phone එකක් අරන් ඇනගන්න කලින්....
Smart phone එකක් ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන thread එකක් ඉදිරිපත් කරන්න හිතුවා..
අපි හැමෝම ගොඩක් මහන්සි වෙලා සල්ලි හොයන්නේ,ඉතින් අපි එක එක්කනාගේ අතේ තියන ගණන් වල හැටියට රුපියල් 20000ක් ,40000ක් නැත්තම් 50000ක් දීල අපි ගොඩක් දෙනෙක් Samsung,Apple,sony...