LED tv එකක් ගන්න යන්නේ
මචන්ලා,32inch වගේ led tv එකක් ගන්න කියලා බලන්නේ.මොනවද හොද වර්ග,දැනට නම් හිතාගෙන ඉන්නේ samsung 32inch smart tv එකක් ගන්න කියලා,54000ක් විතර වෙනවා ගාන,
මට මචන්ලා dialog tv සෙට් කරගන්න ඔනි.phone එකෙ තියන දේවල් tv එකත් එක්ක share කරගෙන බලන්න තිබ්බම ok.phone එකටයි,dialog tv...