අද blood test එකක් කරා TSH (3rd generation) වලට
මේ පහල තියෙන්නේ result
මේකේ විදියට මට under active thyroid ප්රශ්නයක් තියෙනවා .
google එකට අනුව මට මැරෙනකන්ම හැමදාම බෙහෙත් බොන්න වෙනවලු .
මේ ලෙඩේ හැදුන තව අය ඉන්නවද ?
බෙහෙත් වල prices කොහොමද ?
බෙහෙත් බිව්වහම හැදෙන අතුරුපල එහෙම තියෙනවද ?
depress වෙලා ඉන්නේ, දන්න කෙනෙක් comment එකක් දාන්න .
මෙහෙම ලෙඩක් නැති අයත් bump එකක් දාගෙන යන්න .