1. charith077

    පිරිමින්ගේ අනන්තය

    පිරිමින්ගේ අනන්තය බලා පල්ලකෝ අපි නොදත් ගැඹුරු ආශ්වාදය පොඩි හරි කික් එකක් අවනම් අනිවා හිනා යන පටිටම පටිට කමෙන්ටුවත් දලාම යන්න අමතක කරන්න එපා අහ් තව දෙයක් + දුන්නත් කමක්නෑ:shocked::shocked:
  2. charith077

    මෝනා ලීසා

    ලෝකේ ඕනෑම රටක ඕනෑම වයසක කෙනෙක් හඳුනන සිතුවමක් තමා මෝනාලීසා චිත්‍රය. මේකේ කිසිම අත්සනක් හෝ හඳුනාගැනීමේ ලකුණක් නැතිවුනාට චිත්‍රයේ නිර්මාතෘවරයා හැටියට පිළිගැනෙන්නේ ලියනාඩෝ ඩාවින්චි. මේ චිත්‍රයේ ඉන්නේ කවුද, මේ චිත්‍රය ඇන්දේ කවදද, මේ කාන්තාවගේ අමුතු හිනාව පිටුපස තියන කතාව මොකක්ද? ගොඩක් අය...
  3. charith077

    බුද්ධිමත්ම සත්තු

    බුද්ධිමත්ම සත්තු 10. බූවල්ලා. මුහුදේ ජීවත්වෙන බුද්ධිමත්ම සතෙක් වෙන බූවල්ලා ගැන දිනෙන් දින අලුත් තොරතුරු මතු වෙනවා. දැනට සිදුකරලා තියන පරීක්ෂණ වලට අනුව බූවල්ලන්ට ගැටලු විසඳීම, සෙල්ලම් කිරීම, මාර්ගයක් සොයාගෙන ගමන් කිරීම වගේ හැකියා සමග සාමාන්‍යය දුරට දියුණු කෙටි කාලීන මතකයක් තියනවා. 9...
  4. charith077

    පුංචි බලුරාලේ

    පුංචි බලු රාලේ මා ගෙදර නැති වේලේ කවුද මගෙ බෝලේ පෙරළ පෙරළා හිටියෙ මිඳුලේ :):) මතකද 1. මොනා කෑවත් බැනුම් අහන්න ඕනේ. 2. හැමතිස්සෙම ඉන්ජෙක්ශන්ස් ගහන්න ඕනේ. 3. ලොකු බල්ලන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ. 4. පනිනකොට පරිස්සම් වෙන්න ඕනේ. 5. හැමතිස්සෙම ලස්සනට ඉන්න ඕනේ. 6. පඩි නගින...
  5. charith077

    ලස්සන සෙල්ෆි ෆොටෝස් ටිකක් බලමුද

    ලස්සන සෙල්ෆි ෆොටෝස් ටිකක් බලමුද ඉස්සරහ කැමරා එක තියන ෆෝන් ලෝකෙට ආවත් එක්කම ආපු පිස්සුවක් තමා සෙල්ෆී ගන්න එක. මේ තියෙන්නේ ලෝකේ දැනට ජනප්‍රියම සෙල්ෆී ටික. 1.එලන්ගේ ඔස්කාර් සෙල්ෆී එක. මේ අවුරුද්දේ ඔස්කාර් උත්සවයෙදි එලන් ඇමරිකාවේ ජනප්‍රියම සිනමා තරු එක්ක ගත්ත සෙල්ෆී එක තමා මේ. මේක තමා දැනට...
  6. charith077

    ලෝක වාර්තා ටිකක්

    ලෝක වාර්තා ටිකක් 1. මිනිස් කාන්දම. මේ පින්තුරේ ඉන්නේ එටිබාර් එල්කියෙව්. එයාගේ ඇඟේ ලෝහ හැඳි 53ක් කාන්දම් බලයෙන් ඇලවිලා තමා තියෙන්නේ. මේ එයා විසින්ම තියපු ” මිනිස් සිරුරක වැඩිම හැඳි” වාර්තාව කඩන්න හදපු උත්සාහයක්. 2. සූශි චිත්‍රය. 2014 ජනවාරි 8, හොංකොං වල මිනිස්සු එකතුවෙලා ලෝකේ...
  7. charith077

    බදින්න අස මොන විදිහද

    බදින්න අස මොන විදිහද 1.මනාලිය කලු කිරීම – ස්කොට්ලන්තය. මනාලියගේ පවුලේ අයයි යාලුවොයි ඇයට කොච්චර ආදරේද කියල පෙන්නන්නේ අමුතුම විදිහකට. ඒ ලෝකේ තියන හැම කුණු දෙයම මනාලියගෙ ඇඟට වක් කරලා. පරණ වෙච්ච මාලු වල ඉඳන් නරක් වෙච්ච කිරි, තාර, සෝස්, සොසේජස්, මඩ,පිටි වල මිශ්‍රණයක් තමා මේකට පාවිච්චි කරන්නේ...
  8. charith077

    කක්කුස්සිය නොහොත් වැසිකිලිය

    කක්කුස්සිය නොහොත් වැසිකිලිය වැසිකිළි හදලා තියෙන්නේ අපේ මූලික අවශ්‍යතාවයකට වුනාට ලෝකේ සමහර රටවල අය ඒ අයගේ වැසිකිළි හදනකොට අනෙක් අයට වඩා ටිකක් නිර්මාණාත්මක වෙලා. 1. අහස් පල්ලම් වැසිකිළිය. 2. අයිස් වැසිකිළිය. 3. රත්තරන් වැසිකිළිය. 4. කහ සබ්මැරීන් වැසිකිළිය. 5. මුහුද යට...
  9. charith077

    තෙල් මිල

    අද හා හා පුරා කියලා ගැහුවේ නැතැයි තෙල් වෙනදා ගහන ගනම රුපියල් 1000ක ලිටර් 8.5.... :):):)ගනක් වැදුනා සතුටෙ බැරුවා ටැනිකියත් ෆුල් උනා අද උදේ පාන්දරනම් පටිට හැපි ඔෆිස් එකේ හැමොමත් අද දවසේ මෙක තමා මර්තුකව දැන් එලකිරි සෙට් එකත් කියන්න බලන්න කොහොමද තෙල් මිල ගැන තව දෙයක් වෙනත් රටවල්ල වල කොහොමද දන්නේ...
  10. charith077

    පෝෂණ ඌනතාවයන්

    මෙම ශාරීරික ලක්ෂණයන් මගින් පවසා සිටින්නේ පෝෂණ ඌනතාවයන් පිළිබඳවයි. ශරීරයෙන් පණිවිඩ එවන විට ඒවාට ඇහුම්කම් දියයුතුයි. විටමින් ඌනතාවයකින් ඔබ පෙලෙනවානම් ඒ හේතුවෙන් ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වෙනවා. එම නිසා නොයෙකුත් රෝගාබ්දයන්ද ඇතිවෙන්නට පුළුවන්. ශරීරයට යමක් අවශ්‍ය කරන විට, එම අඩුපාඩුකම්...
  11. charith077

    නිදාගන්නේ නැතුව ඉන්න පුලුවන්ද

    නිදාගන්නේ නැතුව ඉන්න පුලුවන්ද නින්ද කියන්නේ ජලය සහ ආහාර වගේම මිනිසාට අත්‍යවශ්‍යය දෙයක්. දැනට වාර්ථා වෙලා තියන දත්ත වලට අනුව නින්දක් නැතුව පුද්ගලයෙකුට ඉන්න පුලුවන් උපරිම කාලය පැය 264යි,:oo::oo: ඒ දවස් 11කට ආසන්න කාලයක්.:angry: මේ වාර්ථාව තිබ්බේ 1965 දී 17:nerd::nerd: හැවිරිදි පාසල් සිසුවෙක්...
  12. charith077

    නපුරු ගැහැණු.....

    1. කැතරීන් නයිට්. මේ ඔස්ට්‍රේලියානු කාන්තාව එයාගේ සැමියන් සියලු දෙනාටම කුරිරු විදිහට පහර දුන්නා විතරක් නෙමෙයි අන්තිම සැමියව මරල එයාගේ ළමයින්ට කන්න දුන්න කියල තමා සඳහන් වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ලැබුන පළමු ගැහැණු කෙනා මෙයයි. එයාගේ අන්තිම සැමියව 37 වතාවක් පිහියෙන්...
  13. charith077

    ලෝකේ ඇති රසම කෑම 7ක්

    ලෝකේ ඇති රසම කෑම 7ක් 1. මකුලුවෝ කැම්බෝඩියාවේ ටැරන්ටූලා මකුලුවෝ බැදලා කනවා. ඉස්සලාම මේක පටන් ගත්තේ පොල්-පොට් රට අල්ල ගත්තට පස්සෙ කෑම අඩු වෙලා. මේ දවස් වල මකුලුවො කොත්තු වගේ කනවා. 2. කුරුමිණියෝ ඉන්දුනීසියාවේ කුරුමිණියෝ කනවා. ඇඹුල් කජු ඇට වගේ රසක් එනවා කියල කියනවා. 3. කටුස්සෝ...
  14. charith077

    ප්‍රතිමා

    1. රොබට් ග්ලෙන් විසින් කල හීලෑ නොකල අශ්වයන් – ටෙක්සස්, ඇමරිකාව. 2. පේජ් බ්‍රැඩ්ලී විසින් කල ප්‍රසාරණය – නිව් යෝර්ක්, ඇමරිකාව. 3. චොන්ග් ෆා විසින් කල නදියට පනින මිනිසුන් - සිංගප්පූරුව. 4. සෙනොස් ෆෘඩාකිස් විසින් කල නිදහස් වීම – ෆිලඩෙල්ෆියාව, ඇමරිකාව. 5. ලා වොයේජස් –...
  15. charith077

    ලුණු හෝටලය

    පැලස් ඔෆ් සෝල්ට් කියන ලුණු වලින් නිර්මාණය වෙච්ච හෝටලය තියෙන්නේ බොලීවියා වල අගනුවර. ලෝකේ විශාලම ලවණ බිම මත තමා මේ හෝටලේ හදලා තියෙන්නේ. මේ ලවණ බිම තියෙන්නේ බොලීවියානු කාන්තාරය මැද. කාන්තාරය හරහා සාමන්‍යය ගඩොල්, කොන්ක්‍රීට් වගේ ද්‍රව්‍ය ගෙනියන්න අමාරු නිසා තමා මේ විදිහට ලුණු වලින් හෝටලය...
  16. charith077

    කුල් වතුර බොන්න එපා

    කුල් වතුර බොන්න එපා ආහාර අනුභව කලපසුව පානය කරන කූල් වතුර කෝප්පයෙන් ශරීරයට ඇතිවෙන බලපෑම. ආහාර අනුභව කරනු ලැබූ පසුව ශීතකළ ජලය පානය කිරීමට වැඩි දෙනෙක් පුරුදුව සිටින්නේ එමගින් ඇතිවෙන භයානක තත්වය පිලිබදව නොදැන සිටින නිසාවෙනි. ආහාර බැදීම සදහා භාවිතා කරනලද තෙල් සහිත බදුනකට ශීතකළ ජලය වත්කරොත්...
  17. charith077

    කෙසෙල් ලෙලි

    කෙසෙල් යනු විටමින් සහ ඛනිජ ලවන වලින් පොහොසත් ඉතාමත් රසවත් පළතුරක්. කෙසෙල් වලින් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට නම් එහි ලෙල්ල විසි කරන්න එපා. මේ පහත දැක්වෙන ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා එම ලෙලි ඔබට භාවිතා කරන්නට පුළුවන්. 1. මදුරු දෂ්ටනයන් ගෙන් සහනය සලසා ගැනීමට. කෙසෙල් ලෙල්ලේ ඇතුලත කොටස...
  18. charith077

    පාවෙන මාලිගාව

    සවුදි වල අල්-වලීඩ් බින් ටලාල් කුමාරයා රුපියල් බිලියන් 65ක් ගෙවලා එයාබස් ඒ380 ප්ලේන් එකක් ඕඩර් කරලා. මේ ප්ලේන් එකේ ගොඩක් දේවල් කුමාරයාටම ෆිට් කරලා. එයාගේ රෝල්ස් රොයිස් එක ප්ලේන් එක අතුලේ පාක් කරන්න පුලුවන්. මියුසික් හෝල් එකකුත් තියෙනවා. ඒකේ ලොකු පියානෝ එකකුයි, ස්ටේජ එකකුයි මිනිස්සු දහ දෙනෙක්ට...
  19. charith077

    නැව කිලෝමීටර් භාගයක් දිගයිලු

    නැව කිලෝමීටර් භාගයක් දිගයිලු සීවයිස් ජයෙන්ට් නැව තෙල් ටෑන්කර් එකක්. මේ නැව කිලෝමීටර් භාගයක් වගේ දිගයි – මීටර් 458.45. මේ දිගට ටාටා නැනෝ කාස් තිබ්බොත් 152ක් ඕනි. කොලඹ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට වඩා තුන් ගුනයක් දිගයි. ෆුල් ලෝඩ් එකක් දැම්මම ටොන් 646,642 බරයි. අලියො 100,000 උනත් ඒ ගානට එන්නෙ...
  20. charith077

    හිතන්න බලන්න

    පොඩි හරි ලල් කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න;);););):P:P:P

    No contents