Car Perfum...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා මට Car එකට හොද Perfum එකක් ගන්න ඕනේ..
    රුපියල් 1000කට 1500කට විතර හොද සුවද තියෙන ටික දවසක් පවතින එකක් කියපන්කෝ..

    උබලා පාවිච්වි කරන එකක් , ලන්කාවෙන් ගන්න හරි ebay link එකක් හරි එවපල්ලාකෝ.

    මම දෙක තුනක් ගත්තා..
    සුවදත් හරි නෑ ටික දවසයි..

    සමහර උන්ගේ කාර් වලට නැග්ගහම පට්ට සුවදයි බන්..
    උබලා දන්න ඒවා තියනවානම් කියපල්ලා..
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Hadun kurak pathu karapan koo.. lankawe car walata hari yanne owa thamai.. pansalakata giyoth nikan ahula ganda puluvin
     
    roxs

    Junior member
  • Mar 30, 2009
    128
    7
    18
    GodrejAerCarFreshenerClick_1423809128.jpg

    Meka patta,

    lankawe ganna teyanawada nam danne na
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මචන්ලා මට Car එකට හොද Perfum එකක් ගන්න ඕනේ..
    රුපියල් 1000කට 1500කට විතර හොද සුවද තියෙන ටික දවසක් පවතින එකක් කියපන්කෝ..

    උබලා පාවිච්වි කරන එකක් , ලන්කාවෙන් ගන්න හරි ebay link එකක් හරි එවපල්ලාකෝ.

    මම දෙක තුනක් ගත්තා..
    සුවදත් හරි නෑ ටික දවසයි..

    සමහර උන්ගේ කාර් වලට නැග්ගහම පට්ට සුවදයි බන්..
    උබලා දන්න ඒවා තියනවානම් කියපල්ලා..

    උඹ ඒ නැගල තියන සුවඳ car එකක එකෙක්ගෙන්ම ඇහුවනම් හරිනේ බන්
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    car accessories shop වල තියෙනවා මචන් , AC එකේ තියන එක . පොඩි bottles 2k එන්නේ . සුවන්දවල් 2ක් දෙපැත්තෙන් එන්නේ . ගොඩක් කල් use කරන්න පුළුවන් . ඉවර වුනත් ගොඩක් කල් යනකන් සුවඳ තියෙනවා. මගේ දැන් එක ඉවර වෙලත් මාසයකට ලං වෙන්න එනවා. එත් තාම සුවඳයි . රුපියල 650 i
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    car accessories shop වල තියෙනවා මචන් , AC එකේ තියන එක . පොඩි bottles 2k එන්නේ . සුවන්දවල් 2ක් දෙපැත්තෙන් එන්නේ . ගොඩක් කල් use කරන්න පුළුවන් . ඉවර වුනත් ගොඩක් කල් යනකන් සුවඳ තියෙනවා. මගේ දැන් එක ඉවර වෙලත් මාසයකට ලං වෙන්න එනවා. එත් තාම සුවඳයි . රුපියල 650 i

    This the best:cool: math use karanawa 2 colors two side wala enawa cotton candy anith side eke thiye na eke name eka mathaka ne :yes:samahara service station wal thiyenawa mun gatthe negombo walin:cool:hugak kal use karanna puluwun mage eke den year ekath penala :yes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    This the best:cool: math use karanawa 2 colors two side wala enawa cotton candy anith side eke thiye na eke name eka mathaka ne :yes:samahara service station wal thiyenawa mun gatthe negombo walin:cool:hugak kal use karanna puluwun mage eke den year ekath penala :yes:

    ඔව් එක තමා මචන් . මගේ දැන් තියෙන එකත් මාස 3ක් වගේ වෙනවා . තාම සුවඳයි