදෙනවා
    Woody Harrelson Crying GIF
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    matath oya case 1 thiyanawa ban. matath welawakata hithenawa mama mara vidiyata salli nasthi karanawa kiyala ban. Ath mage padiyen 4 denek jeewath wena nisa expenses sahenna wadi.
     
    • Love
    Reactions: wissnshaftler

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    සල්ලි තියෙන්නෙ වියදම් කරන්න තමයි බන් ගොඩගහගන්න නෙමෙයි
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    Mama me welawata karanne Reddit eke gambling addict post kiyawanawa.Ewa kiyewwama api monawada karala thiyenne kiyala hithenawa. Mu $800000 lost wela gambling nisa.Muge house 1 hitan nathi wela.

     
    • Wow
    Reactions: Extra One