මචන්ලා A/L help එකක් ඕනි. අදුරන කෙල්ලෙක්ට.
1- පලවෙනි පාරම Private දාන්න පුලුවන්ද.?
* 80% , project, අනං මනම් ඔක්කොම හරි ඒත් ඉස්කෝලෙන් දාන්න බෑ පොඩි case එකක් තියනවා.
2-පලවෙනි පාරම private දාන්න පුලුවන්නම්,දානවනම්, ඉස්කෝලෙන් අත්සන් කරන්න ඕනි නේද.?
දන් නැත්නම් bump එකක් වත් දාගෙන යන්ඩෝ.
බලලා...