කොපි ලුවැක් කියන්නේ දැනට ලෝකේ වැඩියෙන්ම වටිනා කෝපි වර්ගය. ඒත් මේක හදන්න පාවිච්චි කරන්නේ අමුතුම විදිහක්.
ඉස්සෙල්ලම ඉහළ වර්ගයේ කෝපි ඇට ලබාගන්න ඕනේ. මේ ඇට ඉන්දුනීසියාවේ උරුලෑවන්ට කවනවා. ඊට පස්සේ ඒ උරුලෑවා මේ කෝපි ඇට ටික පහ කරන මොහොත වෙනකම් ඉන්න ඕනේ.
මේ ලැබෙන ජීර්ණය වෙච්ච කෝපි සුද්ද කරලා, පැසවලා...