කො බලන්න ගෙවල් වල ඉදලා වැඩ කරන උන්
මගේ තියෙන chair එක මගේ යාලුවෙක් ඇවිත් වාඩිවෙලා කෙලවෙලා ගියා උ තඩි අලියෙක් එ බුරුවා කොල් එකක ඉන්න ගමන් පැත්තට බර වෙලා යටින් කඩලා ගියා
උබලා පාවිච්චි කරන computer chairs මොනවාද ලගදි ගත්ත උන් ඉන්නවාද
මේ දවස් වල කොහොමද මිල ගනන්
කොන්දට අමරුවක් නැතුව පහසුවට ඉන්න තිබුනානම් හොදටම ඇති
බර ගානක් නම් විදම් කරන්න නම් බැ සාමාන්යය ගානකට එකක් බැලුවේ
උබලා පාවිච්චි කරන chair එකේ විස්තරේ දාගෙන යමල්ලා බලන්න