1. avjayarathne

    CS50P - මුල ඉදන් Python ඉගෙන ගමු | A course by Harvard University

    ඇදිරි නීතිය අස්සේ නිකමෙක් වගේ උඩ බලාගෙන ඉන්නේ වැඩක් කරමු:) හැමෝම දන්නවා ඇතිනේ Harvard University එකේ CS50 course එක ඒක මෙච්චර කල් තිබුණේ C programming language එක base කරගෙන ඔන්න ඊයේ ඉදන් CS50 Python වලින් කරන්න පටන්ගන්නවා. (උබලට live join වෙන්නත් පුලුවන් Zoom සහ YouTube වලින්):love2: live...
  2. avjayarathne

    කූඹියෝ

    මොකක්ද බන් ඔය කූඹියෝ කියන නාට්‍යයයි දැන් රටේ තියෙන තත්ත්වෙයි අතර සම්බන්ධය:confused: මං teledrama බලන්න එච්චර කැමැත්තක් නැහැ. දැන් නූල් කීපයකම දැක්කා කූඹියෝ ගැන කියලා තියෙනවා. ඕක කොහොමද බලන්නේ?
  3. avjayarathne

    SLT Fiber Speed වැඩි වෙලා...

    SLT Fiber speed වැඩි වෙලා වගේ නේද අද උදේ කරපු speed test එකේදී 180-200 Mbps ගියා:shocked: මේ තියෙන්නේ දැන් speed එක:love2:
  4. avjayarathne

    ඉස්සර මේ වෙද්දි...

    කවුද හිතුවේ 2018 අපි සැමරුවේ අන්තිම අවුරුද්ද කියලා:( එකෙක්ට දෙන්නෙක්ට සල්ලි තිබුණා කියලා ඒ vibe එක ආයේ ගන්න බෑ:no: වෙනදා මේ වෙද්දි අවුරුදු උත්සව වලට ලෑස්ති වෙනවා. ගෙදර paint කරනවා. නැකත් වලට රතිඤ්ඤා දාපුවා💥 පවුලේ හැමෝම එකතු වෙලා අවුරුදු චාරිත්‍ර කරපුවා යන යන තැන අවුරුදු සිංදු ඇහෙනවා අවුරුදු...
  5. avjayarathne

    හැම රටක්ම එක currency එකක් පාවිච්චි කරොත්

    දැන් එක එක රටවල් පාවිච්චි කරන්නේ විවිධ වර්ගයේ currencyනේ එහෙම නැතුව මුලු ලෝකයම එකම මුදල් ඒකකයක් පාවිච්චි කරන්න ගත්තොත් මොකක්ද වෙන්නේ සරලව පැහැදිලි කරන්න. commerce කරලා නෑ :baffled:
  6. avjayarathne

    ජාතික ආරක්ෂාව gone, සුද්දියෙක්ගේ තොල පැලෙන්න ගහලා

    මේ බලපන්කෝ. ලංකාවේදි සුද්දෝ සෙට් එකක් තව foreign කෙල්ලෙක්ට glass එකකින් ගහලා. මේ ඉන්නේ කටත් තුවලා වෙලා:shocked: ඒකිව hospital තුනකට මාරු කරලා. එකකින්වත් හරියට treat කරේ නැහැ කියලත් කියනවා මේ thread එකේ ඔක්කොම තියෙනවා. කියවලා බලන්න. ඇත්ත නැත්ත මං දන්නේ නැහැ:no:
  7. avjayarathne

    Questions Windows Error resolving help

    Event viewer එක open කරාම crash වෙලා errors ආවා. confused වෙලා ඉන්නේ :baffled: detailed report එකක් හැදුවා. බලලා help එකක් :giggle: https://drive.google.com/drive/folders/1p6ATerhl0BLoKT9kJ96-GucuYqjJWNhu?usp=sharing
  8. avjayarathne

    Dollar එක 107ට අඩුවෙලා

    මං දැක්කා Dollar එක 107ට අඩුවෙලා තියෙනවා :love2: උදේම exchange rate බැලුවම තමයි තේරුණේ හීනයක් කියලා:( දැන් හීනෙන් dollar එකත් පේනවා:baffled:
  9. avjayarathne

    US Biolabs in Ukraine | ඇමෙරිකාව ජෛව පරීක්ෂණාගාර යුක්‍රේනයෙන් හමුවේ

    රුසියානු හමුදා යුක්‍රේනයේ ජෛව පරීක්ෂණාගාර සොයාගෙන තිබෙනවා. ඒවා ඇමෙරිකාවේ සහය ඇතුව ක්‍රියාත්මක වන බවද සදහන්. මෙහි වවුලන් හා bioweapons පිළිබද පරීක්ෂණ කර තිබෙනවා කෙසේ වෙතත් මෙම තොරතුරු බොරු යැයි පැවසීමට ඇමෙරිකාව නොසෑහෙන උත්සහයක් දරනවා ඇමෙරිකානු සෙනෙට් සභිකයන් සහ ආරක්ෂක ආයතන ආසාමාන්‍ය විදියට...
  10. avjayarathne

    New features coming to Windows 11 [NEW]

    Tabs on File Explorer Windows search UI improvements New MS Word homepage Clipchamp will be the new default video editor Windows 11 Print Dialog updated New Open With Dialog
  11. avjayarathne

    SLT Fiber ping

    SLT Fiber වල ping එක වැඩියිනේ 🤷‍♂️ USA, Canada, Europe servers වලට දැම්මම 200-300ms අතරේ යනවා India, Singapore වලට 0-100ms වගේ download speed නම් 95Mbps තියෙනවා. මොකක්ද බන් ප්‍රශ්නේ
  12. avjayarathne

    නුවර scam

    වැව රවුමෙයි, white house එක ගාවයි, traffic lights ලගයි scammersලා සෙට් එකක් ඉන්නවානේ උන් foreignersලගෙන් සල්ලි ගන්නවා මාලිගාවේ ටිකට් එකට කියලා:baffled: මේ ළගකදි vlog එකකදිත් දැක්කා, ඊයේ මාත් එක්ක පාර cross කරපු සුද්දියෙකුත් scam කරා සුද්දෙක් යනකොටම කතාවට අල්ල ගන්නවා:oo: කලින් හිටියේ නෑ මං දන්න...
  13. avjayarathne

    නිවැරදිව Coursera Financial Aid apply කරමු | Apply for coursera financial aid

    How to apply for Coursera financial aid ID verification එකට passport එක ලෑස්ති කරගන්න financial aid apply කරන course එක අනිවාර්යෙන්ම කරන්න ඕන. කරේ නැත්නම් ආයේ ජීවිතේට financial aid approve වෙන්නේ නැහැ අදාළ course එකට ගිහිල්ලා, පොඩිවට තියෙන "Financial Aid Avilable" click කරලා application එකට...
  14. avjayarathne

    Russia වලට support කරන්නේ ඇයි? | #ComeOnRussia

    Russia වලට support කරන්න හේතුව මොකක්ද? ඇමෙරිකාව හැම මගුලටම ඇගිලි ගහන නිසා යුක්‍රේන් ලොක්කගේ ලොකුකම නිසා තව Canada, UK, Australia වගේ රටවල් පේන්න බැහැ. අපිට හැමවෙලේම case දාන නිසා
  15. avjayarathne

    No Power cuts during weekends? | explanation

    සෙනසුරාදා A, B, C ප්‍රදේශ වලට දවල් වරුවේ පැය තුනක්ද අනෙක් ප්‍රදේශ වලට පැය දෙකහමාරක්ද විදුලිය විසන්දි වේ සෙනසුරාදා රාත්‍රියේ කිසිදු ප්‍රදේශයකට විදුලිය විසන්ධි වන්නේ නැහැ:) ඉරිදා A, B, C ප්‍රදේශ වලට දහවල් පැය දෙකහමාරක් විදුලිය විසන්ධි වනවා. අනෙක් ප්‍රදේශ ඉරිදා කිසිදු විසන්දි වීමක් නැත8-) කරන්ට්...
  16. avjayarathne

    Register Post එකක් තවම ආවේ නෑනේ

    Register Post එකක් තවම ආවේ නෑනේ:( 17 post කරලා තියෙන්නේ මගේ identity card එක නැතිවෙලා ඒක එහෙන් එව්වා කියලා mail එකකුත් ආවා
  17. avjayarathne

    Power Interruption Schedule | All in one

    2022 - 02 - 23 A, B, C ප්‍රදේශ වලට උදේ පැය දෙකයි විනාඩි හතළිහයි සවස පැය දෙකයි P, Q, U, R, S, T, V, W ප්‍රදේශ වලට උදේ පැය දෙකයි සවස පැය දෙකහමාරක් Click Here - Google Drive Link
  18. avjayarathne

    International Student Card | ISIC

    මේ card එක තියෙන කෙනෙක් ඉන්නවාද? මේකක් ගන්න කියලා බැලුවේ
  19. avjayarathne

    2022/02/22 | Happy Twosday | 2/22/22

    What is Twosday 2022 and why is it so special? Twosday has no historical significance nor any cosmic message, but it’s a fun pun to mark a rare occasion of the dates colliding together to form a palindrome: 22/2/22. This has only happened twice before with 1/11/11 and 11/11/11, and the next...
  20. avjayarathne

    Agatha Christie | Sinhala Translation

    අගතා ක්‍රිස්ටිගේ හොද Sinhala translation එකක් නැද්ද? ලලිත් හීන්ගම කියලා එකෙක්ගේ සරසවි පොතක් තිබුණා. මෙලෝ රහක් නෑ. Google translator එකෙන්ද කොහෙද කරලා තියෙන්නේ :lol: කිසිම දෙයක් තේරෙන්නේ නෑ බන් චන්දන මෙන්ඩිස්ගේ ෂර්ලොක් හෝම්ස් එක්ක ළගින්වත් තියන්න බෑනේ

    No contents