• මොකක්ද?
260/12, ටොරිංටන් මාවත, කොළඹ 05 ලිපිනය යටතේ සමාගමක් ලෙස 2011 පෙබරවාරි 10 දින කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් (CSN) ලියාපදිංචි කරන ලදි.
2011 මාර්තු 07 දින Prime TV හි විකාශන සංඛ්යාත තමන්ට පවරා ගමින් තම විකාශන කටයුතු ආරම්භ කරන ලදි.
ඒ වෙනුවෙන් උත්සවයක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වුණු අතර...