Clash_Royale_ගහද්දි_තරහ_යනවනෙ_ඕයි_
මදැයි බලන් ඉදල ඉදල game එකක් download කරා,,:frown::frown:
මචන් උබලටත් මෙහෙමද,,මේක මහ පට්ට චාටර් වගෙනෙ බන්,,අවුලක් නෑ,,ඒ උනාට game එක පට්ට අමාරුයිනෙ බන්,,:growl::growl:
cards හෙම randomly උන් select කරලනෙ දෙන්නෙ :nerd::nerd:,,අපි ඉතින් කාඩ් එක එනකන් උඩ බලන්...