ලංකාව දියුණු නොවන්න හේතුව

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රාජ්‍ය අංශයේ සංස්ථා මණ්ඩලවල සේවකයන්ට විතරයි බෝනස් ගෙවන්නේ. අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වැඩ කරන අයට බෝනස් නෑ. ඉතිරි නිවාඩුවලට පඩි ගෙවන්නෙත් නෑ.
    ටෙලිෆෝන් බිල්, ලයිට් බිල් ගෙවන්නෙ, වාහන ෆර්මිට් දෙන්නේ විධායක ශ්‍රේණියෙ අයට විතරයි. අනිත් අයට ඒව නෑ. ඒත් එක්කම ඊට පහල ශ්‍රේණිවල අය ( උපාධිධාරී නිලධාරීන්, ලිපිකරු හා පහල ශේණි) අඩු වැටුපකට විශාල වැඩ කොටසක් කරනවා. මූලික වැටුප අඩු නිසා අතිකාල අඩු මට්ටමක තියෙන්නේ. පෞද්ගලික අංශයේ අය රු. 100,000 ක වැටුපකට කරන වැඩ කොටසක් ඒහා සමාන ශේණියක රාජ්‍ය සේවකයෙක් රු. 35,000 ක විතර වැටුපකට කරනවා. රාජ්‍ය අංශයේ ඉහල ශ්‍රෙණිවලට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබෙනවා. ඒත් පෞගලික අංශයේ ඉහල ශ්‍රෙණිත් එක්ක බලන කොට ඒකත් පහල මට්ටමක තියෙන්නේ. ඇත්ත තත්ත්වය මේකයි.

    අනේ පිස්සු කියනවන්න එපා බන් පෞද්ගලික අංශයේ ලක්ෂ ගනන් හැමොටම පඩිනෑ එහෙම හම්බ වුනත් ඇත්තට සේවයක් කරන නිසා තමයි ඒ වැටුප ගෙවන්න ඒ හැම සතයටම වැඩි වටිනාකමට වඩා වැඩ කරලා තියෙනවා ඊටත් වඩා අඩු පඩි ගන්න කොල්ලෝ කෙල්ලෝ ඔනේ තරම් ගාමන්ට් ෆැක්ට්‍රි වල වැඩ කරනවා උන් තමයි ලංකා‍වට විදේශ විනිමය ගේන්නේ.අයිස් ගහන පරිපාලන සේවකයනුයි ‍‍පෞද්ගලික අංශයයි සමාන කරන්න බෑ උන්ට ඔනේවටත් වඩා දිමනා තියෙනවා ඒ මදිවට විශ්‍රාම වැටුප් ‍පෞද්ගලික අංශයේ අවම වැ‍ටුප 12000 යි (මම දන්න විදියට)එකට අතිකාල හදලා බලපන් උන්ට කියද ලැබෙන්නේ කියලා .
     
    • Like
    Reactions: speedmalli

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ලංකාව දියුණු නොවන්න හේතුව රඡයේ සේවකයෝ හින්දා මුන් තනිකරම මේ ආර්තිකයේ පිලිකාවක් .වැඩකරන්නේ පැය අටයි එකත් අයිස් ගහගහා ඉන්නේ කිසිම කාර්යක්ෂම තාවයක් උන්ගේ නෑ ඵලදායිතාවය කියන වචනයක්වත් උන් දන්නේ නෑ පින් පඩි ගන්න විතරයි දන්නේ .ඒ මදිවට මුන්ට වෙන වෙන දිමනාත් දෙනවා බස් එකේ යන්නෙත් පිනට:angry: හම්බ වෙන පාස් එකකින් හරි සීසන් එකකින් හරි පුදුම කාලකන්නි පිරිසක් තමයි ඒමදිවට උන්ට වහාන ගන්න පර්මිට් දෙනවා ටෙලිෆොන් වලට වෙනම පැකේඡ් දෙනවා බැංකු වලින් විශේෂ ණය සේවා ලබාදෙනවා ඒ මුන් ආර්තිකයේ සාර‍ය උරා බොනවට ලැබෙන බොනස් .ඒ මදිවට නිවාඩු 42 විතර තියෙනවා (පෞද්ගික තැන වල 21 විතර ලැබෙන්නේ) එව ඉතුරු වුනොත් අවුරුද්දට පඩියට පඩියක් ලැබෙනවා ඒ මුන් අයිස් ගහනවට :angry::angry:ශ්ර්ලංකන් ඒයාර් ලයින් එක කෑව පෙට්ට්‍රොලියම් එක පාඩුයි විදුලි බල මණ්ඩලයත් පාඩුයි ලාබ ලබන්න පුලුවන් හැම අංශයම පාඩුයි එකෙන්ම පේනවා මුන්ගේ හැටි ඇත්තටම මුන් රටට බරක් මුන් මහවංශයෙන් හිටියට රටටම බරක් .අපේ පෞද්ගලික අංශවල වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ නැත්තම් මේ රටේ ගන්නම දෙයක් නෑ ඒ කොල්ලෝ කෙල්ලෝ හින්ද තමයි මේ රට මෙහෙම හරි තියෙන්නේ.

    අනිවා ...! ඊට අමතරව මුන්ගේ තියෙන්නේ පුදුමාකාර උද්දචකමක් :baffled:
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    IT field, වෛද්‍ය ක්ෂේත්‍රයත් ඉන්දියාව දෙන මගුලක් ගැන නෙවෙයි මම කිවේ කොහොමත් ඔය දෙකම දැන් බොහෝ දුරට පෞද්ගලික සේවා වශයෙන් අදටත් ලංකාවේ තියෙනවා නැතුව පිටිරට මිනිස්සුන්ට ලංකාවේ රස්සා දෙන එක ගැන නෙවෙයි කියන්නේ එක ගැන වෙනම තේරෙඩ් එකක් දාලා කියන්න එක මේකට අදාල නෑ.

    හරි, උඹ ඔය කියන කාරනාවෙන් නොකිය කියන්නෙ මේ කියන next option එක ඒක නෙවෙයි ද?

    හරි එහෙම නොවෙන උනත් අපිට කියන්න බෑ සියළුම රාජ්‍ය සේවකයන් මේ විදියයි කියලා... දෙපැත්තම තියෙනවා

    සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක් සෑහෙන්න මහන්සි වෙලා වැඩ කරනවා... (ගෙවන පඩියට වඩා)
    උදා:
    • government banks
    • medical field

    ප්‍රශ්නය තියෙන්නෙ රාජ්‍ය ආයතන බොහොහයක් නිෂ්පාදන කරන්නෙ නෑ, සේවා විතරයි ඒක නිසාත් උඹ කියන විදියට විදේශ විනිමය ගෙන්න හැටියක් නෑ.

    අනිත් මම දැකපු දේ තමයි රාජ්‍ය සේවකයෙකුට උවමනාවක් තිබුනත් පඩිය අමතක කරල කරන වැඩට වැඩි අවධානයක් දීල කාර්යක්ෂමව වැඩ කරන්න එහෙම කරන්න අමාරුයි හේතුව

    නෛතිකව රාජකාරී සීමාවන්.
    procedures.

    ‍පෞද්ගලික අංශයේ වගේ වේගයෙන් වැඩ කරන්න, කට වචනයට වැඩ කරන්න බෑ documents එහමෙ හෙන ගොඩක් තියෙනවා.

    මේවා වැදගත් වගේ නොපෙනුනාට සෑහෙන්න වැදගත් නැත්නම් රාජ්‍ය සේවකයාට නතර වෙන්න වෙන්නෙ FCID තමයි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Government service eke performance kiyana ekata kisi thanak naha boho than wala.
    Paper certificate, exam pass wenawa nam, experience wadi wenawa nam nikamma udata yanawa padi wadi wenawa. Sewakayek wada nokarama hitiyath elawanna bari thathwayak thiyenne godak rajaye ayathana wala, mokada aithiwasi kam wadi, loku horakamakata ahu une naththan mona karalawath job eken eliyata danna bari tharam sewakayage paththata chance wadi.

    Aththtama mahansi wela wada kalath private company wala wage udata yaamak naha ekama pati patiyata hamotama salakanne. Ithin wada karanna minissu pelabenne naha, samanayen wadak karala shape unama athi.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    රාජ්‍ය අංශයේ සංස්ථා මණ්ඩලවල සේවකයන්ට විතරයි බෝනස් ගෙවන්නේ. අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වැඩ කරන අයට බෝනස් නෑ. ඉතිරි නිවාඩුවලට පඩි ගෙවන්නෙත් නෑ.
    ටෙලිෆෝන් බිල්, ලයිට් බිල් ගෙවන්නෙ, වාහන ෆර්මිට් දෙන්නේ විධායක ශ්‍රේණියෙ අයට විතරයි. අනිත් අයට ඒව නෑ. ඒත් එක්කම ඊට පහල ශ්‍රේණිවල අය ( උපාධිධාරී නිලධාරීන්, ලිපිකරු හා පහල ශේණි) අඩු වැටුපකට විශාල වැඩ කොටසක් කරනවා. මූලික වැටුප අඩු නිසා අතිකාල අඩු මට්ටමක තියෙන්නේ. පෞද්ගලික අංශයේ අය රු. 100,000 ක වැටුපකට කරන වැඩ කොටසක් ඒහා සමාන ශේණියක රාජ්‍ය සේවකයෙක් රු. 35,000 ක විතර වැටුපකට කරනවා. රාජ්‍ය අංශයේ ඉහල ශ්‍රෙණිවලට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබෙනවා. ඒත් පෞගලික අංශයේ ඉහල ශ්‍රෙණිත් එක්ක බලන කොට ඒකත් පහල මට්ටමක තියෙන්නේ. ඇත්ත තත්ත්වය මේකයි.

    මෙන්න නියම ඇත්ත... :yes:
    11.gif
    තව දෙයක් එකතු කරන්නම් මේකටම රජ්‍යසේවයේ අකාර්යක්ෂමතාවයට හේතුව පහල ඉන්න රජ්‍යසේවකයා නෙමෙයි...:no: ඉහල කළමනාකාරීත්වයේ තියෙන දුර්වලතා..:frown: ඒ කියන්නේ අමාත්‍යංශ වල දෙපාර්තුමේන්තුවල ඉහල පුටුවල ඉන්න දේශපාලන ලොක්කෝ..:angry: උන්ගේ මෝඩ දුර දිග නොබලා ගන්න හදිසි තීරණ වල ප්‍රතිවිපාක ගෙවන්නේ පහල ඉන්න රජ්‍යසේවකය..:sorry: මහජනයාත් එක්ක කෙලින්ම සම්බන්ද වෙන්නේ පහල ඉන්න රජ්‍යසේවකයා නිසා සියලුම බැනුම් චෝදනා එන්නේ ඒ යටම තමයි.. :sorry:දේශපලුවගේ නම යනවා රජ්‍යසේවකයාගේ හමයනවා..:baffled:
     
    :yes::yes: