Bose, JBL, Beats වගේ ඒවනම් ඒ ගානට තියෙන ඒව ෆේක්. ඒවල හොඳ සවුන්ඩ් කොලිටි එකක් නෑ.

මන් JBL Charger 3 එකක් ගත්ත ,32ක්...ඔය ගානාට ෆේක් තියෙන්නේ පුති...Bose, JBL, Beats වගේ ඒවනම් ඒ ගානට තියෙන ඒව ෆේක්. ඒවල හොඳ සවුන්ඩ් කොලිටි එකක් නෑ.
මම ගත්තා sony XB41.BASS,battey life ඵහෙම සුපිරි.BASS ඕන නම් SONY තමා අනිවා..අනික loudness,battery life වැඩිම SONY.
View attachment 74441
Bose, JBL, Beats වගේ ඒවනම් ඒ ගානට තියෙන ඒව ෆේක්. ඒවල හොඳ සවුන්ඩ් කොලිටි එකක් නෑ.
Fake kiyane chinese wala hoda ewa nadda bn. Jbl bose kiyala gahala ena chinese nm epa. Oya chinese walat wenama nam walin eneමන් JBL Charger 3 එකක් ගත්ත ,32ක්...ඔය ගානාට ෆේක් තියෙන්නේ පුති...
Thanks machan. Mn dakka mekata nam hoda reviews tiba.Ankor sound core ekak ganin aliexpress eken
Thanks machanබම්පි
Kohenda machan gatte, kiyak unada
මම ගත්තා sony XB41.BASS,battey life ඵහෙම සුපිරි.BASS ඕන නම් SONY තමා අනිවා..අනික loudness,battery life වැඩිම SONY.
View attachment 74441
මන් ලග තියෙනවා මේකක් SRS XB 30,
BATTERY, BASS PATTA.
![]()
BASS නම් SONY තමා.EXTRA BASS on කරහම room ඵකත් දෙදරනවා..

BASS නම් SONY තමා.EXTRA BASS on කරහම room ඵකත් දෙදරනවා..
![]()