1. dileeshakr

    Bell 4G හොඳයිද?

    මේකේ කවුරුත්ම නැද්ද බෙල් 4G happy customers ලා? ජීබි වැඩි නිසා ගන්න කියලා බැලුවේ. හැමෝටම issues නේ. :dull:
  2. dileeshakr

    Artem Vaulin වෙනුවෙන් අපි

    Artem Vaulin වෙනුවෙන් අපි . . . . . .. .. . . . . . . . . . මෙච්චර කාලයක් අපි වෙනුවෙන් නොමිලේ torrent ලබා දීපු Artem Vaulin වෙනුවෙන් විනාඩියක කාලයක් වෙන් කරලා petition එක පුරවමු. මොකද අපි හැමෝටම KickAssTorrents දවසකට හරි ජීවිතේ විශේෂ දෙයක් ලබාගන්න උදව් වෙලා තියෙනවා. :)...
  3. dileeshakr

    Chartered/Audit firm දන්න අය එන්න

    Chartered/Audit firm දන්න අය එන්න මචන් Chartered Institute එකෙන් Audit Firm වල දෙන අවම allowance එකක් කියලා තියෙනවා නේද? කවුද දන්නේ අවම allowance එක කීයද කියලා?
  4. dileeshakr

    #ODIGOAT Grand Finale සංගා vs තෙන්දුල්කාර්

    #ODIGOAT Grand Finale සංගා vs තෙන්දුල්කාර් ලංකාව ODI Goat එකෙන් final ඇවිත් ඉන්දියාව එක්ක. මේක තමයි තියුණුම ගේම. ටෙන්දුල්කාරයට දිනන්න ඉඩ දෙන්න එපා. මේකත් match එකක් කියලා හිතපන්. මේ match එකේ තරඟකරුවෝ අපි. ඒක නිසා සංගා ගොඩ දාලා Greatest ODI Player all the time අරගෙන ලංකාවේ අභිමානය රැකපන්...
  5. dileeshakr

    #ODIGOAT සංගා vs වර්නේ

    සංගා ව Semi-Final වලට තෝරාගන්න මේකට වොට් එකක් අනිවා දාගෙනම යන්න. සංගා දැනට ඉස්සරහින් ඉන්නවා. ඒත් vote නොකර ඉන්න එපා. australian එකෙක් නේ ෂේන් වොර්න්. සමහර විට අන්තිමට පැරදෙන්න පුළුවන්. ඒක නිසා අනිවා vote එකක් දාන්න LINK...
  6. dileeshakr

    #ODIGOAT සනා vs. කෝලිකුට්ටුවා

    #ODIGOAT සනා vs. කෝලිකුට්ටුවා ඉන්දියන් කාරයෝ vote කරනවා බන් හිටු කියලා කුට්ටුවාට. සනාව ගොඩ දාගන්න බැරි වෙයිද එලකිරියේම කට්ටියම එකතු උනොත්? http://www.cricket.com.au/news/sanath-jayasuriya-virat-kohli-odi-goat-odigoat-sri-lanka-india-quarter-finals-highlights/2016-05-10 කට්ටියම ගිහින් vote...
  7. dileeshakr

    හතුරෙකුටවත් මෙවැනි විපතක් සිදු නොවේවා!

    හතුරෙකුටවත් මෙවැනි විපතක් සිදු නොවේවා! :lol::lol::lol: ජබුක් :lol::lol::lol: source: https://www.facebook.com/ApiSriLankanBro/photos/a.528316757279382.1073741828.528310547280003/894072954037092/?type=3&theater
  8. dileeshakr

    සිරිපාල වගේ වෙන්න

    සිරිපාල වගේ වෙන්න
  9. dileeshakr

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ UX7AiLIgOtg අන්තරේ බොසා කියන විදියට මේ ශිෂ්‍ය මර්ධනයක් ලු. කාටද බන් කහන්නේ ශිෂ්‍යයෝ අරගෙන :rofl: අර කෙල්ලගේ තාත්තා මන්ත්‍රී නිසා කෙල්ලට ධෛර්යක් තිබ්බා පැමිණිල්ලක් දාන්න. නැත්තම් ඉතින් ඕකත් සමහර විට සියදිවි හානි කරගනීම්කට උනත් යන්න තිබ්බා. මොකද...
  10. dileeshakr

    දේශපාලන අසහන කාරයෝ

    දේශපාලන අසහන කාරයෝ මම මහින්ද රාජපක්ෂ ගේ අනුගාමිකයෙක් නෙවෙයි. ඒත් මේවා නම් පොන්න වැඩ සිංහලෙන්ම කිව්වොත්. පුළුවන් නම් රිපෝර්ට් කරපල්ලා. :angry::angry::angry:
  11. dileeshakr

    [POLL] Sanath vs. Ponting

    සනා ට vote කරන්ඩෝ... Link : Click Here
  12. dileeshakr

    [POLL] Murali vs. Afridi

    ඇතුලට වරෙව්! Australia cricket සයිට් එකේ poll එකක් දාලා තියෙනවා Greatest ODI Player All the time යටතේ මුරලිට ද අෆ්රිඩිට ද කැමති කියලා. අපේ මුරලිට vote එක දාපන් කට්ටියම ගිහින් නිකන් යන එකේ. දැනට මේකේ අෆ්රිඩි ඉදිරියෙන්. මුරලි එක කරමු කට්ටියම සෙට් වෙලා :D බම්ප් එකකුත් දාලා යන්න හමොටම්...
  13. dileeshakr

    [HELP] VISA to BitCoin Exchanger

    මචන්ලා, උඹලා exchangers ලා පාවිච්චි කරනවා ඇති නේද? මට කියන්න පුලුවන්ද VISA Debit Card එකෙන් pay කරලා bitcoin ගන්න පුළුවන් හොඳ exchanger කෙනෙක්? ඒ වගේම bitcoin අපේ බැංකු ගිණුමට ගන්න පුළුවන් ලාබම ක්‍රමයක්? හෝ හොඳ exchanger කෙනෙක්?
  14. dileeshakr

    යහපාලනය

    :rolleyes::rolleyes: :P:P :rofl::rofl: ;);) රිපොස්ට් නම් සොරියෝ
  15. dileeshakr

    [HELP] HNB Bank

    මගේ HNB Debit Card එක තමයි PayPal දීලා තියෙන්නේ මචන්. මගේ HNB account එකේ වැඩිය සල්ලි නෑ. ඒක නිසා රු.2000 ට අඩු උනාම උන් මාසෙට රු.10 ගානේ කපනවනේ. මම ඊටපස්සේ එකේ රු. 9 වෙනකන්ම එක එක බඩු ගත්තා. දැන් උන්ට එකේ කපන්න සල්ලි නෑ. දැන් මාස 6-7ක් වෙනවා මන් හිතන්නේ. දැන් මම ebay එකෙන් ආයේ බඩුවක් ගන්න...
  16. dileeshakr

    [4G] ඩයලොග් ද ටෙලිකොම් ද

    [4G] ඩයලොග් ද ටෙලිකොම් ද දැනට මන් ගාව 50GB package එක තියෙන්නේ. මේ කාලේ SLT offer එකක් යන නිසා ඒ රවුටර් එක ගන්න එක වාසි ද මචන්? එකේ web family එකට 60GB හම්බ වෙනවා. Dialog 50GB+1GB 512kbps = Rs. 1400+ VAT SLT 60GB = Rs. 1490+ VAT මොකද කියන්නේ? ප.ලි : මම කියන්නේ 4G Routers ගැන :baffled:
  17. dileeshakr

    [උදව්] චාටඩ් අර්ටිකල්ස් - ඔන්ලයින් සබ්මිෂන&#35

    [උදව්] චාටඩ් අර්ටිකල්ස් - ඔන්ලයින් සබ්මිෂන&#35 මේකේ මචන් Audit firm වල work කරන අය, කරපු අය ඉන්නවා නම් පොඩි උදව්වක් දියන්කෝ ඔන්ලයින් පුරවගන්න. මට කව්රුහරි කෙනෙක් word document එකකින් පුරවන විදියේ ආකෘතියක් එවන්න පුලුවන්ද? ෆොටෝ එකක් හරි කමක් නෑ. Institute website එකේ guide එක ටිකක් තේරෙනවා අඩුයි...
  18. dileeshakr

    ඩයලොග් ජි.බී. ඉවර උනාම ස්පීඩ් එක

    ඩයලොග් ජි.බී. ඉවර උනාම ස්පීඩ් එක මචන් dialogලාගේ සයිට් එකේ Dialog 4G data ඉවර උනාම කීයටද slow වෙන්නේ කියලා දාලා නෑනේ? SLT වල නම් 64kbps එනවා. මන් ඩයලොග් එකට කෝල් කරලා ඇහුවම කිව්වා යන්නම බැරි වෙනවා කියලා.. ඇත්තද මචන්? යන්තන් වත් යන්න බැරිද? :oo:
  19. dileeshakr

    මේ හින්දි චිත්‍රපටයේ නම දන්නවද?

    මේ හින්දි චිත්‍රපටයේ නම දන්නවද? මම පොඩි කාලේ බැලුවේ. ඒ කාලේ සිරසේ හින්දි films නැති වෙන්න යනවනේ. මේකයි සිද්දිය, ඒ කතාවේ මැද හරියක් මතක මට. එකේ එක දවසක් TV interview එකට රටේ පාලකයාට එන්න කියනවා. පොර හෙන දූෂණ වැඩ කරපු එකෙක්. මාධ්‍යවේදිය ප්‍රශ්න අහගෙන අහගෙන යනවා. අන්තිමට පාලනය කරන කෙනා කියනවා...
  20. dileeshakr

    Ebay Selling

    මචන්ලා. ebay එකේ copyright materials sell කලොත් මාට්ටු වෙනවද? account එකට ප්‍රශ්නයක් වෙනවද? :dull::dull::dull:

    No contents