1. dileeshakr

    Dialog Unlimited Package එක නැති කරලා

    Dialog Unlimited Package එක නැති කරලා උඹලට මතකයි නේද ඉස්සර රෑ 12 ඉඳලා උදේ 6 වෙනකන් රු.100 ට unlimited තිබ්බ package එක? ඒක උන් අයින් කරලා බං. :baffled: ඒ වෙනුවට තමයි අර රු. 95 ට 3GB දෙන එක ඇවිත් තියෙන්නේ.කලින් උන් රු.50ට එක දුන්නේ :angry::angry:
  2. dileeshakr

    Manusatha [Music Video] - Iraj ft. Peshala & Kaizer

    6jnCb7_chRY මේ සින්දුව අහපන්. අර සිල් බින්දගත්තට වඩා තේරුමක් හරි තියෙනවා, :yes:
  3. dileeshakr

    Dialog 4G Router එක නැති උනොත්?

    Dialog 4G Router එක නැති උනොත්? මචන් අපි දැන් රවුටරේ හැමතැනම අරගෙන යනවනේ. හදිස්සියෙවත් නැති උනොත් මොකද වෙන්නේ? මෙහෙම ප්‍රශ්නයක් අහන්න හේතුව මේකයි. දැන් අපි dialog 4g disconnect කරද්දී රවුටරේ දෙන්න ඔනෙලුනේ. ඉතින් නැති වුනොත් දෙන්න විදියක් නෑනේ, එතකොට මොකද කරන්නේ? :baffled:
  4. dileeshakr

    Elakiri Mobile App

    අද කාලේ හැමෝම වගේ smartphone පාවිච්චි කරනවනේ බං. ඉතින් එළකිරි එකටත් android app එකක් හදමුකෝ ලස්සන. මම දැක්කා දැනටමත් මේකට එකක් හදල තියෙනවා. එකේ ප්‍රශ්න ගොඩයි. ඊටවඩා හොඳයි browser එකෙන් ලොග් වෙන එක :eek: මම කියන්නේ අර නිකන් Tapatalk/xda developers වගේ material designed app එකක් පුළුවන් කෙනෙක්...
  5. dileeshakr

    උපාධි කඩ අහෝසි කරනු!

    උපාධි කඩ අහෝසි කරනු! මීට උපාධි දන්සල් සංගමය :P සල්ලි දීල ඉගෙනගන්න එකට කඩයක් කියනවා නම්, නොමිලේ ඉගෙනගන්න එකට දන්සල් කිව්වට වරදක් නැත. :yes: මම දන්නවා මේකේ ඉන්නවා රජයේ කැම්පස් private දෙගොල්ලොම. ඇත්තට මට ප්‍රශ්නේ උඹලා මේවා අනුමත කරනවද? පොඩ්ඩක් හිතපන්, ලංකාවේ SLT විතරයි නම් internet දෙන්නේ...
  6. dileeshakr

    SLT new 60GB Web Family Package

    මම දැනන් හිටියා ඩයලොග් පු* ඉරාගෙන අඩුවට රවුටර් විකුනද්දී ටෙලිකොම් එක කෙලින්න හදන්නේ කියලා :rolleyes::rolleyes::rolleyes: Off-peak 20GB වලින් වැඩි කරලා. මම පෙරේදා ටෙලිකොම් එක disconnect කලේ. ඩයලොග් අලුත් රවුටර් එකක් ගත්තා.අවුලක් නෑ. කොහොම උනත් මම SLT එකේ දකින අඩු පාඩු කිහිපයක් තයෙනවා. 1. වැඩි...
  7. dileeshakr

    Panasonic Battery හොඳයිද?

    නිකන් යන්න එපා රත්තරනේ Bump එකක්වත් දාගෙන යන්න :baffled: . මචන්ලා කාර් වලට Panasonic බැටරි හොඳයිද? නැත්තම් market එකේ තියෙන හොඳම car බැටරි එක මොකක්ද? :dull:
  8. dileeshakr

    Dialog 4G Router Battery

    ඩයලොග් ලගේ පරණ රවුටරේ තියෙන අය කියන්නකෝ බැටරිය full charge වෙන්න කොච්චර වෙලාවක් තියන්න ඕනෙද? :confused: මට බැටරියක් හම්බ උනා. ඒක ඊයේ 6pm ඉඳල අද 6am වෙනකන් ගහලා තිබ්බා. ඒත් router homepage එකේ තවම charge වෙනවා පෙන්නන්නේ. උඹලගේ මේක full පෙන්නන්න කොච්චර වෙලා තියන්න ඕනෙද? :eek: ඩයලොග් ලාගෙන්...
  9. dileeshakr

    Dialog 4G ඉවත් කරද්දී

    මචන් දැන් අපි Fixed Broadband disconnect කලොත් උන් අපේ රවුටර් එක අරන් යනවලු නේද? ඒක නොදී ඉන්න බැරිද? :dull::dull::dull:
  10. dileeshakr

    Torrent Direct download කරමු

    කලිනුත් මේක කෙනෙක් දාලා තිබ්බා. මේක පට්ට මචන් normally 2GB free storage එකක් හම්බ වෙනවා. expire වෙන්නේ නෑ දවස් දෙක තුනකින්. Torrent වල seeders ලා අඩු උනත් torrent client එකට වඩා speed. මේකේ තියෙන විශේෂත්වය තමයි මචන් ref link එකෙන් register උනාම register උන කෙනාටයි ref link එක තියෙන කෙනාටයි...
  11. dileeshakr

    Twisted සිංහලෙන් කතා කෙරූ වගයි

    Twisted සිංහලෙන් කතා කෙරූ වගයි මේකේ මලාට සිංහලෙන් කතා නොකරපු එකෙක් ඔන්න අද සිංහලෙන් කතා කලා. :rolleyes:
  12. dileeshakr

    අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීමේ තීනිය ගැන >>>

    අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීමේ තීනිය ගැන >>> ‘‘වෙබ් එකක් බැලුවට අල්ලන්න බෑ‘‘ ළඟ තියාගත්තට ප්‍රශ්නයක් නෑ, ශෙයාර් කළොත් වැරදී‘‘ අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධව පවතින් නීතිමය තත්ත්වය සමාජ කරලියට මේවන විට පැමිණ තිබේ. සමාජයේ මිනිසුන් මේ පිළිබ‍ද දැඩි අවධානයක් යොමුකර ඇති බව ජනමාධ්‍ය ඔස්සේ අපට දැක ගත හැකි...
  13. dileeshakr

    WhiteWalker කියන්නේ markhaloce මයි

    ~Nothing Here~ OP cleared due to user request :dull::dull:
  14. dileeshakr

    Porn ගැන ඔබ නොදත් කරුණු 14ක්

    Porn ගැන ඔබ නොදත් කරුණු 14ක් මේ දවස් වල ප්‍රධාන මාතෘකාවක් නේ පෝර්න් කියන්නේ. ඔන්න ඕගොල්ලෝ නොදත් කරුණු ටිකක් දැනගන්නත් එක්ක දැම්මා :cool: මේ කට්ටියක් survey කරලා හොයාගත්ත විස්තර ටිකක් :rolleyes: අනිත් අයට දැනගන්නත් එක්ක bump කරන්න :cool:
  15. dileeshakr

    ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල වැසිය යුත&

    ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල වැසිය යුත& වර්තමාන ලංකාවේ අධ්‍යාපනය ඉතාමත් තරඟකාරී වෙලා තියෙන්නේ මේ පුද්ගලික විශ්ව විද්‍යාල ආවට පස්සේ. :yes: ඉතින් රජයේ විශ්ව විද්‍යාල වල අන්තරේ අයගේ ප්‍රධාන මාතෘකාවක් තමයි පුද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරනු! කියන දේ. :baffled: ඇත්තටම එහෙම කරන්න ඕනෙද? :confused...
  16. dileeshakr

    [HELP] ECU Unit එක repair කිරීම

    මචන් වාහනේ A/C එක වැඩ කරන්නේ නැතුව ගියා එක පාරටම. හොයලා බලද්දී කිව්වා ECU unit ද මොකක්ද එකේ අව්ලක් කියලා. repair කරන කෙනෙක් කිව්වා ECU unit එකේ මොකක්ද resister එකක් ගිහින් දාන්න ඕනේ කියලා. මට ප්‍රශ්නේ ඔය ECU ද මොකක්ද unit එක ගලවලා repair කරනවද මචං? එක safe ද? වාහනේ සුසුකි එවරී
  17. dileeshakr

    Shake That - Natasha Rathnayake Ft.Rohitha J

    International Feeling එකක් ගන්න ආස නම් අහලා බලන්න. Direct Download Link නම් නෑ මචන් soundcloud එකේ තියෙන්නේ. බාගන්න පුළුවන් සයිට් තියෙනවා. මම මෙතන දාන්නේ නම් නෑ. ඊටකලින් ගිහින් අහලම බලන්නකෝ. Song Title: Shake That Artist: Nathasha Rathnayake featuring Rohitha Jayalath (JayaSri) Produced by...
  18. dileeshakr

    I know that feel bro

    උඹලට මතකද කාලයක් SLT facebook page එක පජාත කළා. ඔන්න ඩයලොග් එකට කෙලිනවා හිටු කියලා. :rofl: දැක්කේ නැති අය ඩයලොග් එකේ කමෙන්ට් කියවපන්. මරු ආතල් තියෙන්නේ :rolleyes::rolleyes: https://www.facebook.com/dialog.lk
  19. dileeshakr

    eZ Cash/mCash දන්න එවුන් වරෙන්

    eZ Cash/mCash දන්න එවුන් වරෙන් මචන් මම eZ Cash/mCash පාවිච්චි කරලා නෑ. මට දැනගන්න ඕනේ- ඕක topup කරන්න බැරිද මචන් මගේ reload amount එක transfer කරලා? (ඒ කිව්වේ මගේ ෆෝන් එකේ Rs. 1000ක reload එකක් තියෙනවා. ezcash/mcash එකේ Rs.0 යි. මට අර රු.1000 mCash එකට මාරු කරගන්න බැරිද?) withdraw කරන්න ඕනෑම...
  20. dileeshakr

    බයියනේ, ටොයියනේ මෙහේ වරෙව්

    බයියනේ, ටොයියනේ මෙහේ වරෙව් මේකේ ගොඩක් එවුන් කොච්චර නලියනවද දෙපැත්තකට බෙදිලා. විශේෂයෙන් මහින්දගේ එවුන්. පවු බං උඹලා දේශපාලනයක් නිසා යාළුවො නැති කරගන්නවා, කාලය වැය කරගෙන වෙනත් මිනිහෙක් වෙනුවෙන් මැරෙනවා. කොටි ඇවිස්සෙනව කියනවා. ඔන්න උඹලව පාවලා දීලා. ලොල් :lol::lol: හිටපු ජනාධිපති කොන්දක් නැති...

    No contents