India Visa Help

kosala1212

Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මචන්ල මම November වල ඉන්දියාවෙ යනව පොඩි tour එකක්. දෙයියනේ කියල රටින් පිට යන පලවෙනි පාර :rolleyes: පොඩි ප්‍රශ්ණ දෙකක් තියෙනව මේකෙ ඉන්න travel expertsලගෙන් දැනගන්න. support එකක් දීපල්ල කොල්ලනේ (සහ කෙල්ලනේ).

    Question 1 : මම නුවර කොල්ලෙක්. Visa apply කරද්දි මම නුවර තියෙන High Commissioner of India office එකෙන් apply කරන්න ඕනෙ කියල මොකක් හරි තියෙනවද? මට colombo වලින් apply කරන්න බැරි limitation එකක් එහෙම තියෙනවද?

    Question 2 : Delhi airport එකේ online check-in counters කීයක් විතර තියෙනවද? මම හදිස්සියේවත් online apply කරල ගිහින් එතන එක counter එකක් විතරක් තිබ්බොත් (potentially huge queue) මගෙ transport එක මිස් වෙනව ඒකයි.

    Thank you so much in advance <3
     
    • Like
    Reactions: WhyNot1

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,129
    838
    113
    ----- Hill City ----
    kandy eken karagain..within 1 week badu enwa gedaratama..yaddi passport eka witharak aran palayan..Rs 500 walata ethnin okkoma application fill karala photo gahala wada tika karagann pulwan.. api kohoma karagena giyath reject wenwa.

    ubata ehe adress ekak ona wenwa.. book karana hotel eke address eka liyagena palayan. and ube home eka nowana wena edaraka contact details denna ona ethnadai(different address should be there)

    delhi air port eke ona ekak 1tawada thiyenwa bn ..lol gihinama balapan...pattama lokui...
     
    • Like
    Reactions: kosala1212

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,956
    3,489
    113
    Budapast
    මචන්ල මම November වල ඉන්දියාවෙ යනව පොඩි tour එකක්. දෙයියනේ කියල රටින් පිට යන පලවෙනි පාර :rolleyes: පොඩි ප්‍රශ්ණ දෙකක් තියෙනව මේකෙ ඉන්න travel expertsලගෙන් දැනගන්න. support එකක් දීපල්ල කොල්ලනේ (සහ කෙල්ලනේ).

    Question 1 : මම නුවර කොල්ලෙක්. Visa apply කරද්දි මම නුවර තියෙන High Commissioner of India office එකෙන් apply කරන්න ඕනෙ කියල මොකක් හරි තියෙනවද? මට colombo වලින් apply කරන්න බැරි limitation එකක් එහෙම තියෙනවද? na yako kandy walin dapan

    Question 2 : Delhi airport එකේ online check-in counters කීයක් විතර තියෙනවද? මම හදිස්සියේවත් online apply කරල ගිහින් එතන එක counter එකක් විතරක් තිබ්බොත් (potentially huge queue) මගෙ transport එක මිස් වෙනව ඒකයි.
    Ehema aulak naha.. normally 1 or 2 k thiyanwa... thibbe nathatha normal counter eken gannawa.
    Thank you so much in advance <3

    jjjjj
     
    • Like
    Reactions: kosala1212

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,489
    5,670
    113
    මචන්ල මම November වල ඉන්දියාවෙ යනව පොඩි tour එකක්. දෙයියනේ කියල රටින් පිට යන පලවෙනි පාර :rolleyes: පොඩි ප්‍රශ්ණ දෙකක් තියෙනව මේකෙ ඉන්න travel expertsලගෙන් දැනගන්න. support එකක් දීපල්ල කොල්ලනේ (සහ කෙල්ලනේ).

    Question 1 : මම නුවර කොල්ලෙක්. Visa apply කරද්දි මම නුවර තියෙන High Commissioner of India office එකෙන් apply කරන්න ඕනෙ කියල මොකක් හරි තියෙනවද? මට colombo වලින් apply කරන්න බැරි limitation එකක් එහෙම තියෙනවද?

    Question 2 : Delhi airport එකේ online check-in counters කීයක් විතර තියෙනවද? මම හදිස්සියේවත් online apply කරල ගිහින් එතන එක counter එකක් විතරක් තිබ්බොත් (potentially huge queue) මගෙ transport එක මිස් වෙනව ඒකයි.

    Thank you so much in advance <3
    1) mama gaththe methanian http://ivsvisalanka.com/ un kohomath High Commissioner eken check karanawaa onema ratakata yanakota. ethanin thama setwenna. othanin wisthara ahala mulin baya naethikara ganin

    2) Delhi Terminal 3yie 4 hadanawaa, enakota hari ekata playan.
    mokada ekakin anikatayanna patta durayie, apea enneth yanneth local, international koyikatath ekayie. bayawenna epa ban.
     
    • Like
    Reactions: kosala1212