1. Tharakadj

    Acer Aspire E5-575G Model eka thiyena aya enna

    Machanla Mangawa Acer E5-575G 7th Gen i5 Lap ekak tiyenawa. Meke tiyena Type C port ekata connect karana puluwan USB TYPE C hub ekak ganna ine. monitor ekak gahana nisa HDMI, USB serama eka cable eken connect karana puluwan nisa. eth man site ekaka dakka Type c port walath model kipayak...
  2. Tharakadj

    Amazfit GTS 2 ගන්න තැනක්

    මචන්ලා කවුරැ හරි දන්නවද Amazfit GTS 2 Smart Watch එක ගන්න පුලුවන් තැනක්. නොවම්බර් වගේ Release වෙලා තියනේන් ඒත් මං Shops වල බැලුුුුවා තාම ආවේ නෑ කියනවා GTS 1 එක විතරයිලු තියෙන්න. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ගන්න තැනක්
  3. Tharakadj

    Whey Protein Supplement (GAT SPORT or ANY) Use කරන අය එන්න

    මචන් මේ දවස්වල අග හදා ගන්න අමාරුවක් ඇවිල්ල තියෙන්නේ. මගේ ඉස්සර ටිකක් විතර ඇගෙ fat තිබ්බ. ගොඩක් නෙමෙයි සාමාන්‍ය මහතක්. ඇග අවුලක් නැතත් මුණ මහතට තිබ්බ බනිස් ගෙඩියක් වගේ. එක නිසා ටිකක් අවුලෙන් ඉදියේ. මගේ බර තිබ්බේ කිලෝ 74ක් වගේ. ඉතින් quarantine කලේ කෑම control කරලා ගෙදර ඉදන් youtube එකේ තිබ්බ body...
  4. Tharakadj

    My FB page removed from Page List

    මචන්ලා මම FB Page ඒකක් හැදුවා ජූනි මාස‌ෙ. මන් ඒක Instagram Page ඒකට connect කරලා Instagram ඒකේ දාන Post FB Page ඒකේ Share වනේන දීල තිබබේ. ඊයේ Instagram ඒක‌ේ ආවා Instagram Profile එක complete කරන්න කියලා Details වගයක් confirm කරන්න. එ‌ේකෙ තිබ්බා FB page එක confirm කරන්න කියලා Review කරන්න. මන්...
  5. Tharakadj

    Fiverr Account දෙකක්

    මචන්ලා මගේ Fiverr Account ඒකට ඒන Orders මගේ කෙල්ලටත් කරන්න දෙනවා ඒක නිසා මගේ Account එකෙන් අපි දෙන්නගෙම LAP සහ Phone වලට ලොග් වෙලා ඉන්නේ. දැන් ඒයා ඒයාටම කියල Account ඒකක් හදන්න ඉන්නේ. ඒයා දැන් අලුත් Account ඒකෙන් ඒයාගේ LAP/Mobile ඒකට Log උනොත් මගේ Account ඒකට කෙලවෙයිද? හැබැයි ඒයා ආපහු මගේ...
  6. Tharakadj

    LAP එක ස්පීඩ් කර ගන්න

    LAP එක ස්පීඩ් කර ගන්න මචංලා මට තියෙන්නේ ACER i5 7th Gen, 8GB Ram තියෙන Lap එකක්. ම්ක පට්ට Slow සමහර වෙලාවට. මට මේක ස්පීඩ් කර ගන්න හොද තව 8GB Ram එක්ක ගහන එකද නැත්තම් M.2. 250GB SSD එකක් ගහන එකද? දන්න කෙනෙක් කියන්න
  7. Tharakadj

    Iphone Users la enna..... Battery Health Problem

    Machanla mama iphone X eka gatta Abans eken 2019 August wala. Mama battery 0% wena kan tiyan idala na. aduma 15% wage wenakota charge wena danawa. normally 25%-30% wenakota charge karana ganawa. over charge karanet na. Dan dawas 3-4 kata udadi battery health balanakota 100% tiba. ada balanakota...
  8. Tharakadj

    Amazon.com Sri Lanka?

    Machanla Dan Amazon eke badu lankawata genana puluwanda direct website eken? unge item balanakota Deliver to Sri Lanka Kiyala tinawa Danna kenek kiyana.
  9. Tharakadj

    Phone Charging Time

    Machanla Brandnew phone ekaka first Chargin time kiyada? Samahara aya kiyana 6 Hrs kiyala tawa aya kiyanawa 100% karama ati kiyala. :sorry::sorry:
  10. Tharakadj

    Anker Soundbuds Slim plus Vs Soundpeats Q12 plus

    Headphones - Anker Soundbuds Slim plus Vs Soundpeats Q12 plus Machanla use karala tina katiya kiyanako Anker Soundbud Slim + ekenui Sounpeats Q12 Plus ekenui mokakda hoda kiyala. youtube eke wat me deka compare karala na. reviews wala dekama hodai kiyala tinawa. et deken koi ekada wadiyen hoda...
  11. Tharakadj

    Best Wireless Earphone Under Rs.8000

    මචන්ල මේ ගානට ඔයාල ගෙන්නපු Deep Base තියෙන හොදම Wireless Head Phone එක මොකක්ද?
  12. Tharakadj

    AliExpress Fake Offers

    Ali Express eke tiyena Offers fake neda machanla. ada Mid years offers kiyala tinawa. mama giya sathiye head set ekak baluwa Rs.3000 k wage. Ada eka baluwama Mid year sales kiyala 47% discount kiyala Rs.6000 gana kapala 3000 kiyala ara ganatama wikunanawa. Tawa Anker Bluetooth speaker ekak tiba...
  13. Tharakadj

    iPhone X ekak ganna.

    Machanla japan ina yaluwek eya use karapu iphone ekak denam kiwa 100000-105000 wage. Full set 256GB. Me ganata labaida? Ganawanm check karana one monawada? Dana kenek kiyna.
  14. Tharakadj

    අකලට හිසකෙස් ඉදෙනවට පිලියමක්

    අකලට හිසකෙස් ඉදෙනවට පිලියමක් මචන්ලා අකලට හිසකෙස් ඉදෙනවට කරන්න පුලුවන් බෙහෙතක් දන්න කෙනෙක් කියන්න ලොකු උදවුවක්. සමහරු කියනවා සිංහල බෙහෙත් වගේ නම් හොදයි කියලා එත් හොද වෙද මහත්තයෙක් හොයා ගන්න නැ . ඩයි කරන්න නම් බැහැ දම්මම. මට පීනස ගතිය නම් තියෙනවා. රැට නාන්නෙත් නැහැ. මේක නැති කරගන්න විදියක්...
  15. Tharakadj

    Blutooth Speaker Buy

    මචන් ඔන්ලයින් රු. 7000 කට විතර ගන්න පුලුවන් Sound Clear, Bass ඵහෙම හොද Bluetooth Speaker ඵක මොකක්ද? :baffled:
  16. Tharakadj

    Best Laptop Brand

    Machanla lap ekak gana ona. mokakda gana hodama brand eka. i3 8 gen ekak wage tamai baluwe nam. hoda model ekak tiyenawa nam kiyana loku udauwak.
  17. Tharakadj

    Smart Watch Under $50

    Machanla Oyala danna Smartwatch monawada tiyenne $50 ta aduwen. Oya yata photo eke dala tina jathiye ewa nam epa. Display eka black and White onat kamak na. Quality wena ona. Camera, Sim dana mkut one na. bluetooth walin phone ekata connect karala wada karanai, Clock interface wenas karana...
  18. Tharakadj

    Iphone 7 ekak ganna

    Machan Iphone 7 ekak ganna ona. Max budget eka 80,000i me gnata ganna puluwan weida. Credit card ekata ganna ona. man liberty eke shop ekakin ahuwa 79 ta tibila. una kiyanawa showroom thibba ewalu. ewa aul da. dana kenek kiyana.
  19. Tharakadj

    RGB and CMYK Graphic Wadakarayo enna

    මචන්ලා මට illustrator හරි photoshop හරි CMYK artwork ඒකක් design කරනකොට අපි දාන CMYK colour ඒකේ Real View ඒක බලා ගන්න විදියක් තියෙනවද? ඒ් කියන්නේ illustrator CMYK Document ඒකේ Original Colours පෙන්නුවට ඒ්ක JPG හරි PDF ඒකකට හරි export කරාම වෙනස් colours ප‌ෙන්නන්නේ. Ex. CMYK වල Black monitor ඒකෙන්...
  20. Tharakadj

    USB Type C Cable for Galaxy S8

    Machanla Samsung Genuine Type C Cable ekak gana link ekak dapanko. Dan amazon eke badu enawada lankawata? man ebay eken cable 2k genawa ganuine kiyala dala tiba. :angry::angry: Charge wenna paya 3 kata wada yanawa. wena place ekak tinawanam kiyana. loku udauwak

    No contents