1. ACHIK

    Watch.....

    මචන්ලා මට watch එකක් ගන්න ඕනේ... මම් එක දවසක් දැක්කා මේකේ ත්‍රේඩ් එකක් දාලා තිබ්බා watch එකක් ගන්න අහපු එකෙකුට කවුරු හරි කියලා කෙනෙක් කියලා තිබ්බ අඩුවට ගන්න පුලුවන් automatic watch වර්ග දෙකක්දාලා තිබ්බා එකක් ks watch අනිත් එක මතක නෑ. කාට හරි මතකනම් කියන්න ලොකු උදව්වක් නැත්නම් ඒ ත්‍රේඩ් එක...
  2. ACHIK

    කට්ටියට යන්න තැනක්..

    කට්ටියට යන්න තැනක්.. මචන්ලා අපේ ඔෆිස් එකේ කට්ටියට ෆැමිලි වල කට්ටියත් එක්ක දවසක් ගිහින් විනෝද වෙන්න පුලුවන් තැනක් කියපල්ලාකෝ.. බොන කට්ටියට බොන්න..කන කට්ටියට කන්න..නාන කට්ටියට නාන්න..පොඩි උන්ට සෙල්ලම් කරන්න..සින්දු කියන්න.. දන්න තැනක් කියන්න.. (කුකුලේ හොදද?නීති වැඩියි කියනවා නේද?)
  3. ACHIK

    iPhone 6S vs iPhone 6S plus..?

    iPhone 6S vs iPhone 6S plus..? මේදෙකෙන් ගන්න හොද මොකක්ද මචන්ලා 6S+ එකකට යන්න ස්ක්‍රීන් එක ලොකු හින්දා ආසයි.ඒත් ලොකු වැඩි උනහම ඩෙනිමක එහෙම සාක්කුවේ දාගෙන වාඩිවෙන්න එහෙම අමාරුයි නේද මචන්ලා Plus පාවිච්චි කරන අය පොඩ්ඩක් උපදෙසක් දෙන්න.(නැවෙන්න කැඩෙන්නේ නැද්ද?) අනික 6S+ එකක් ගන්නවානම් මොකක්ද ගන්න හොද...
  4. ACHIK

    iPhone emei

    Machanla mata iPhone ekaka emei no eka check karaganna hoda website ekak kianna. (http://www.imei.info/) meken check karahama iPhone SE kiyala pennana phone eka Apple serial number check karana eken beluvahama 6S kiyalapennanava. (https://checkcoverage.apple.com/ae/en/?sn=%20C39QLW8NGRWV)...
  5. ACHIK

    IQ Option

    මචන්ලා IQ Option කරන උන් ඉන්නේ කවුද? මුලින්ම දාන්න පුලුවන් අඩුම ගාන කියද? Minimum deposit $10 ද? මේක හරියන වැඩක්ද ? කෙලවෙනවාද? කරන උන් ඉන්නවානම් උපදෙසක් දෙන්න? උබලා මොකෙන්ද බන් කරන්නේ? 1. https://www.binary.com/en/home.html මේකද? 2...
  6. ACHIK

    Apple iPhone 6

    මචන්ලා කොරියවෙන් ගෙන්නන ඔරිජිනල් ඇපල් ෆෝන් වල පිටිපස්සේ iPhone කියන තැනට යටින් ඉන්ග්‍රීසි අකුරුවලට අමතරව කොරියන් අකුරු වගයකුත් තියෙනවාද? ඒක ඔරිජිනල්ද ෆේක්ද? :confused::confused::confused:
  7. ACHIK

    Dialog TV

    මචන්ලා Dialog TV - Postpaid Package එක prepaid connection එකකට හරව ගන්න බැරිද? මාසෙකට පට්ට ගානක් එනවා බන් අර ටැක්ස් මේ ටැක්ස් කියලා.. TV එක වැඩිය බැලෙන්නෙත් නෑ..අපරදේ බොරුවට මාසෙකට ලොකු ගානක් ගෙවනවා.. කාඩ් සිස්ටම් එකකට මරු කර ගත්තනම් මීට වඩා ලේසියි නේද? එහෙම මාරු කරලා දෙනවද එහෙම නැත්නම් අලුත්...
  8. ACHIK

    icloud to gmail

    මචන්ලා icloud එකක තියෙන contact ටික gmail එකට (google contact) දාගන්නේ කොහොමද? ෆෝන් එකෙන් නෙමෙයි PC එකෙන් ලොග් වෙලා..
  9. ACHIK

    Dialog...

    Dialog සිග්නල් අවුල්ද මචන්ලා , ඉයේ හවස ඉදන් තාමත් phone එකට සිග්නල් නෑ.. මගේ phone එකේ අවුලක්ද...?
  10. ACHIK

    Apple iPhone 6

    . . යාලුවනේ මට Apple iPhone 6 එකක් ගන්න ඕනේ? දැනට මගේ ගාව තියෙන්නෙ Apple iPhone 5S space gray එකක්.. මම brand new ගත්තේ ෆෝන් එක.. ලන්කාවෙන් නෙමෙයි ගත්තේ... 2016 ජනවාරි වල රුපියල් 58,500/- ක් උනා.. 1) මට දැන් 5S එක දෙන්න පුලුවන් උපරිම ගාන කීයද? 2) 6 එකක් ගන්නවානම් ගන්න හොද...
  11. ACHIK

    Blackberry....

    . . . Blackberry Phone පාවිච්චි කරන අය කවුරුද ඉන්නේ..? මට Blackberry Phone එකක් ගන්න ආසයි.. ගන්නවානම් ගන්න හොද Blackberry එකේම OS එක තියෙන එකද? එහෙම නැත්නම් android OS එක තියෙන එකද? ගන්න හොද මොඩ්ල් එක මොකක්ද? :rofl::rofl::rofl:
  12. ACHIK

    Blog....

    මචන්ලා මට blog එකක් පටන් ගන්න ආසයි.. blog ගැන මෙලෝ හසරක් දන්නේ නෑ.. පටන් ගන්න හොද මොකක්ද මචන්ලා.. අනාගතේ කියක් හරි හොයගන්න පුලුවන් වෙන්නේ මොකකින් කරොත්ද? word pass or blogger ? නැත්නම් වෙන මොකක් හරි එකකින්ද? ෆී දෙන එකක් වෙන්න ඕනේ... දන්න අය උදවු කරත්වා.. උදව්වට උදව්වක් වශයෙන් රේප් ලබා දෙනු...
  13. ACHIK

    ....Number Plate....

    මචන්ලා... මේකයි සීන් එක.. මම අලුතින් බයික් එකක් ගත්තා.. ඒක තෝරගන්න බැරිව එලකිරියේ ත්‍රේඩ් එකකුත් දැම්මා..ගොඩක් කට්ටිය උදව් කරා ස්තූතියි.. බයික් එකේ නම්බර් ප්ලේට් එක (number plate) තාම ආවේ නෑ.. පොත හෙට අනිද්දට එනවලු.. number plate එක එන්න තව කල් යනවලු.. මචන්ලා මම දැකලා තියෙනවා ගොඩක් අය number...
  14. ACHIK

    .... EMINEM .....

    EMINEM ..... 1973 වසරේ ඔක්තෝබර් මාසෙ 17 වෙනිදා දොස්තරලගෙ පැය 73 ක මහන්සියෙක්, ඒ කියන්නෙ දවස් 2කට වඩා වෙලාවක් ගිහින් ලමයෙක් මෙලොව එලිය දකිනවා.. ඉපදෙනකොට අම්මාට වයස අවුරුදු 17යි.. ලමයගෙ නම Marshall Bruce mathers.. ලමයාට අකමැත්තෙන් තාත්තා අම්මව දාලා යනවා.... අද වෙනතුරු ඔහුට ඔහුගේ තාත්තව හමුවී...
  15. ACHIK

    Facebookහි F8 සමුළුවේදී හඳුන්වාදුන් අපූර්ව නිෂ්ප&#35

    Facebookහි F8 සමුළුවේදී හඳුන්වාදුන් අපූර්ව නිෂ්ප&#35 Facebookහි F8 සමුළුවේදී හඳුන්වාදුන් අපූර්ව නිෂ්පාදන අප්‍රේල් 18 වැනිදා ෆේස්බුක් සමාගමේ නව නිෂ්පාදන සහ ඉදිරි දැක්ම හඳුන්වාදෙන F8 සංවර්ධක සමුළුව පැවැත්වුණා. ඊට දහස් ගණනින් මෘදුකාංග සංවර්ධකයන් මෙන් ම ඔවුන්ගේ රසිකයන් ද සහභාගී වූ අතර එම අවස්ථාව...
  16. ACHIK

    ....Pebble Smartwatch....

    ස්මාර්ට් වොච් එකක් ගන්න ගොඩක් කල් ඉදන් අසාවෙන් ඉන්නවා.. ගොඩක් ඒවා බැලුවා අතේ තියන ගානට සෙට් වෙන්නේ නෑ.. ඇපල්, සැම්සුන්, එල් ජී ගන්න සල්ලි නෑ.. රු.2500 ඉදන් වගේ චයිනීස් කෑලි තියෙනවා අරගෙන වැඩක් නෑ.. මේ කරුනු කාරනා සලකා බලලා පෙබල් (Pebble) වොච් එකක් ගන්න කියලා තීරනය කරා.. අතේ තියෙන ගානට ගන්න...
  17. ACHIK

    අයිෆෝන්වල වාසි සිංහලෙන්

    අයිෆෝන්වල වාසි සිංහලෙන් BENEFITS OF IPHONES IN SINHALA! අයිෆෝන්වල වාසි සිංහලෙන්! Credit goes to Elakiri user AshenTM හැමෝටම මතක ඇති ඉස්සර ප්‍රමුකව තිබුන Nokia, Ericsson, Blackberry ෆෝන් වෙනුවට, පළමුව 2007 දී හඳුන්වාදුන් Apple iPhone සහ දෙවනුව 2010 දී Google Android ෆොන් හොඳින් ප්‍රචලිත වුනා...
  18. ACHIK

    Yamaha ray zr vs Honda dio

    1.) Yamaha ray zr 2.) Honda dio[/COLOR] me deken mokakda hoda machanla.. mata ada hetama ekak ganna one..danna kenek innavanam udavu karanna..
  19. ACHIK

    Motorbike.

    1.) Yamaha ray zr 2.) Honda dio me deken mokakda hoda machanla.. TVS ekak ganna adahasa atheriya me deken hoda eka kiyanna.. Honda navi eka vedak ne neda?
  20. ACHIK

    TVS

    මෝටර්බයිසිකලයක් ගන්න ඕනේ.. දැනට තියෙන්නේ tvs streak එකක්.ඒක විකුනලා.. 1. TVS Metro 100cc 2. TVS Zest 3. TVS Wego මේ තුනෙන් එකක් ගන්න කියලා තමයි බැලුවේ කෝකද ගන්න හොද...? වෙන ඒවා මීට වඩා හොද ඇති ඒත් මට TVS වලින් වෙන එකකට යන්න බෑ..මම තියෙන එක මාරු කරලා එකක්ගන්න හදන්නේ ඒක නිසා මේවයින් හොද එකක්...

    No contents