1. avjayarathne

    මුල ඉදන් expert දක්වා සතයක් වියදම් නොකර Microsoft Certificates | Tech Talks

    MS certificates free ගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා, ඒ ගැන විස්තරයක් පහල තියෙනවා තව tips ටිකකුත් දැම්මා:P Microsoft Azure, Power Platform එකේ ඔක්කොම fundamental level certificates free පහළ තියෙන link එකෙන් ගිහිල්ලා පහසු training day එකක් book කරගන්න මේ training එකට join වුණාට පස්සේ ඔයාගේ...
  2. avjayarathne

    KFC, Pizza hut ලංකාව අතහැර යයි?

    ඇත්තද බන් KFC, Pizza Hut එහෙම ලංකාව දාලා යන්න ඉඩ තියෙනවා කියන්නේ බොරු නේ:cry:
  3. avjayarathne

    කෑම හදන්න ගිහින් කෙලවෙලා නැද්ද

    අද රොටියක් හදන්න ගත්තා, වෙනදා වතුරයි, පොලුයි, පිටියි දාලා අනන්නේ අද පොල් තෙල් මේස හැදි 5ක් විතර දැම්මා ඒක ගිහින් තැටියට දැම්මම ඉරිතැලිලා ගියා:no: Hikiz ඒක නොපෙනෙන්න කියලා ලිපේ තියෙද්දිම මාමයිට් ගෑවා හප්පා පැත්තක්ම කර වෙලා ගියා:sorry: අන්තිමේදී ගෑරප්පුවයි, පිහියයි අරගෙන කෑලි කඩ කඩ කෑවා බිස්කට්...
  4. avjayarathne

    Bill Gates අවුරුද්දකට කලින් Monkeypox predict කරපු හැටි | History repeat වෙනවා වගේ

    Bill Gates 2021 පෙබරවාරි මාසයේදී වදුරන්ගෙන් පැවතිය හැකි වෛරසයක් ගැන අනතරු ඇගවූවා ඒ Veritasium සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මෙලෙසම 2015 වසරේදී TED talk හිදී COVID19 සම්බන්ධයෙන්ද අනතුරු ඇගවූවා ඔය Timestamps වල ඉදන් බලන්න, History repeat වෙනවා වගේ :shocked:
  5. avjayarathne

    අම්මා පාවා දීම | Trending Now

    :lol::lol:
  6. avjayarathne

    එකපාරට මොකක්දෝ වුණා

    එකපාරට ඇගට පණ නැති වෙලා ක්ලාන්ත වෙලා වගේ ඇදට වෙලා හිටියනේ:shocked: මේකයි වුණේ 6ත් පහුවෙලා කලුවරේ පිස්සෙක් වගේ බයිසිකලේ පැද්දා මං හිතන්නේ 2km කට එහා යන්න ඇති:baffled: වෙනදා low gear එකෙන් කදුවල යන්නේ අද high gear එකෙන්ම ඒකත් නැගගෙන ආවා ගෙදර ආවාට පස්සේ තමයි මෙහෙම වුණේ ඊටපස්සේ ඉක්මණට රෑට කාලා...
  7. avjayarathne

    Top Level domains for free | Hurry Up

    .dev .app .page කියන ඕනම domain එකක් free ගන්න පුලුවන්, එක් අවුරුද්දක් සදහා පමණයි ඒත් එක්කම Google custom mail එකක් සහ Google workspace එකත් free ලැබෙනවා:love2: Here you go - https://get.dev/domainsfordevs මේ offer එක ලැබෙන්නේ 2022 Google I/O attendeesලට විතරයි සති දෙකකට කලින් උබලට කිව්වනේ...
  8. avjayarathne

    එළකිරි Digital වෙසක් කලාපය

    කිරි වැස්සන්ගේ වෙසක් කූඩු දාමුද මේකට, එකක් හරි කමක් නෑ වෙසක් කූඩු නැත්නම් බල්බ් එකක, පහනක හරි photo එකක් දාන්න ඒ නැත්නම් අල්ලපු ගෙදර එකක් හරි දාන්න;) පුලුවන් අය ලස්සන කවියක්, නිසදැසක් දාන්න username එකත් එක්කම:love: ඉඩ නැත්නම් මේ එකකට upload කරලා thread එකේ අලවන්න...
  9. avjayarathne

    පොඩි ප්‍රශ්නයක්

    අර අලුත් අවුරුද්ද දවසට wish කරනවා වගේ වෙසක් දවසේ "සුභ වෙසක් මංගල්‍යයක් වේවා" කියනවද:rolleyes2: උදේ නැගිටලා එනකොටම අපේ සීයා ඔන්න ඔහොම කිව්වා මං confuse වුණා:rofl: අපේ තාත්තටත් ඕක උදේ පාන්දර කියලා, තාත්තා බැනලා බන්:cry:
  10. avjayarathne

    මහනුවර ගෝටාගෝගමට පහර දුන් අය රිමාන්ඩ් | Kandy #GotaGoGama

    මහනුවර ගෝඨා ගෝ ගම විරෝධතා ස්ථානයට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයන් 4 දෙනෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ සැකකරුවන් මහනුවර අවට ප්‍රදේශවලම පදිංචිකරුවන් බව සඳහන්. මෙම සිද්ධියට මූලිකත්වය ගෙන ක්‍රියා කළ තවත්...
  11. avjayarathne

    Google I/O Extended Sri Lanka දින නියමයක් නොමැතිව කල් දමයි

    මේ වන විට රටේ පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ හෙට එනම් මැයි 11 දිනට යෙදී තිබූ Google I/O Extended Sri Lanka 2022 කල් දමා තිබෙනවා Virtual ආකාරයෙන් පැවැත්වීමට තිබූ මෙය නැවත පැවැත්වෙන දිනයක් පසුව දැනුම් දේ
  12. avjayarathne

    කෙහෙළිය-මහින්දානන්දගේ නිවෙස් ගිනි තබයි | Finally done

    කෙහෙළිය රඹුක්වැල්ලගේ හා මහින්දානන්දගේ මහනුවර පිහිටි නිවාසද ගිනි තබා තිබෙනවා
  13. avjayarathne

    ශාපය නිමවුණා | වැස්සකින් ආශිර්වාද කරයි

    මයිනා ඉල්ලා අස්වුණා කියලා TV එකේ breaking news එක ගිය ගමන්ම වහින්න ගත්තා බන් කොහෙවත් තිබුණේ නැති වැස්සක් මුගේ කාලකන්නිකම තමයි තිබිලා තියෙන්නේ :yes:
  14. avjayarathne

    දුර පේන්නේ නෑ | Help

    මට දුර පේන්නේ නෑ, හේතුව ඉතින් ලැපේ ඉදීම තමයි💻 සාමාන්‍යයෙන් පාරේ තියෙන billboard එකක් වගේ පේනවා ලොකු අකුරු නිසා දැන් අවුරුදු 3ක් විතර ඇති, තවම කණ්ණාඩි දැම්මේ නෑ🤓 මට දැනගන්න ඕන 1. මේ විදියට දිගටම කණ්ණාඩි නොදැම්මොත් තියෙන ටිකත් පේන්නේ නැති වෙලා ළගත් පේන්නේ නැති වෙයිද?:shocked: 2. කණ්ණාඩි දානවානම්...
  15. avjayarathne

    is YTS(YIFY) down?

    https://yts.mx load වෙන්නේ නෑනේ https://yifysubtitles.org connection timed out යනවා උබලගෙත් මෙහෙමද :(
  16. avjayarathne

    දරුණු බයියෙක් මර්ධනය කිරීමට උපදෙස් අවශ්‍යයි

    අපේ සීයා දාර බයියෙක්, ඉවසුවා ඇති දැන්නම් අද ගෙදර කලු කොඩි දාන්නත් එපා කිව්වා එක මනුස්සයෙක් town එකේ නෑ. මානව හිමිකම් කියලා ලොක්කා වගේ town එක වටේ ගිහිල්ලා ආවා තාම මායින්ද මාතියට පණ ඇරලා ඉන්නේ, ඇස්වහක් කටවහක් වදින්න එපා ඒ ආදරේට:love: TV එකේ news බල බල බනිනවා ගෝටාභය මහත්තයට වැඩක් කරන්න දෙන්නේ නෑ...
  17. avjayarathne

    Google I/O Extended Sri Lanka 2022

    අද රෑ 8.00ට registration open වෙනවා click here https://io.google/2022/
  18. avjayarathne

    සුද්දොන්ට අපිට වඩා උවමනාව තියෙනවා tourism ගොඩගන්න

    මේ youtuber ලංකාවේ දැන් තත්ත්වය ගැන හොදටම පැහැදිලි කරනවා වීඩියෝ එකෙන් වීඩියෝ එකට අපිට වැඩිය උවමනාවක් තියෙනවා තව සුද්දෝ ගෙන්න ගන්න :love: ලංකාවට එන්න ඉන්න touristsලා මේවා බලනවා ඇතිනේ vlogs පවා මාරම creative අනිත් අයට සාපේක්ෂව views, subs නම් අඩුයි :(

    No contents