1. dileeshakr

    [FREE] Ad-Aware Web Companion Pro

    . . . . . . . . . .මිනිස්සුන්ට නිකන් දෙනවා නම් ඕන දෙයක් නේ ;) Windows ඇරෙන්න. මොකද ඒවායේ spy :shocked: :lol::lol::lol: . . විහිලුවට කිව්වේ. ඇත්තටම නෙට් එකේ කරක් ගහනකොට හම්බ උනේ. බොක්කෙන්ම කිව්වොත් මේකෙන් මොකක්ද වෙන්නේ කියලා දන්නේ නෑ. හැබැයි නොමිලේ දෙනවා. සමහර විට මේක හොයන අය ඉන්න පුළුවන්...
  2. dileeshakr

    ඇත්තටම Windows 10 spy කරනවද අපිව?

    ඇත්තටම Windows 10 spy කරනවද අපිව? ඇත්තටම Windows 10 spy කරනවද අපිව? . . . . . . Spy කරන්න Windows 10 ම ඕනේ නෑ. බං Windows 7/8/8.1 :yes: ඔය හැම එකෙන්ම කරන්න පුළුවන්. අනික උඹලා පාවිච්චි කරන android වල app install කරද්දී බලපන් බං උඹේ private ඒවාට කොච්චර access වෙනවාද. :frown: ඒවා නැතුව install...
  3. dileeshakr

    [Music Video] Yana Thanaka - Raj ft. Mihindu

    -Q5WUI8ijmQ අඩෝ මේක ඇහුවද කස්ටිය? හොඳ concept එකකට video එක ගහලා. කියන්නේ Chakithaya කියපු කොල්ලා :cool: අනිවා බලපන්. අහ්හ් අනික මේකද කොහෙද VEVO වල ප්‍රථම සිංහල සින්දුව :cool::cool:
  4. dileeshakr

    [Discussion] Windows 10 ගැන

    මම දැක්කා කස්ටිය බයේ බයේ Windows 10 දාගන්න බැරුව දඟලනවා. :frown: අනිවා දාපන්. Windows 8.1 වලටත් වඩා fast & smooth. Original Windows 10 final version එක release උනේ 20 July 2015. මම එදා ඉඳලා පාවිච්චි කරනවා. ඉතින් අද වෙද්දී දවස් 10ක් වෙනවා. කිසිම අව්ලක් නෑ. සුපිරි. මෙහෙම දෙයක් තියෙනවා. ඔයා...
  5. dileeshakr

    SLT SNR Margin

    මචන්ලා මගේ SLT Web Family එකට කලින් තිබ්බේ Student 13GB එක. ඊටපස්සේ මම මාරු උනත් මට ආවේ 4Mbps student package speed එකමයි. speed double කළා කිව්වත් වෙනසක් උනේ නෑ. පස්සේ කියල කියලා. 14Mbps වලට වැඩි කරගත්තා. මට තියෙන අවුල 4Mbps තිබ්බ කාලෙත් මගේ SNR Down Margin එක තිබ්බේ 24ක් වගේ. දැන් 14Mbps...
  6. dileeshakr

    Windows 10 හැමෝටම හම්බ වෙනේ නෑ

    Windows 10 හැමෝටම හම්බ වෙනේ නෑ මේක මචං උගුලක්. ;) මොකද මචං අපි Windows 7 loader දාලා genuine කරපු එවයි. crack/KMS දාලා activate කරපු ඒවයි upgrade කලාට පස්සේ key එක check කරනවා.ඒක හොර එකක් නම් licence එකක් buy කරන්න කියනවා :angry: කට්ටිය අමතර 3GB අපතේ යවාගන්න ලැස්ති වෙලා ඉන්න.:confused: මේක...
  7. dileeshakr

    YouTube 360° view Music Video

    අඩෝ මම මේක දැනුයි දැක්කේ. සමහරු දන්නවා ඇති. මේ video එක 360 angle එකෙන් බලන්න පුළුවන්. :dull: පිස්සු හැදෙනවා ඈ :shocked::shocked: මෙන්න මේ පින්තුරේ තියෙනවා වගේ ඊතල වලින් angle එක වෙනස් කරලා බලන්න. සුපිරි :) . . . . . ඔන්න එහෙනම් Music Video එක :nerd: REAwGmv0Fuk අවවාදයයි! මේක බලන්න පුළුවන්...
  8. dileeshakr

    Spoken English හොඳ තැනක්?

    මචන්ලා උඹලා ඉංග්‍රීසි කතා කරන්න පන්ති ගිහින් ඇති නේද? එහෙම ගියපු කෙනෙක් කියනවද කොළඹ,මහරගම,පිළියන්දල,නුගේගොඩ,කොට්ටාව area එකේ තියෙන හොඳ කතා කරන්න ඉගෙනගන්න පුළුවන් ඉංග්‍රීසි පන්තියක්? උඹලා ගිහින් සාර්ථක උන තැනක්? ස්තුතියි :)
  9. dileeshakr

    e-books හොයන අයට

    වැඩි කතා ඕනේ නෑ. ගොඩක් ඉගෙංගන්න කස්ටිය e-books pdf හොයනවා නේද google එකේ. ඒත් මම දෙන්නම් සයිට් එකක් මේකේ පොත් (pdf,djvu,epub) 2,497,841 ගානක් තියෙනවා. මම management කලේ ඉතින් මට අවශ්‍ය පොත් ඔක්කොම වගේ මේකේ තිබුනා. නොදන්න අයටත් එක්ක ඕන් මම share කළෝ ජයවේවා! අහ්හ් link එක අමතක උනානේ...
  10. dileeshakr

    Audit Article sign කියන්නේ මොකක්ද?

    Audit Article sign කියන්නේ මොකක්ද? මචං ගොඩක් audit firm වල article sign කරන්න කැමති නම් apply කරන්න කියන්නේ මොකක්ද? මේක තේරුම් කරලා දෙන්නකෝ දන්න කෙනෙක් :dull:
  11. dileeshakr

    CA Registration Fees

    මචං මේකේ කවුරුහරි කෙනෙක් Chatered වලට අලුතෙන් register වෙද්දී යන fees ටික දැනගන්න පුලුවන්ද අලුත් syllabus එකට අනුව subject 3k මාස 6කට කලොත් යන වියදම දළ වශයෙන් ඉදිරිපත් කරන්න? මට දැනගන්න ඕනේ ඒ ටිකේ වියදම් වන Registration fees Study Pack fees Class fees (monthly) IAS or JMC Exam fees Annual fee...
  12. dileeshakr

    CV Structure එක ඕනේ

    මචං ලංකාවේ company එකකට ජොබ් එකකට apply කරන්න හරි විදියේ CV structure එකක් තියෙනවා නම් දෙන්නකෝ? කවුරුහරි කලින් එහෙම දීලා ජොබ් එකකට ගිය කෙනෙක් හරි word or pdf file එකකින් මේකට දාන්න පුලුවන්ද? ලොකු උදව්වක්? :oo:
  13. dileeshakr

    කෙල්ලෙක්ට උපන්දින තෑග්ගක්?

    කෙල්ලෙක්ට උපන්දින තෑග්ගක්? ගොඩ දෙනෙක්ට experience ඇතිනේ? මට කියනවද යාලුවනේ කෙල්ලෙක්ට උපන්දිනේට දෙන්න හොඳ gift එකක්? ආදරේ කරන කෙනෙක්ට. post කරන්න හොඳ දේවල් විතරක් :) මට ඔය experience එක නෑ. අනික බර ගණන් වල දේවල් කියන්න එපා. :( එච්චර වියදම් කරන්න සල්ලි නෑ :oo:
  14. dileeshakr

    මෝහනය ගැන දන්නවද?

    මෝහනය ගැන දන්නවද? මේකේ කවුරුත් නැද්ද මචං මෝහනය ගැන අත්දැකීම් තියෙන කෙනෙක්. :oo: මෝහනය කියන්නේ කෙනෙක්ගේ යටි සිතට ඇතුල් වෙලා කිසියම් දෙයක් සිතට දාන එක නේද? :dull::dull: මෙහෙම කරන අය ලංකාවේ ඉන්නවා නම් දන්නා කෙනෙක් කියන්නකෝ. මට පාඩම් කරන්න කොච්චර උවමනාව අධ්ශ්ඨානය තිබ්බත් පොතක් ගත්ත වෙලාවේ ඉඳන්...
  15. dileeshakr

    ඔබටත් පෙම්වතියක් සිටිනවාද?

    ඔබටත් පෙම්වතියක් සිටිනවාද? elakiri යේ කී දෙනෙක් කොල්ලොන්ට කෙල්ලෝ ඉන්නවද කියලා දැනගැනීම පිණිස poll එකට vote කරලා යන්න :).
  16. dileeshakr

    Chartered Accountant {HELP}

    මචං chartered accounting වලට audit firm වල experience එක අනිවාර්යයයි නේ. ඉතින් මචං. ඉස්සරහට කරන්න ඉන්නේ. දැනට degree එකක් කරනවා. ඒ අතරේ මට job එකක් කරන්න පුළුවන්. ඉතින් මම jobak කරන්නේ නැතුව audit firm ගියොත් ඒ experience එක අරගෙන පස්සේ Chartered Accountant කරද්දී පෙන්නන්න පුලුවන්ද? දැන් මම...
  17. dileeshakr

    McAfee Internet Security 2015 - (6 Months)

    27-05-2015 වෙනිදා මේ offer එක expire වෙනවා. ඉක්මන් කරන්න. 1. මෙම LINK<< එකට ගිහින් මුලින්ම register වෙන්න 2. දැන් මේ LINK<< එකට ගිහින් trail order එක අරගන්න 3. ඉන්පසුව ඔබගේ e-mail එකට පිවිස free subcription mail එක බලන්න. 4. Software එක download කරගන්න. ස්තුතියි! ;) අන්තර්ජාලයෙන්...
  18. dileeshakr

    McAfee Internet Security 2015 - (6 Months)

    27-05-2015 වෙනිදා මේ offer එක expire වෙනවා. ඉක්මන් කරන්න. 1. මෙම LINK<< එකට ගිහින් මුලින්ම register වෙන්න 2. දැන් මේ LINK<< එකට ගිහින් trail order එක අරගන්න 3. ඉන්පසුව ඔබගේ e-mail එකට පිවිස free subcription mail එක බලන්න. 4. Software එක download කරගන්න. ස්තුතියි! ;) අන්තර්ජාලයෙන්...
  19. dileeshakr

    Nathasha Prihan wedding

    Nathasha+Prihan Wedding Photos ඉස්කෝලේ කාලේ හිතේ තිබ්බ ලව් එක ඊයේ බැන්දා :dull: සුභ පැතුම් නතාෂා ප්‍රිහාන් :)-at Cinnamon Grand Colombo අපිටත් දවසක ඉර පායදෝ :oo:
  20. dileeshakr

    මහින්ද හා යුද්ධය

    මහින්ද හා යුද්ධය අපි කරපු ලොකුම මෝඩ කම තමයි මහින්දට යුද්ධය දිනපු ජයග්‍රහණය තනියෙන්ම මහින්දට දීම. යුද්ධය ජයග්‍රහණය තනිව බුක්ති විඳීමට නොහැකිය. එය සරත් ෆොන්සේකාගේ ද තනි දිනුමක් නොවේ. ඒක කව්රුත් තනියම කරන දෙයක් නෙවෙයි.අපි ඔක්කොගෙම එකතුවෙන් ජයග්‍රහණය කරපු දෙයක්. කෙටියෙන් කිව්වොත් ශ්‍රී ලාංකිකයන්ගේ...

    No contents